ඉන්දියාවෙන් බුද්ධාගම පැමිණිම හා ETCA-මගෙ අදහ&#

diyabena

Banned
Apr 25, 2015
244
16
0
ඉතින් අද ලංකාවෙ ආගමික නායකයින්ගෙන් අහලද රට පාලනය කරන්නේ :no: ඒ මිනිස්සු අද තඹ සතේකට ගණන් ගන්නේ නෑ, බොරුවට මුනිච්චාවට පත්වුණ ගමන් බලල එන්න යනව, ගිහින් ඔලුව වන වන කියන ඒවා අහගෙන ඇවිත් පහුවදා ඉඳන් කරන්නේ උන්ට ඕන වැඩේ. ඔය හාමුදුරුවරුයි, කාදිනල්ලයි කියන විදිහට අපේ අයියල රට පාලනේ කරානං මේක සුරපුරයක් වෙන්න එපාය මෙලහට.

සරල දෙයක් කියන්නම්. තෙරුම් ගන්නවනම් ගනින්. නැත්තම් මට කරන්න දෙයක් නැ.. හෙට ආන්ඩුව දේශපාලනික, ආර්තික තීරනයක් ගත්තොත් කැසිනො බලපත්‍ර දෙනවා කියලා, ඔය මම කිව්ව ආගමික නායකයො රෙද්ද උස්සගෙන පාරට බහින්නේ නැද්ද සන්ස්කෘතිය කියලා..
ආගමික නායකයො උන්ගේ කාර්යබාරය කරලා රට සන්කෘතියෙන් පුරවලද කැසිනො එපා කියන්නේ.. කො උන් ඔය කියන සන්ස්කෘතිය උන් හදලද තියෙන්නේ ලන්කාවේ.. එහෙනම් අවුරුදු 13ගැනු දරුවෙක්ව අවුරුදු 12 පිරිමි දරුවෙක් රුපියල් 200ක් දීලා ජින්ගි ජිගා කරයිද, අර මහලොකු ආගමික සන්ස්කෘතිය තියනවනම්. ඒක කැවේ කැසිනොවද? රට කරවන්න රටේ නායකයන්ට ඉඩ නොදී, රට ආගමික නායකයො කරවන්න ගියාම අන්තිමට සන්ස්කෘතියත් නැ, ආර්තිකෙත් නැ..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉතින් ගිය ආණ්ඩුවෙන් කැසිනෝ බලපත්‍ර දෙන්න හදද්දී ඔය කට්ටිය එපා කීවට ආණ්ඩුව ඇහුවේ නෑ නෙ. හෙට මේ ආණ්ඩුවෙන් ඕක කරත් එච්චරයි. කෑ ගහයි, පෙත්සම් ගහයි, ආඩපාලි කියයි, හැබැයි ඒවගේ ඉස්සර තරන් වටිනාකමක් නෑ. ගණන් ගන්නෙත් නෑ. ඊට වඩා ඇමරිකන් තානාපතිට බලයක් තියෙනව තීන්දු තීරණ ගන්න.

    ආගමික නායකයෝ විතරක් නෙවේ කාට උනත් උද්ගෝෂණ කරන්න නිදහස තියෙනවනෙ, ඒව ආණ්ඩුව අහනවද නැද්ද කියන එකනෙ අපි බලන්න ඕනේ. ආණ්ඩුව රටේ මිනිස්සුන්ගේ මතේට/අවශ්‍යතාවට වඩා ආගමික නායකයින්ගේ මතේට මුල් තැන දෙනවනං එක වැරදියි. හැබැයි රටේ බහුතරය අදහන ආගමක නායකයෝ කියන දේ 100% ගණන් නොගෙන ඉන්නත් බෑනේ. මොකෝ ඒ මිනිස්සුන්ට පුළුවන් චන්ද වලට බලපෑම් කරන්න. අනික මිනිස්සුත් ඒ නායකයෝ කියන දේට එකඟ නං කොහොමත් වැඩේ බරපතලයි. ඉතින් ආණ්ඩුව දෙකම බැලන්ස් කරගන්න ඕනේ.

    උඹ කියන විදිහට මහා ලොකු බලපෑමක් නං මට පෙන්න නෑ, ආගමික නායකයින්ගෙන්. පොඩි පොඩි දේවල් වලට බාල්දි පෙරලනව විතරයි. රටේ මුලික ප්‍රතිපත්ති වලට ඇඟිලි ගහන්න තරම් බලයක් නෑ.
     
    අමුතුවෙන් ගහන්න දෙයක් නැ. ගහලා ඉවරනේ. රටේ විවස්තාව කියවපන්. තෙරෙයි එතකොට. රටක ආන්ඩුවක් කියන්නේ එක එක ආගම්වල ශාකා සමිති නෙමෙයි. ආන්ඩුව නිරාගමික වෙන්න ඔනා. ආන්ඩුව තියෙන්නේ පන්සල් පල්ලි දේවාලවත්, ශාසනවත් රකින්න නෙමෙයි. රටේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා ආර්තිකේ හදන්න.. ආන්ඩුවවේ මූලික ප්‍රතිපත්තිය බුද්දාගම රැකලා පොශනය කිරීම කියලා දාගත්තම ආයේ උබ අහනවා ආගමික නායකයන්ගෙන් බලපැමක් දකින්නේ නැ කියලා.. අනේ මන්දා බන්.. එක්කො උබට තෙරෙන්නේ නැ. එක්කො තෙරුම් ගත්තට පිලිගන්නේ නැ. ඔතන මුස්ලිම්, කතොලික පල්ලි ආරක්ශා කරනවා කියලා තිබ්බත් වැරදියි.. සියලුම ආගම ආරක්ශා කරලා පොශනය කරනවා කිව්වත් වැරදි.. ආන්ඩුව ඉන්නේ සාසන, ආගම පොශනය කරන්න නම් හාමුදුරුවො, පාදිලිලා ඉන්නේ බම්බු ගහන්නද? උන් කරගන්න ඔනා එවා ආන්ඩුක්‍රම විවස්තාවට දාලා උන් තමා රට පාලනය කරන්නේ..

    දැන් කියපන් මම හම්බයා කියලා. මේවා කතා කරපුවම අන්තිමට නතර වෙන්නේ ඔතන.
     
    උඹ හරියට කතාකරන්නේ අද රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ, රටේ දියුණුවට ලොකුම බාධාව බුද්ධාගම රාජ්‍ය ආගම වීම වගේනේ. අනික ආන්ඩුවවේ මූලික ප්‍රතිපත්තිය බුද්දාගම රැකලා පොශනය කිරීම කියල කොහෙවත් නෑ, කියන්නේ බුද්ධාගමට අනිත් ආගම් අතරින් ප්‍රමුකත්වය දෙනවා කියල. ආන්ඩුවවේ මූලික ප්‍රතිපත්තිය බුද්දාගම රැකලා පෝෂණය කිරීම නං බජට් එකෙන් 25% විතර වෙන් කරල රට පුරාම පාරවල් හදනව වෙනුවට වෙහෙර විහාර හදල මස් කඩ අරක්කු කඩ වහල , ඉස්කෝලවල දවසින් බාගයක්ම බුද්ධාගම උගන්නල, ටීවී රේඩියෝ වල දවස් 365ම බන අහන්න සලස්සන්න එපාය.

    රටේ බජට් එකෙන් සියට එකක්වත් බුද්ධසාශන අමාත්යන්ශේට වෙන්කරන්නේ නෑ. මම හිතන්නෙ අඩුවෙන්ම සල්ලි යන අමාත්‍යංශ වලින් එකක්. ඇමතිකම දෙන්නෙත් වෙන කිසිම දෙයක් කරගන්න බැරි, ඇමතිකමක් නොදීත් බැරි මනුස්සයෙක්ට පිනට වගේ. එකෙන් කරන්නෙත් ඔය දහම්පාසල් තරග ටිකයි වෙසක් පොසොන් උත්සව ටිකයි කරගෙන පාඩුවේ ඉන්න එක. අනික බුද්ධාගම රාජ්‍ය ආගම උනා කියල අනික් ආගම්වලට කිසිම අඩුපාඩුවකුත් නෑ, රටේ කොහෙවත් බෞද්ධ මිනිහෙක් උනා කියල විශේෂ වරප්‍රසාද දෙන්නෙත් නෑ. ඉතින් තියෙන අවුල මොකද්ද ?

    රටක ආණ්ඩුව ආගමික කටයුතු වලට සම්බන්ධ වෙන්න ඕනේ නෑ කියන මතේ මාත් ඉන්නවා, එත් රටේ මිනිස්සු බහුතරේ ආගමට ලැදි නං, උන්ට ආගම කියන්නේ අධ්‍යාපනය සෞක්‍ය වගේම ජිවිතේ වැදගත් අංගයක් නං. ආගම පෝෂණය කිරීම ආණ්ඩුවේ වගකීමක් කියල රටේ මිනිස්සු හිතනවනං ආණ්ඩුවටත් නිකන්ම ඒවට සම්බන්ධ වෙන්න වෙනව, මොකෝ රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව තමයි ආණ්ඩුව ඉෂ්ට කරන්නෙ.
     
    ඔක තමා අන්තිමට එන තැන. ඇත්ත තිත්ත උනත් කියන්න ඔනා බන්. ඇත්ත ඔක තමා අවුල. බුද්දාගමේ අවුල නෙමෙයි. ආන්ඩුව බුද්දාගමට දෙකට නැමීමේ අවුල.. උබ ඔය අන්තිම ජේදයේ තිඋයන අවශ්යතා සම්පූර්න කරන්න නම් මොනවද ඔනා. සිල්ගත්තට හමදාම පල්ලි ගියාට, පින් කලාට ආන්ඩුවට සල්ලි හම්බ වෙන්නේ නැනේ. මිනිස්සුන්ට පහසුකම් දෙන්න නම් සල්ලි ඔනා. සල්ලි හොයන්න නම් සන්ස්කෘතිය පැත්තක තියල නව ආදායම් හොයන්න ඔනා. ගැනු විකුනන්න කියනවා නෙමෙයි (දැනට සන්ස්කෘතිය තිබිලත් අරාබියට ගැනු පටවන රටනේ ) නමුත් සන්ස්කෘතික බැමිවලින් එහාට ගිහින් අනික් රටවල තියන උත්පාදන අවස්තා ගේන්න ඔනා. එවා සන්ස්කෘතියට නොගැලපෙන්න පුලුවන්. එහෙනම් එක්කො සන්ස්කෘතිය ආරක්ශා කරගෙන, ගැන්බු අරාබියට පටවල, කෙල්ලො ජන්ගි මහලා පොයට ඉරිදට පල්ලි පන්සල් ගිහින් ජීවත් වෙන්න ඔනා. නැත්තම් සින්ගපුරුව කලා වගේ, ජනතාවට ආගම පවරලා ආන්ඩුව ආර්තිකේ බලාගන්න ඔනා. දැන් සින්ගපුරුවේ උන් ආගම අදහන්නේ නැද්ද? උන් පන්සල් යන්නේ නැද්ද? පල්ලි යන්නේ නැද්ද? සින්ගපුරුවේ ආගමික ප්‍රබොදය පිරිහිලාද? උන්ගේ විවස්තාවේ තියනවද රැකිල්ලක්.. එහෙනම් ඇයි ලන්කාවට විතරක් අමුතු අලුතෙන් වෙනම රැකිල්ලක්. ඒ කියන්නේ එක්කො මිනිස්සු දර්මේ රකින්නේ නැ නීතිය නැත්තම්. නැත්තම් පන්සල බයයි, නීතිය හැකිලුවොත් වරදාන නැති වෙයි කියලා. ඉතින් සදා ශ්‍රී ලාන්කිකයො, එක්කො ලොකෙට නයයි. එක්කො රටට නයයි. කාගෙන්හරි ඩොලර් ටිකක් හිගලා, පොයට පන්සල් ගිහින්, ඉදලා හිටලා කෙල්ලෙක් දූශනය කරලා පාඩුවේ ඉන්නව. හෙටකුත් නැ, නව චින්තනයකුත් නැ. රට ගැන හැගීමකුත් නැ.
     
    ලංකාවේ ආණ්ඩුව බුද්ධාගමට දෙකට නැමිලා නෑ බන්, නැමිලා නං කොහොමද ආණ්ඩුවේ ලොකුම බදු ආදායම අරක්කු සිගරට් වලින් එන්නේ. ඒක හරියට සෞදි රජයේ ලොකුම ආදායම ඌරු මස් අලෙවියෙන් හම්බුනා වගේනේ. අවිහින්සාවාදයේ ආගම කියන බුද්ධාගමට දෙකට නැවිල නං ආණ්ඩුව යුද්දේ කරේ කොහොමද කොටි මරල ? උඹ මෙතන කරන්නෙ රටේ මිනිස්සුන්ගේ නොහැකියාවෙ වරද ආගමට පටවන එක. නැත්තන් රටේ දියුණුවට තියෙන ලොකුම බාධකේ ආගම කියල හිතන් ඉන්න එක. බාධකයක් නැත්තේ නෑ, හැබැයි ලොකුම බාධකේ ඒක නෙවෙයි. රටේ අධ්‍යාපන ක්‍රමේ බලපෑම ඊට වඩා සිය දහස් ගුනෙකින් වැඩියි. උඹ මේ තෝරු මෝරු ඉන්න මුහුදෙ හාල්මැස්සෙක් පෙන්න පෙන්න කෑ ගහන්නෙ.

    "සන්ස්කෘතික බැමිවලින් එහාට ගිහින් අනික් රටවල තියන උත්පාදන අවස්තා" කියන එකට උදාහරණ ටිකක් දීපන් බලන්න ? ලංකාව බුද්ධාගමට ප්‍රමුඛ තැන දීල තියෙන නිසා කරගන්න බැරුව ඉන්න, ලංකාව අනාගමික රාජ්‍යයක් උනොත් කරන්න පුළුවන්. :oo: කැසිනෝ ගේන එක, ගණිකා වෘත්තීය නීතිගත කරල සුද්දෝ ඇදගන්න එක, කුඩු විකිණීම වගේ නං කියන්න එපා, ඒවා එපා කියන්නේ ආගමේ කතන්දරයක් හින්ද නෙවෙයි සමාජෙට හොඳ නැති බව රටේ හැමෝම පිළිගන්න හින්ද. අනික ඒවා කරල දියුණු වෙලා ඇති වැඩකුත් නෑ. වෙන උඹ කියන උත්පාදන අවස්ථා මොනවද කියල මට නං තේරෙන්නේ නෑ. කොටින්ම බුදුහාමුදුරුවෝ එපා කිව ව්‍යාපාර වර්ග ඔක්කොම ලස්සනට ලංකාවේ කෙරෙනව දැනටත්.
     
    කැසිනො නිසා ලන්කාවට වඩා පහත් සන්කෘතියක් තියන රටක් කියපන් බලන්න... ලන්කාවට කැසිනො එපා කියන්නේ ඇයි කියපන්.. මට හෙතුවක් කියපන්..
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    වෙන එක රටක් කියපන් බලන්න, රාජ්ය නායකයා ආගමික නායකයාට සෙකන්ඩ් වෙන. ඒ හැම රටකම තත්වේ බලහන්..

    Iran, Saudi Arabia etc..
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    Iran, Saudi Arabia etc..
    ඒ රටවල තත්වේ බලහන්. මනුස්ස චින්තනය බලහන්. මිනිස්සු ඉන්න පීඩනය බලහන්. නව චින්තකයො බිහිඋනාද බලහන්. තෙල් ටික නැත්තම් අන්ත හිගන්නො.. අනික උබ කැමතිද ශ්‍රී ලන්කා = සෞදි ඇරබියා තත්වෙට..
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    ඒ රටවල තත්වේ බලහන්. මනුස්ස චින්තනය බලහන්. මිනිස්සු ඉන්න පීඩනය බලහන්. නව චින්තකයො බිහිඋනාද බලහන්. තෙල් ටික නැත්තම් අන්ත හිගන්නො.. අනික උබ කැමතිද ශ්‍රී ලන්කා = සෞදි ඇරබියා තත්වෙට..

    Buddhism cannot be compared with a savage religion like Islam!! :cool:
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    Buddhism cannot be compared with a savage religion like Islam!! :cool:
    ඒකනේන්නම් ඉස්සෙල්ලා කිව්වේ. උබ කැමතිද කම්පෙයාර් කරනවට ඒ රටවල් එක්ක කියලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කැසිනො නිසා ලන්කාවට වඩා පහත් සන්කෘතියක් තියන රටක් කියපන් බලන්න... ලන්කාවට කැසිනො එපා කියන්නේ ඇයි කියපන්.. මට හෙතුවක් කියපන්..

    උසස් පහත් සංස්කෘති කියල ජාතියක් නෑ, වෙනස් ඒවා නං තියෙනව :yes:

    කැසිනෝ එපා කියන බහුතරය කියන්නෙ මිනිස්සු සල්ලි නාස්ති කරගන්නවය, මත්ද්‍රව්‍ය, ගණිකා වෘත්තීය, පාතාලේ වගේ ඒවා ඕවත් එක්ක අනිවාර්යෙන් ඒ අවට ඇතිවෙනවය, ඒ හින්ද අකමැතියි කියල. කියන තරන් යකා කළු නෑ, හැබැයි යකා සුදුත් නොවෙන බව අපි දන්නවනෙ.

    ඉතිං කැසිනෝ එපා කියන්න හේතුව මහජනයාගේ අකමැත්ත මිසක් එතන බුද්ධාගම රාජ්‍ය ආගම වෙච්ච එකේ සම්බන්ධයක් නෑ. ඔන්න මුළු රටම කැසිනෝ ඕනේ කියද්දී මහනායක හාමුදුරුවෝ විරුද්ධයි කියල කැසිනෝ අරින්නේ නැතුව ඉන්නවනං, නැත්තන් ත්‍රිපිටකේ කැසිනෝ එපා කියල තියෙනවය ඒ හින්ද කිසිම විදිහකට කැසිනෝ අරින්නේ නෑ කියනවනං වැරදි. මෙතන එහෙම දෙයක් නෙවේනේ වෙන්නෙ. රටේ මිනිස්සුයි එපා කියන්නෙ. ඉතිං මහජන මතේට ඉඩ දෙන එක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක වගකීම නෙවේද ?
     
    උබ ගැන පුදුමයි බන්.. උබේ අදහස නෙමෙයි, උබේ වචන වලින් ලියවෙන්නීඉ. මම කියන අදහස උබ ලියන්නේ.. මාත් අහන්නේ උබ කියන කාරනාවම තමා. කැසිනො යන සන්ස්කෘතියේ පහත්කමක් නැ. ඒක ගැලපෙන්නේ නැති එකා නොගිහින් හිටියම ඉවරයි..

    කවුද මහජනයා කියහන්කො අකමැති උන. මට එක සාමාන්ය මනුස්ස්යෙක් පෙන්නපන් චීවරයක් ලොගුවක් ඉස්සර නොකර ඇවිත් කැසිනො එපා කිව්ව..
     
    ඉතින් බන් දැනටත් කොලඹ කැසිනෝ නැද්ද ? ඉතින් කෝ උඹ කියන විදිහට ලංකාවේ රාජ්‍ය ආගම බුද්ධාගම නං, ආණ්ඩුව බුද්ධාගමට නැවීගෙන නං ඉන්නෙ, ඒවා තියෙන්නේ කොහොමද ? ආගම නිසා රට දියුණුවෙන එක නැවතිලාය, අපිට ආදායම ගන්න තියෙන අවස්ථා ඇහිරිලය රට අනාගමික වෙන්න ඕනේ කියලනෙ උඹ දිගටම කියන්නේ. ඉතින් මම කියන්නේ ලංකාවේ රාජ්‍ය ආගම මොකක් උනත්, රට අනාගමික උනත් ඒකෙන් වෙනසක් නෑ කැසිනෝ දාන එකා දානව, බාර් දාන එකා ඒවත් දානව. රටේ තීන්දු ගන්නෙ ආණ්ඩුවට ඕන විදිහට මිසක් බුද්ධාගමට අනුව හෝ මහනායක හාමුදුරුවරුන්ට ඕන විදිහට නෙවෙයි. රට ආගමික හෝ අනාගමික වීමෙන් එකට බලපෑමක් නෑ.

    කැසිනෝ දාන්න ඕනේ නං මේ ආණ්ඩුව නොදා ඉන්නෙ නෑ. උඹ හිතනවනං හාමුදුරුවරු ටිකක් එපා කිව හින්ද මේ කැසිනෝ නොදා ඉන්නෙ කියල එක බොරුවක්. කැසිනෝ නොදා ඉන්නෙ එක ආණ්ඩුවට හොඳ නැති නිසා, කැසිනෝ දාන්න අනුග්‍රහය දුන්න ආණ්ඩුවක් කියන නරක නාමේ ගන්න අකමැති නිසා, චන්දෙදි එක අවාසි නිසා. නැතුව බුද්ධාගමට ඇති සම්බන්ධයක් නෑ.
     
    Last edited:

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    උසස් පහත් සංස්කෘති කියල ජාතියක් නෑ, වෙනස් ඒවා නං තියෙනව :yes:

    කැසිනෝ එපා කියන බහුතරය කියන්නෙ මිනිස්සු සල්ලි නාස්ති කරගන්නවය, මත්ද්‍රව්‍ය, ගණිකා වෘත්තීය, පාතාලේ වගේ ඒවා ඕවත් එක්ක අනිවාර්යෙන් ඒ අවට ඇතිවෙනවය, ඒ හින්ද අකමැතියි කියල. කියන තරන් යකා කළු නෑ, හැබැයි යකා සුදුත් නොවෙන බව අපි දන්නවනෙ.

    ඉතිං කැසිනෝ එපා කියන්න හේතුව මහජනයාගේ අකමැත්ත මිසක් එතන බුද්ධාගම රාජ්‍ය ආගම වෙච්ච එකේ සම්බන්ධයක් නෑ. ඔන්න මුළු රටම කැසිනෝ ඕනේ කියද්දී මහනායක හාමුදුරුවෝ විරුද්ධයි කියල කැසිනෝ අරින්නේ නැතුව ඉන්නවනං, නැත්තන් ත්‍රිපිටකේ කැසිනෝ එපා කියල තියෙනවය ඒ හින්ද කිසිම විදිහකට කැසිනෝ අරින්නේ නෑ කියනවනං වැරදි. මෙතන එහෙම දෙයක් නෙවේනේ වෙන්නෙ. රටේ මිනිස්සුයි එපා කියන්නෙ. ඉතිං මහජන මතේට ඉඩ දෙන එක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක වගකීම නෙවේද ?

    ඉතින් බන් දැනටත් කොලඹ කැසිනෝ නැද්ද ? ඉතින් කෝ උඹ කියන විදිහට ලංකාවේ රාජ්‍ය ආගම බුද්ධාගම නං, ආණ්ඩුව බුද්ධාගමට නැවීගෙන නං ඉන්නෙ, ඒවා තියෙන්නේ කොහොමද ? ආගම නිසා රට දියුණුවෙන එක නැවතිලාය, අපිට ආදායම ගන්න තියෙන අවස්ථා ඇහිරිලය රට අනාගමික වෙන්න ඕනේ කියලනෙ උඹ දිගටම කියන්නේ. ඉතින් මම කියන්නේ ලංකාවේ රාජ්‍ය ආගම මොකක් උනත්, රට අනාගමික උනත් ඒකෙන් වෙනසක් නෑ කැසිනෝ දාන එකා දානව, බාර් දාන එකා ඒවත් දානව. රටේ තීන්දු ගන්නෙ ආණ්ඩුවට ඕන විදිහට මිසක් බුද්ධාගමට අනුව හෝ මහනායක හාමුදුරුවරුන්ට ඕන විදිහට නෙවෙයි. රට ආගමික හෝ අනාගමික වීමෙන් එකට බලපෑමක් නෑ.

    කැසිනෝ දාන්න ඕනේ නං මේ ආණ්ඩුව නොදා ඉන්නෙ නෑ. උඹ හිතනවනං හාමුදුරුවරු ටිකක් එපා කිව හින්ද මේ කැසිනෝ නොදා ඉන්නෙ කියල එක බොරුවක්. කැසිනෝ නොදා ඉන්නෙ එක ආණ්ඩුවට හොඳ නැති නිසා, කැසිනෝ දාන්න අනුග්‍රහය දුන්න ආණ්ඩුවක් කියන නරක නාමේ ගන්න අකමැති නිසා, චන්දෙදි එක අවාසි නිසා. නැතුව බුද්ධාගමට ඇති සම්බන්ධයක් නෑ.
    බුද්දාගමට සම්බන්දයක් නැ තමා බන්. ඒක නේන්නනම් තායිලන්තේ තියෙන්නේ.. ඒක නේන්නම් මැකවූ වල තියෙන්නේ.. ඒක නේන්නම් චීනේ තියෙන්නේ. ඒක නේන්නම් ජපානේ තියෙන්නේ. මම අහන්නේ මොකො ලන්කාවේ හාමුදුරුවො විතරක් කැසිනො ගේන්න දෙන්නේ නැත්තේ කියලා.. කැසිනො ගැන කියනවනම්, ලන්කාවේ කොහෙද බන් කැසිනො තියෙන්නේ. කැසිනො කියන්නේ කාමරයක් ඇතුලේ, කාඩ් කුට්ටමකින් බියර් එකක් බිබී සිගරට් බොන ගමන් ඔමි අතක් බලන සෙල්ලමකට නෙමෙයි.. කැසිනො කියන්නේ කාඩ් පැක් එකක් එක්ක විතරක් කරන සෙල්ලමකුත් නෙමෙයි. ලන්කාවේ තියන එවා හොදයි කැසිනො නොදැකපු උන්ට. ඔවට කොහෙද බන් ඩොලර් රෙවෙනියු එකක්..

    අදායමක් ගන්න කැසිනො එකක් කොහෙද ලන්කාවේ තියෙන්නේ..
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    බුදුහාමුදුරුවොත් ආවෙ ඉන්දියාවෙන් දෑන් ETCA ආවට මොකද:growl::growl:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    කැසිනො නිසා ලන්කාවට වඩා පහත් සන්කෘතියක් තියන රටක් කියපන් බලන්න... ලන්කාවට කැසිනො එපා කියන්නේ ඇයි කියපන්.. මට හෙතුවක් කියපන්..

    කැසිනෝගහන උන් පිටරටින් එයි, රටට සල්ලිත් එයි.
    ඒත් ඒවට වැඩ කරන උන් රටින් එන්නෙ නෑනෙ, ඕවට වැඩට එන්නෙ මෙහෙ ගම්වල දුප්පත් කොල්ලො කෙල්ලො.
    කැසිනෝ,ක්ලබ් වල තියෙන නොහොබිනා වැඩ වලන් රටේ නැති ලෙඩ,ප්‍රශ්න වලට කැසිනෝ යන නොයන හැමෝටම මුහුණදෙන්න වෙයි.

    අන්තිමට ඔය ලෙඩවලට බෙහෙත් කරන්න වෙන්නෙත් බදු මුදලින් යැපෙන ආණ්ඩුවේ රෝහල්වලින්මයි.

    ඒක නිසා කැසිනෝ වලින් රටට වෙන දියුණුවක් නම් නෑ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    මගේ අදහස නම් ලන්කාවේ මිනිස්සු එහෙම පිටින්ම පිට රටකින් එන ඔනම කුනක් ඔලුවේ තියාගෙන වදින ජාතියක්.. බුද්දාගම කියලා ගෙනාව ඉන්දියාවේ සෙට් වෙන්නේ නැති තැන නිකන් පන්සල්වල ඉදන් කන්න පුලුවන් පොට් එකක් හොයපු සෙට් එකකට ලන්කාව නියමෙට ගැලපුනා.. ලන්කාවේ උන්ට නොතෙරෙන මහා ලොකු දෙයක් කියෙව්වම, ලන්කාවේ උන් ගස් ගල් වදින එක පැත්තක තියලා සෙට් උනා මෙලො රහකට එහෙටත් නැති මෙහෙටත් නැති ගඩොල් සැයවල්වලට වදින්න. එහෙම කියවලා හමුදුරුවො රාජ්ය පාලනේට උඩින් අපි කියලා රජ්ජුරුවො උන්ට ඔනා හැටියට පාලනය කරලා ජනතාවගෙන් ගරු නම්බුයි තුන්වේල කැමටිකයි කොල්ල කැව. ඊට කාලෙකට පස්සේ යුරිපිය උන් ඇවිත් කුරුසේ කරේ ගහනකොට, පුදනකොට කාපි කියලා නැව එනකොටම සාන්ත කුරුසේ ඇන්දා වෙරලේ ඉදන්. සුද්දා බැලුවා නියම පොට් එක ගොඩ බහින්න. ගෙන්නුවා බුරුතු පිටින් දිලිලා.. බැස්සුවා මූදුකරේට.. එතනින් නිවන ඉවරයි, දැන් ස්වර්ගය.. හෙට මොකෙඛරි පකෙක් ඒලියන් ආගමක් ගෙනාවොත් මුලින්ම ඒකට ජොයින් වෙන්නේ මේ දූපතේ වැසියො තමා.. ඒ මුන්ගේ හැටි.. පිට රට නම් ගූත් රහයි.

    Doopathak kiyanne okkoma kunu gahagena ena thenane ban