කැසිනෝගහන උන් පිටරටින් එයි, රටට සල්ලිත් එයි.
ඒත් ඒවට වැඩ කරන උන් රටින් එන්නෙ නෑනෙ, ඕවට වැඩට එන්නෙ මෙහෙ ගම්වල දුප්පත් කොල්ලො කෙල්ලො.
කැසිනෝ,ක්ලබ් වල තියෙන නොහොබිනා වැඩ වලන් රටේ නැති ලෙඩ,ප්රශ්න වලට කැසිනෝ යන නොයන හැමෝටම මුහුණදෙන්න වෙයි.
අන්තිමට ඔය ලෙඩවලට බෙහෙත් කරන්න වෙන්නෙත් බදු මුදලින් යැපෙන ආණ්ඩුවේ රෝහල්වලින්මයි.
ඒක නිසා කැසිනෝ වලින් රටට වෙන දියුණුවක් නම් නෑ.
ඔන්න මෙච්cඅර වෙල ඔන කරපු උත්තරේ.. දැන් සින්ගපුරුවේ කෙල්ලො බඩු වෙලාද? තායිලන්තේ බඩු උනා කියල නැවැත්තුවද? ඔස්ට්රිලියාවේ බඩු වෙලාද කෙල්ලො.. වේගාස්වල කෙල්ලො බඩු වෙලාද? උන්ට ඒඩ්ස් ද? දැන් කැසිනො නැතුව ලන්කාවේ කෙල්ලෙක් බඩු වෙලාම නැද්ද? ලන්කාවේ කැසිනො නැති නිස රුපියල් 5000ට නයිට් එකක් ගහන්න කෙල්ලෙක් ඇත්තෙම නැති තරමට ලන්කාවේ කෙල්ලො සර්ව සම්පූර්නද? සමාජ රොග කිසිවක් ලන්කාවේ නැද්ද?




