ඉන්දියාවෙන් බුද්ධාගම පැමිණිම හා ETCA-මගෙ අදහ&#

diyabena

Banned
Apr 25, 2015
244
16
0
කැසිනෝගහන උන් පිටරටින් එයි, රටට සල්ලිත් එයි.
ඒත් ඒවට වැඩ කරන උන් රටින් එන්නෙ නෑනෙ, ඕවට වැඩට එන්නෙ මෙහෙ ගම්වල දුප්පත් කොල්ලො කෙල්ලො.
කැසිනෝ,ක්ලබ් වල තියෙන නොහොබිනා වැඩ වලන් රටේ නැති ලෙඩ,ප්‍රශ්න වලට කැසිනෝ යන නොයන හැමෝටම මුහුණදෙන්න වෙයි.

අන්තිමට ඔය ලෙඩවලට බෙහෙත් කරන්න වෙන්නෙත් බදු මුදලින් යැපෙන ආණ්ඩුවේ රෝහල්වලින්මයි.

ඒක නිසා කැසිනෝ වලින් රටට වෙන දියුණුවක් නම් නෑ.

ඔන්න මෙච්cඅර වෙල ඔන කරපු උත්තරේ.. දැන් සින්ගපුරුවේ කෙල්ලො බඩු වෙලාද? තායිලන්තේ බඩු උනා කියල නැවැත්තුවද? ඔස්ට්‍රිලියාවේ බඩු වෙලාද කෙල්ලො.. වේගාස්වල කෙල්ලො බඩු වෙලාද? උන්ට ඒඩ්ස් ද? දැන් කැසිනො නැතුව ලන්කාවේ කෙල්ලෙක් බඩු වෙලාම නැද්ද? ලන්කාවේ කැසිනො නැති නිස රුපියල් 5000ට නයිට් එකක් ගහන්න කෙල්ලෙක් ඇත්තෙම නැති තරමට ලන්කාවේ කෙල්ලො සර්ව සම්පූර්නද? සමාජ රොග කිසිවක් ලන්කාවේ නැද්ද?
 
nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
බුද්දාගමට සම්බන්දයක් නැ තමා බන්. ඒක නේන්නනම් තායිලන්තේ තියෙන්නේ.. ඒක නේන්නම් මැකවූ වල තියෙන්නේ.. ඒක නේන්නම් චීනේ තියෙන්නේ. ඒක නේන්නම් ජපානේ තියෙන්නේ. මම අහන්නේ මොකො ලන්කාවේ හාමුදුරුවො විතරක් කැසිනො ගේන්න දෙන්නේ නැත්තේ කියලා.. කැසිනො ගැන කියනවනම්, ලන්කාවේ කොහෙද බන් කැසිනො තියෙන්නේ. කැසිනො කියන්නේ කාමරයක් ඇතුලේ, කාඩ් කුට්ටමකින් බියර් එකක් බිබී සිගරට් බොන ගමන් ඔමි අතක් බලන සෙල්ලමකට නෙමෙයි.. කැසිනො කියන්නේ කාඩ් පැක් එකක් එක්ක විතරක් කරන සෙල්ලමකුත් නෙමෙයි. ලන්කාවේ තියන එවා හොදයි කැසිනො නොදැකපු උන්ට. ඔවට කොහෙද බන් ඩොලර් රෙවෙනියු එකක්..

අදායමක් ගන්න කැසිනො එකක් කොහෙද ලන්කාවේ තියෙන්නේ..
uba anuge thread walata panala katahawa shape eke maru karanwa ganna salli walata wadak wath karanna epai ne 1500 lolla :lol::lol:

supiri කැසිනො sanskruthiya lankawe sankruthiyata galapenne nathi nisa thamai hamauduruwo kahagawwe meke buddhagamae gataluwak neme lankiya sankruthiye gataluwak eka therum ganig
bra janthpathi gen ahapan casino lanka sankruthiyata nogalapena hethuwa thota madu waligen ghala elawai :lol::shocked:

eka deyak kiayn tho etca lankawata genawata kamthida nadda kiyala nathhanm thota reply karala wadak nha :eek:
 
Last edited:

diyabena

Banned
Apr 25, 2015
244
16
0
Doopathak kiyanne okkoma kunu gahagena ena thenane ban
ලන්කාවේ උන් අමුතු ටොක් දෙන්නේ.. ඩොලර් එන ආදයක් මාර්ග එපාලු.. ටැක්ස් වැඩි කරන්නත් එපාලු.. සහනාදාරත් ඔනලු.. නිකන් බේත් හේත් ටිකත් ඔනලු.. අද්යාපනෙත් නිකන් ඔනලු.. පාරවලුත් හදන්න ඔනලු, හැබැයි සල්ලි හොයන්න ලැස්ති නැ. කවුරුහරි රටකට පුක දීලා නයක් අරගන්න එක නම්බුයිලු, ගැනු කෙල්ලො කැසිනො යනවට වඩා.. මම හිතන්නේ අර ගෘහ පාලිකා කියලා ඩුබයි යන ගැනු එහේ තම්බින්ව පාලනය කරනව ඇති.. ඒක නම්බුයිනේ..
 
diyabena

Banned
Apr 25, 2015
244
16
0
uba anuge thread walata panala katahawa shape eke maru karanwa ganna salli walata wadak wath karanna epai ne 1500 lolla :lol::lol:

supiri කැසිනො sanskruthiya lankawe sankruthiyata galapenne nathi nisa thamai hamauduruwo kahagawwe meke buddhagamae gataluwak neme lankiya sankruthiye gataluwak eka therum ganig
bra janthpathi gen ahapan casino lanka sankruthiyata nogalapena hethuwa thota madu waligen ghala elawai :lol::shocked:

eka deyak kiayn tho etca lankawata genawata kamthida nadda kiyala nathhanm thota reply karala wadak nha :eek:
මට අදාල නැ. මම ඒක්ට එක සම්බන්ද වෙන ක්ශේත්‍රවල නෙමෙයි වැඩ කරන්නේ.
 
Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔන්න මෙච්cඅර වෙල ඔන කරපු උත්තරේ.. දැන් සින්ගපුරුවේ කෙල්ලො බඩු වෙලාද? තායිලන්තේ බඩු උනා කියල නැවැත්තුවද? ඔස්ට්‍රිලියාවේ බඩු වෙලාද කෙල්ලො.. වේගාස්වල කෙල්ලො බඩු වෙලාද? උන්ට ඒඩ්ස් ද? දැන් කැසිනො නැතුව ලන්කාවේ කෙල්ලෙක් බඩු වෙලාම නැද්ද? ලන්කාවේ කැසිනො නැති නිස රුපියල් 5000ට නයිට් එකක් ගහන්න කෙල්ලෙක් ඇත්තෙම නැති තරමට ලන්කාවේ කෙල්ලො සර්ව සම්පූර්නද? සමාජ රොග කිසිවක් ලන්කාවේ නැද්ද?

    ඒක තමා මචන්, කැසිනෝ නැතුව මෙහෙමනම්, කැසිනෝ දැම්මම කොහොමට තියෙයිද? ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    බුද්දාගමට සම්බන්දයක් නැ තමා බන්. ඒක නේන්නනම් තායිලන්තේ තියෙන්නේ.. ඒක නේන්නම් මැකවූ වල තියෙන්නේ.. ඒක නේන්නම් චීනේ තියෙන්නේ. ඒක නේන්නම් ජපානේ තියෙන්නේ. මම අහන්නේ මොකො ලන්කාවේ හාමුදුරුවො විතරක් කැසිනො ගේන්න දෙන්නේ නැත්තේ කියලා.. කැසිනො ගැන කියනවනම්, ලන්කාවේ කොහෙද බන් කැසිනො තියෙන්නේ. කැසිනො කියන්නේ කාමරයක් ඇතුලේ, කාඩ් කුට්ටමකින් බියර් එකක් බිබී සිගරට් බොන ගමන් ඔමි අතක් බලන සෙල්ලමකට නෙමෙයි.. කැසිනො කියන්නේ කාඩ් පැක් එකක් එක්ක විතරක් කරන සෙල්ලමකුත් නෙමෙයි. ලන්කාවේ තියන එවා හොදයි කැසිනො නොදැකපු උන්ට. ඔවට කොහෙද බන් ඩොලර් රෙවෙනියු එකක්..

    අදායමක් ගන්න කැසිනො එකක් කොහෙද ලන්කාවේ තියෙන්නේ..

    කොළඹ කැසිනෝ ගැන නං විස්තර මම දන්නේ නෑ, ලොකු ඒවා නැතුව ඇති තමා. හැබැයි සුළු පරිමානෙන් හරි වෙන්නේ එකම වැඩේ නේද, හාමුදුරුවරු ලොකු කැසිනෝ ලංකාවට ගේන එක වලක්වන්න තරන් බලසම්පන්න නං පොඩි ඒවා කොහොමත් තියෙන්න විදිහක් නෑ නෙ ?

    දැන් උඹ අහනව ඇයි හාමුදුරුවරු කැසිනෝ වලට විරුද්ධ, ඇයි ගෙන්න දෙන්නේ නැත්තේ කියල. ඉතින් බන් හාමුදුරුවරු බාර් වලට විරුද්ධයි, හරක් මස් කඩ වලට විරුද්ධයි, ඉරිදට පන්ති කරනවට විරුද්ධයි, මුස්ලිම් පල්ලි හදනවට විරුද්ධයි තව කොච්චර තියෙනවද ? හැබැයි ඒ ඔක්කොම ලංකාවේ වෙනවනෙ. ඒ කියන්නේ හාමුදුරුවරු විරුද්ධ වීම හෝ කැමති වීමේ කිසිම බලපෑමක් ඕව තියෙන හෝ නොතියෙන එකට නෑ කියන එකයි. කොටින්ම ලොකු කැසිනෝ ලංකාවේ නැති එකටත් හේතුව හාමුදුරුවරු හෝ බුද්ධාගම රාජ්‍ය ආගම වීම නෙවෙයි. ඉතින් අර මුව හමට තඩිබානවා වගේ කැසිනෝ නැත්තේ හාමුදුරුවරු නිසාය, ලංකාවේ දියුණු කරන්න බැරි බුද්ධාගම රටේ රාජ්‍ය ආගම වෙච්ච හින්දය, ආණ්ඩුවට ඉහලින් තීරණ ගන්නෙ ආගමික නායකයෝය, මේකත් නිකන් අරාබි රටක් වගේ වෙලා ඒ හින්ද රට අනාගමික රටක් උනාම ඔක්කොම හරියයි කියපු එකටයි මම විරුද්ධ උනේ. වෙන අවුලක් නෑ. :yes:
     
    උබ ඔය කිව්ව දේවල් ඔක්කොම අලුතෙන් ගේනවනම් කැසිනො සිද්දියම තමා.. නමුත් ඔවා ඩිමොක්‍රටික් පාලනයක් එන්න කලින් තිබ්බ දේවල්, හාමුදුරුවො කැමති උනත් අකමැති උනත් දැන් කොරන්න දෙයක් නැ. කැසිනො එකත් සුද්දගේ කාලේ ගෙනාවනම් ඔන්න අවුලක් නැ. අලුතෙන් ගේනකොට තමා අවුල..
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මට අදාල නැ. මම ඒක්ට එක සම්බන්ද වෙන ක්ශේත්‍රවල නෙමෙයි වැඩ කරන්නේ.

    onna lolla ge uththre gihilla sirikothata thwa tikak puKA DIYAN :shocked:
    dhenne dharshanika talk :eek: habai rtaka sewa weladapola vivratha karama wena de kiyanna koda panan nha
    ranilge ate hodata lowala thiyanawa wage :lol::lol:
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    ඒක තමා මචන්, කැසිනෝ නැතුව මෙහෙමනම්, කැසිනෝ දැම්මම කොහොමට තියෙයිද? ;)
    ආහ්, ඒ හින්දයි කැසිනො දාන්නේ නැත්තේ.. යකො හැන්ඩ් ෆොන් මිස් කොල් නිසා කීයක් කෙල්ලො බෙල්ලෙ වැලදාගත්තද? එහෙනම් හැන්ඩ් ෆොන් ස්මාර්ට් ෆොන් තහනම් කලානම් හොඩයිනේ. ලැන්ඩ් ලයින් එකෙන් අඩුවෙයි බෙල්ල වැලදාගන්න සීන්. රටේ වාසනාවට උබ වගේ හිතන උන්, ස්මාර්ට්ෆොන් ජීඇසැම් ෆොන් ලන්කාවට ගේන කාලේ හිටියේ නැත්තේ. නැත්තම් කියයි, ලැන්ඩ් ෆොන් නිසා මෙච්චර් ප්‍රශ්න නම් මේක අතේ ගෙනියන ෆොන් එකක් උනොත් කොහොමට හිටිවිද කියලා..
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0

    onna lolla ge uththre gihilla sirikothata thwa tikak puKA DIYAN :shocked:
    dhenne dharshanika talk :eek: habai rtaka sewa weladapola vivratha karama wena de kiyanna koda panan nha
    ranilge ate hodata lowala thiyanawa wage :lol::lol:
    කුනුහර්ප නැතිව කතා කරනවනම් කතා කරමු. නැත්තම් උබ තනියෙන් කියවපන් මගෙන් රිප්ලයි නැ..
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    කුනුහර්ප නැතිව කතා කරනවනම් කතා කරමු. නැත්තම් උබ තනියෙන් කියවපන් මගෙන් රිප්ලයි නැ..

    hehe lolla ta kenthi gihin :shocked::shocked::shocked::lol::lol::lol:
    anuge thread walata panala kathwa wenas kartanna epa thota casino gana kath karanna one nam wenama thread ekak dhan
    thogen reply nathi wunta aulk nha
    ponilge hora shot eka :lol::lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ආහ්, ඒ හින්දයි කැසිනො දාන්නේ නැත්තේ.. යකො හැන්ඩ් ෆොන් මිස් කොල් නිසා කීයක් කෙල්ලො බෙල්ලෙ වැලදාගත්තද? එහෙනම් හැන්ඩ් ෆොන් ස්මාර්ට් ෆොන් තහනම් කලානම් හොඩයිනේ. ලැන්ඩ් ලයින් එකෙන් අඩුවෙයි බෙල්ල වැලදාගන්න සීන්. රටේ වාසනාවට උබ වගේ හිතන උන්, ස්මාර්ට්ෆොන් ජීඇසැම් ෆොන් ලන්කාවට ගේන කාලේ හිටියේ නැත්තේ. නැත්තම් කියයි, ලැන්ඩ් ෆොන් නිසා මෙච්චර් ප්‍රශ්න නම් මේක අතේ ගෙනියන ෆොන් එකක් උනොත් කොහොමට හිටිවිද කියලා..

    :lol::lol::lol::lol:
    දැන් උඹ කියන්නෙ ලංකාවට කැසිනෝ ගෙනාවනම් ලංකාවේ සියලු ආර්ථික ප්‍රශ්න විසදෙනව කියලද?
    මචන් ටෙලිෆෝන් ගැන කියන්නෙ ඒක තාක්ෂණයක්නෙ බන්, ඒක කැසිනෝ නීතිගත් කරනවට වඩා සම්පූර්ණ වෙනස්ම දෙයක්නෙ, ඒ දෙක කිසිම සම්බන්ධයක් නැති කාරණා දෙකක්.
    උඹ කියන විදියට කැසිනෝ විතරක් නෙමෙයි ගණිකා වුර්තිය, කොකේන්, ගන්ජ වගේ හැමදේම සාධාරණයි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    hehe lolla ta kenthi gihin :shocked::shocked::shocked::lol::lol::lol:
    anuge thread walata panala kathwa wenas kartanna epa thota casino gana kath karanna one nam wenama thread ekak dhan
    thogen reply nathi wunta aulk nha
    ponilge hora shot eka :lol::lol:
    ඔයා එක්ටා ඉෆෙක්ට් වෙන ජොබ් එකක්ද කරන්නේ.. අනිත් අයට අදාල කතා කිව්වට ඔයාට අදාලත් නැ වගේ. ත්‍රේඩ් එක තියෙන්නේ එක්ටා සහා බුද්දාගම ගැන. අරූගේ අදහස් දාලා තියෙන්නේ. උබේ අදහසත් කියපන් කුනුහර්ප නැතුව. නැත්තම් අපිට හිතන්න වෙන්නේ එක්ටා වලට කලින් තමිල්නාඩු දෙමෙල්ලු මෙහේ ඇවිත් කියල උබේ වාග් මාලාව දැක්කම..
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    :lol::lol::lol::lol:
    දැන් උඹ කියන්නෙ ලංකාවට කැසිනෝ ගෙනාවනම් ලංකාවේ සියලු ආර්ථික ප්‍රශ්න විසදෙනව කියලද?
    මචන් ටෙලිෆෝන් ගැන කියන්නෙ ඒක තාක්ෂණයක්නෙ බන්, ඒක කැසිනෝ නීතිගත් කරනවට වඩා සම්පූර්ණ වෙනස්ම දෙයක්නෙ, ඒ දෙක කිසිම සම්බන්ධයක් නැති කාරණා දෙකක්.
    උඹ කියන විදියට කැසිනෝ විතරක් නෙමෙයි ගණිකා වුර්තිය, කොකේන්, ගන්ජ වගේ හැමදේම සාධාරණයි.
    ඔකනේ බැරි උබලත් එක්ක. ගියාම යනවා අන්තෙටම.. එහෙම එපා බන්. කැසිනො එකයි ගනිකා වෘතියයි කියන්නේ දෙකක්.. හැම කැසිනො එකේම බඩු ගහනවා කියලා ලන්කාවේ උන්ට ඔලුවට දැම්මෙම මම අර කිව්ව සන්ස්කෘතික අයිතිකාරයො විවස්තාවේ ඉන්න. එහෙම නැ බන්. ලොකේ සම්මත ආදායම් මාර්ග තියනවා. කැසිනො එයින් එකක්. නමුත් ගනිකා වෘතිය ලොකේ අතලොස්සක් රටවල් හැරුනුකොට නීතිගත කරලා නැ.. ගේන්න ඔනා මොනාද එපා මොනාද කියලා තීරනය කරනව මිසක්. ඔක්කොම එපා කිව්වම සදාරනද? එහෙනම් ගබ්සා කරනවා කියලා තියටර් ටිකත් වහපන්කො ඉස්පීතාලවල.. හොද මොකක්ද නරක මොකක්ද කියලා තෙරුම් ගන්න බැරි තරමට රට ගොන්නු නම් ඉන්නේ කැසිනො සෙට් වෙන්නේ නැ තමා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උබ ඔය කිව්ව දේවල් ඔක්කොම අලුතෙන් ගේනවනම් කැසිනො සිද්දියම තමා.. නමුත් ඔවා ඩිමොක්‍රටික් පාලනයක් එන්න කලින් තිබ්බ දේවල්, හාමුදුරුවො කැමති උනත් අකමැති උනත් දැන් කොරන්න දෙයක් නැ. කැසිනො එකත් සුද්දගේ කාලේ ගෙනාවනම් ඔන්න අවුලක් නැ. අලුතෙන් ගේනකොට තමා අවුල..

    මේක කියපන්කො, ලංකාවේ අරක්කු සිගරට් වලින් ආණ්ඩුවට ලොකු ආදායමක් එනව, උඹ හිතන්නෙ මිනිස්සු කොහොමත් සිගරට් නැතත් බිඩි හරි බොන එකනෙ, අනික මැරෙන එකත් කොහොමත් වයසට ගිහින් මැරෙනවනේ, සල්ලිත් හම්බෙනවනේ කියල ආණ්ඩුව ඒවා බොන්න මිනිස්සු උනන්දු කරන්න ඕනෙද නැත්තන් ආදායම නැතත් කමක් නෑ කියල මිනිස්සු ඒකෙන් මුදවගන්න ඕනෙද ? :oo:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ඔයා එක්ටා ඉෆෙක්ට් වෙන ජොබ් එකක්ද කරන්නේ.. අනිත් අයට අදාල කතා කිව්වට ඔයාට අදාලත් නැ වගේ. ත්‍රේඩ් එක තියෙන්නේ එක්ටා සහා බුද්දාගම ගැන. අරූගේ අදහස් දාලා තියෙන්නේ. උබේ අදහසත් කියපන් කුනුහර්ප නැතුව. නැත්තම් අපිට හිතන්න වෙන්නේ එක්ටා වලට කලින් තමිල්නාඩු දෙමෙල්ලු මෙහේ ඇවිත් කියල උබේ වාග් මාලාව දැක්කම..

    mama it ewunath etca awa kiyala mata wena paduwak nha mata salli nha habai it job ekak karanna mata awashya nha

    එක්ටා සහා බුද්දාගම gana thami yanne aryage adhasa thami arya kiyanne habi ada giya etca walta banala dapu td walata gihin katahwa wenas karapu widiya tikak balnna :eek:

    mama hithanwa mailth ta ghanakota chanchalata ridenawa wage duwala gihin fake buwa gene reply dala nathiwa athii kiyala:shocked:
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    මේක කියපන්කො, ලංකාවේ අරක්කු සිගරට් වලින් ආණ්ඩුවට ලොකු ආදායමක් එනව, උඹ හිතන්නෙ මිනිස්සු කොහොමත් සිගරට් නැතත් බිඩි හරි බොන එකනෙ, අනික මැරෙන එකත් කොහොමත් වයසට ගිහින් මැරෙනවනේ, සල්ලිත් හම්බෙනවනේ කියල ආණ්ඩුව ඒවා බොන්න මිනිස්සු උනන්දු කරන්න ඕනෙද නැත්තන් ආදායම නැතත් කමක් නෑ කියල මිනිස්සු ඒකෙන් මුදවගන්න ඕනෙද ? :oo:
    අන්න උබ ව්දගත් ප්‍රශ්නයක් ඇහුවා. ඒකදි මම උබත් එක්ක එකග වෙනවා මෙහෙම. රජය දුම්කොල සමාගම්වලට දෙන්න ඔනා පිලිවෙතක්, අවවාදය සම්බන්දව. එහෙම දිලා ජනතාව දැනුවත් කරන්න ඔන සෞක්ය අන්ශවලින් දුම්බීමේ ආදිනව ගැන. එහෙම කලාට පස්සේ, මිනිස්සු සිගරට් බොනවනම්, ඒක මිනිස්සුන්ගේ නිදහස. රජයක් කියන්නේ මිනිස්සුන්ගේ අම්මලා තාත්තලා නෙමෙයි, උන්ව යහා මාර්ගයට ගන්න.. රටේ ඉන්නේ බබ්බු නෙමෙයිනේ. කෙනෙක් රජයේ අවවාදය පිලිගෙන සිගරට් නොබොනවනම් ඒක උගේ අයිතිය. තව එකෙක් රජය බල්ලට දාලා සිගරට් බොනවනම් ඒක උගෙත් අයිතිය. අයිතිය ප්‍රශ්නාත්මක වෙන්නේ දුම්බිලා ලෙඩ හදාගෙන රටට බරක් වෙනවා නම්. අන්න එතන්දි තමා මුදල් ගෙවා බේත් ගන්න සැලසුමක් ඔනා දුම්බීම වගේ රොගවලට. එතන්දි එකෙක් කල්පනා කරනවනම් මට සල්ලි තියනවා මම සිගරට් බොනවා, බීල ලෙඩ උනාම ගෙවලා බේත් ගන්නවා කියලා ඒක උගේ නිදහස. රජයට බැ ඒක අවහිර කරන්න. තව එකෙක් බේත් සල්ලිවලට ගන්න වෙන නිසා සිගරට් නවතනවා නම් ඒක උගේ අයිතිය. අන්න ඒක ශිශ්ට ලොකේ කරන්නේ. නැතුව සිගරට් එකට් ටැක්ස් ගහලා බොන එක නවත්තන්න බැ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    mama it ewunath etca awa kiyala mata wena paduwak nha mata salli nha habai it job ekak karanna mata awashya nha

    එක්ටා සහා බුද්දාගම gana thami yanne aryage adhasa thami arya kiyanne habi ada giya etca walta banala dapu td walata gihin katahwa wenas karapu widiya tikak balnna :eek:

    mama hithanwa mailth ta ghanakota chanchalata ridenawa wage duwala gihin fake buwa gene reply dala nathiwa athii kiyala:shocked:
    එහෙනම් උබත් අරුගෙම බොට්ටුවෙනේ. ඌටත් අදාල නැ උබටත් අදාල නැ. ඌ කියන කාරනාවලස් ගන්න දෙයක් දැකපු නිසයි කිව්වේ. කාගෙවත් ෆේක් නෙමේ. මම හිතන්නේ නැ එහෙම ගොන් කියලා එක පාරට ඇවිත් ෆේක් එකකින් මේක කියන්න ඌ කියන හැටියට ඌ දාර්ශනික නම්.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe

    කැසිනො නිසා ලන්කාවට වඩා පහත් සන්කෘතියක් තියන රටක් කියපන් බලන්න... ලන්කාවට කැසිනො එපා කියන්නේ ඇයි කියපන්.. මට හෙතුවක් කියපන්..

    ලාස් වේගාස් වල, චයිනා ටවුන් වල, එතකොට මැලේසියාවේ දකුණු පැත්ත.. දවසට අපරාධ කොච්චර වෙනවද කියලා හොයලා බලපන්. කැසිනො වල ප්‍රධාන ආදායම කළු සල්ලි සුදු කරන එක..
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    ලාස් වේගාස් වල, චයිනා ටවුන් වල, එතකොට මැලේසියාවේ දකුණු පැත්ත.. දවසට අපරාධ කොච්චර වෙනවද කියලා හොයලා බලපන්. කැසිනො වල ප්‍රධාන ආදායම කළු සල්ලි සුදු කරන එක..
    කැසිනො තිබිල නැතුව ලන්කාවේ කලු සල්ලි සුදු වෙන්නේ නැද්ද? ලන්කාවේ අපරාද ඇත්තෙම නැද්ද කැසිනො නැති නිසා.. මොන බිස්නස් එකද කියපන් අපරාදයක් කරන එකෙකුට කරනවනම් කරන්න බැරි.. ටියුශන් කඩ කාරයෙකුට බැරිද ක්ලාස් එන කෙල්ලෙක් දූශනය කරන්න.. තේ කඩයක් දාපු එකෙකුට බැරිද කොල්ලන්ට ගන්ජා විකුනන්න. ද්හන්දියේ ඩිස්පැන්සරියේ ඩොකාට බැරිද හිමීට ගබ්සා කරලා සල්ලි ගන්න. එහෙමයි කියලා ඒ වෘතිය මාර්ග වහනවද අපරාද වෙනවා කියලා. රත්තරන් බඩු සාප්පු පහුගිය ටිකේ කැඩුව. උත්තරේ රත්තරන් බඩු කඩ වහන එකද? ෆුල් ෆේස් හෙල්මට් එක තහනම් කලා වගේ. ඔය උත්තර ඔක්කොම නොහැකියාව බන්.. නොහැකියාව..