ඉන්දියාවෙන් ලංකාවට උගත හැකි දේ ........
හින්දි video දෙකක් . ඉන්දියාව ගැන කියවෙන්නේ .
බලන්න සමගියේ බලය සහ තව දෙයක් අපිට ඉගෙන ගන්න පුළුවන්, පුංචි කෙනෙකුගේ පුංචි අදහසකින් ලොකු දෙයක් කරන්න පුළුවන් බව .........
Lead India 2: Tum Chalo to Hindustan Chale (New Anthem)
Lead India 1: Tum Chalo to Hindustan Chale (HD Video)
ඉන්දියානුවන් කියන්නේ ගොඩාක් තමන්ගේ රට ගැන හිතන ජාතියක් ......
ඒත් අපේ උන් ....... ?
අපේ උන් අපේ මුතුන් මිත්තෝ කරපු පරණ දේවල් ගැන කයිවාරු ගහ ගහ කකා බිබී ඉන්නවා .
බහුතරයක් නිකන් ....... සුළුතරයක් විතරක් වැඩ .......
අපිට ඉගෙන ගන්නවා නම් ඉන්දියාව දිහා බලල උනත් ඉගෙන ගන්න පුළුවන් .......
හොද දේට හොදයි කියන්න ඕන .නරක දේට නරකයි කියන්නත් ඕන . ඒ වගේම හොද දේවල් අපේ ජිවිතයට ලඟා කර ගන්නත් ඕන . එහෙම නේද .... ?