ගොන් ඉන්දියන් කාරයෝවයිබර් දකින්න ඇත්තේ ඊයේ පෙරේදා වෙන්න ඇති.. මුං ලෑස්ති මොනව හරි ඇගේ ගහලා කීයක් හරි කඩා ගන්න

කලු පූසා;19806349 said:gobba anduwata kade yana eun ko



සිංහලෙනුත් Viber
ජපානයේ රකුටෙන් ඒෂියා පෞද්ගලික සමාගම වයිබර් මෘදුකාංගය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.
එම සමාගමේ දකුණු ආසියා කලාපයේ ප්‍රධානී අනුබාව් නායර් මහතා ඒ බව මෙසේ කියාසිටියේ ය.
" ඉතා ඉක්මනින් අපේ සමාගමක් ශ්‍රී ලංකාවේ ආරම්භ කරන්න ඕනෑ. සිංහල හා දෙමළ භාෂාවලින් වයිබර් මෘදුකාංගය හඳුන්වාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සිංහල අලුත් අවුරුද්ද, පොංගල් උත්සවය ඔවුන්ගේ අයුරින්ම සමරන්න, හිත මිතුරන්ට සුබ පැතුම් යවන්න අවස්ථාව සලසා දීමේ සිහිනයක් අපිට තියෙනවා. ඒ වගේම අපිට රාජ්‍ය ආයතනය සමඟ කටයුතු කරන්න පුළුවන්. රජයේ බලධාරීන් සමග ද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා."
මේ වනවිට වයිබර් මෙහෙයුම් කාර්යාලයක් ඉන්දියාවේ ඇති බවත් එලෙසම ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති හා එළිදැක්වීමට නියමිත නිෂ්පාදන සාර්ථකවනු ඇති බවත් අලුත් මෘදුකාංග පැමිණිය ද ඒවා වයිබර් මෘදුකාංගයට තර්ජනයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ ය.




Jabuk
Rakuten asia is a japanese company.
- http://sinhala.asianmirror.lk/local-news/item/19719-viber-in-sinhala
https://en.wikipedia.org/wiki/Rakuten
Anubhav Nayyar is the Regional Head at Viber South Asia.
Viber targets growth in SL
![]()
- http://www.ft.lk/article/524429/Viber-targets-growth-in-SL
Japan’s Rakuten acquires popular messaging app Viber for $900 million
- http://tech.firstpost.com/news-analysis/japan-net-retailer-rakuten-buy-viber-900m-218289.html
* Viber is owned by Rakuten
* Rakuten is a Japanese Company
* Anubhav Nayyar is the Regional Head at Viber South Asia.
Viber company eken Viber Sinhala/tamil app ekak introduce karanne nathiwa moka karannada ?
Bayyonge uththare:
ඉන්දියාවෙන් ලංකාවට Viber 03-04-2016 02:12 PM මොකෝ පොන්ස් රේප් අඩුවෙන්නේ, අවජාතක පකයා![]()






Ane gono oya Viber company eken thamai![]()
This is not about බයියා or ටොයියා.. You said that this is from Viber Company.. But as per your next comment it is from a Japanese company..
ඊට වඩා හිතපන්කෝ උන් ලංකාවේ එවුන් ගැන හිතන් ඉන්න තරම. Viber අපි දන්නේ නෑ කියලා හිතන් ඇත්තේ.![]()


