ඉන්දියාවෙන් ලංකාවට Viber

CV6119

Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    ගොන් ඉන්දියන් කාරයෝ :angry::angry: වයිබර් දකින්න ඇත්තේ ඊයේ පෙරේදා වෙන්න ඇති.. මුං ලෑස්ති මොනව හරි ඇගේ ගහලා කීයක් හරි කඩා ගන්න
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,581
    28,514
    113
    ගොන් ඉන්දියන් කාරයෝ :angry::angry: වයිබර් දකින්න ඇත්තේ ඊයේ පෙරේදා වෙන්න ඇති.. මුං ලෑස්ති මොනව හරි ඇගේ ගහලා කීයක් හරි කඩා ගන්න

    Ane gono oya Viber company eken thamai :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,581
    28,514
    113
    කලු පූසා;19806349 said:
    gobba anduwata kade yana eun ko

    Jabuk :lol:

    Rakuten asia is a japanese company. :lol::lol:

    සිංහලෙනුත් Viber

    ජපානයේ රකුටෙන් ඒෂියා පෞද්ගලික සමාගම වයිබර් මෘදුකාංගය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

    එම සමාගමේ දකුණු ආසියා කලාපයේ ප්‍රධානී අනුබාව් නායර් මහතා ඒ බව මෙසේ කියාසිටියේ ය.

    " ඉතා ඉක්මනින් අපේ සමාගමක් ශ්‍රී ලංකාවේ ආරම්භ කරන්න ඕනෑ. සිංහල හා දෙමළ භාෂාවලින් වයිබර් මෘදුකාංගය හඳුන්වාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සිංහල අලුත් අවුරුද්ද, පොංගල් උත්සවය ඔවුන්ගේ අයුරින්ම සමරන්න, හිත මිතුරන්ට සුබ පැතුම් යවන්න අවස්ථාව සලසා දීමේ සිහිනයක් අපිට තියෙනවා. ඒ වගේම අපිට රාජ්‍ය ආයතනය සමඟ කටයුතු කරන්න පුළුවන්. රජයේ බලධාරීන් සමග ද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා."

    මේ වනවිට වයිබර් මෙහෙයුම් කාර්යාලයක් ඉන්දියාවේ ඇති බවත් එලෙසම ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති හා එළිදැක්වීමට නියමිත නිෂ්පාදන සාර්ථකවනු ඇති බවත් අලුත් මෘදුකාංග පැමිණිය ද ඒවා වයිබර් මෘදුකාංගයට තර්ජනයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ ය.

    - http://sinhala.asianmirror.lk/local-news/item/19719-viber-in-sinhala

    https://en.wikipedia.org/wiki/Rakuten

    Anubhav Nayyar is the Regional Head at Viber South Asia. :lol:



    Viber targets growth in SL

    Untitled-224.jpg


    - http://www.ft.lk/article/524429/Viber-targets-growth-in-SL

    Japan’s Rakuten acquires popular messaging app Viber for $900 million :lol:
    - http://tech.firstpost.com/news-analysis/japan-net-retailer-rakuten-buy-viber-900m-218289.html


    * Viber is owned by Rakuten
    * Rakuten is a Japanese Company
    * Anubhav Nayyar is the Regional Head at Viber South Asia.


    Viber company eken Viber Sinhala/tamil app ekak introduce karanne nathiwa moka karannada ?:lol:

    Bayyonge uththare: :rofl:

    reputation_neg.gif
    ඉන්දියාවෙන් ලංකාවට Viber 03-04-2016 02:12 PM මොකෝ පොන්ස් රේප් අඩුවෙන්නේ, අවජාතක පකයා
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    Jabuk :lol:

    Rakuten asia is a japanese company. :lol::lol:



    - http://sinhala.asianmirror.lk/local-news/item/19719-viber-in-sinhala

    https://en.wikipedia.org/wiki/Rakuten

    Anubhav Nayyar is the Regional Head at Viber South Asia. :lol:



    Viber targets growth in SL

    Untitled-224.jpg


    - http://www.ft.lk/article/524429/Viber-targets-growth-in-SL

    Japan’s Rakuten acquires popular messaging app Viber for $900 million :lol:
    - http://tech.firstpost.com/news-analysis/japan-net-retailer-rakuten-buy-viber-900m-218289.html


    * Viber is owned by Rakuten
    * Rakuten is a Japanese Company
    * Anubhav Nayyar is the Regional Head at Viber South Asia.


    Viber company eken Viber Sinhala/tamil app ekak introduce karanne nathiwa moka karannada ?:lol:

    Bayyonge uththare: :rofl:

    reputation_neg.gif
    ඉන්දියාවෙන් ලංකාවට Viber 03-04-2016 02:12 PM මොකෝ පොන්ස් රේප් අඩුවෙන්නේ, අවජාතක පකයා


    පට්ට හේදිල්ලක්නේ බන් උබ හෝදන්නේ. දවසට කියක් ගෙවනවද පොනිල්ගේ පුක් පාරට අමතරව ?


    :lol::lol::lol::lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,581
    28,514
    113
    This is not about බයියා or ටොයියා.. You said that this is from Viber Company.. But as per your next comment it is from a Japanese company..

    Viber is owned by a Japanese company 'Rakuten'
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    654
    113
    Classified
    වයිබර් හඳුන්වලා දෙන්න ඉන්දියාවක් මොකටද, අපි නොදන්නවැයි වයිබර් :oo:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,171
    12,160
    113
    Ohio, USA
    ඊට වඩා හිතපන්කෝ උන් ලංකාවේ එවුන් ගැන හිතන් ඉන්න තරම. Viber අපි දන්නේ නෑ කියලා හිතන් ඇත්තේ. :rofl::rofl:

    Machan Lankadeepa Kaaraya News Eka Daala thiyenne Lankawe Unwa Gona Karalaa.... Nathuwa Viber Eka Aluthin Handunwala Denawa Kiyana eka Newei Wela Thiyenne Aththatama.. media Kaarayo Minissunwa Kulappu Karanna Thamai Headings Daanne... A News Ekama Mama Wena Thanakin Baluwa Aka Kiyala ThiyenA Widiya Wenas...

    "ලංකාවේ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණ හා සන්නිවේදන කටයුතු සියල්ල වයිබර් මෘදුකාංගය හරහා සිදුකිරීමට විශේෂ ව්‍යාපෘතියක් හඳුන්වාදීමට නියමිතය.
    ජපානයේ රකුටෙන් ඒෂියා පෞද්ගලික සමාගම වයිබර්
    මෘදුකාංගය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කිරීමට බලාපොරොත්තුවෙන් මෙම හඳුන්වාදීම සිදු කරනු ඇත.
    එම සමාගමේ දකුණු ආසියා කලාපයේ ප්‍රධානී අනුබාව් නායර් මහතා ඉන්දියාවේද වයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති අතර ඔහු ලංකාවේද එවැන්නක් ඔහු පිහිටුවීමට සැලසුම් කර ඇත.ඒ ගැන ඔහු මෙසේ කියයි.
    ˜ඉතා ඉක්මනින් අපේ සමාගමක් ශ්‍රී ලංකාවේ ආරම්භ කරන්න ඕනෑ. සිංහල හා දෙමළ භාෂාවලින් වයිබර් මෘදුකාංගය හඳුන්වාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපිට රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු මෙන්ම මහජන සම්බන්ධතාවයට මේ සමඟ කටයුතු කරන්න පුළුවන්. රජයේ බලධාරීන් සමගත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා."


    GossipLanka News
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    දැන් එතකොට මෙ වයිබර් ද මොකක්ඩ එක අපේ මෙව්ව වලට දැම්මම අපේ ඔක්කොම වැඩ නිකන්ම කෙරෙනවද..?අපිට නිකන්ම ඉන්න පුලුවන්ද..?

    -මීට රජයේ සේවකයෙක්-
    :lol::lol::lol:
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ

    ඕක මචං මම දැක්කා ෆේස්බුක් එකේ..තව වෝටර් ෆිල්ටර්ස් එහෙම දාල තිබ්බා..වයිබර් සහ වට්ස්ඇප් පහසුකම කිව්වම මම බැලුව ෆිල්ටර් එකේද කියල..ලොල් :lol::lol::lol: