ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

Rorschach

Member
Nov 13, 2012
122
11
0
itin utto mn A/L eka paarai kare :) CCS result ithin mn aayet ubala wage ponna kamata liyanna giye naa. siiyage kuburai pol waththai thee waththai karagena aathal eke innawa.:rofl:
අයෙත් ? අනේ යකො මම නම් එක පාරයි A/L කරේ දැන්නම් ඩිග්‍රියත් ඉවරයි
දැන් ජොබ් එකට යන්න රෙඩි වෙනවා
උබට නම් ඉතින් ජොබ් හොයන්න අමාරුයි.. වත්තක්ම තමා හරියන්නේ :D
උබට IT ඩිග්‍රියක් ගන්න බැරි උනාට ගත්ත මිනිස්සුට ලැබෙන ජොබ් වලට ඉරිසියා කරන්න එපා
 
  • Like
Reactions: Sheenmax

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,980
    10,147
    113
    අයෙත් ? අනේ යකො මම නම් එක පාරයි A/L කරේ දැන්නම් ඩිග්‍රියත් ඉවරයි
    දැන් ජොබ් එකට යන්න රෙඩි වෙනවා
    උබට නම් ඉතින් ජොබ් හොයන්න අමාරුයි.. වත්තක්ම තමා හරියන්නේ :D
    උබට IT ඩිග්‍රියක් ගන්න බැරි උනාට ගත්ත මිනිස්සුට ලැබෙන ජොබ් වලට ඉරිසියා කරන්න එපා

    ubata ithin wadi kal yanne na indiawen sikh empire eka bassapu gaman digree eka thurul karan nidaganna wenne :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    අයෙත් ? අනේ යකො මම නම් එක පාරයි A/L කරේ දැන්නම් ඩිග්‍රියත් ඉවරයි
    දැන් ජොබ් එකට යන්න රෙඩි වෙනවා
    උබට නම් ඉතින් ජොබ් හොයන්න අමාරුයි.. වත්තක්ම තමා හරියන්නේ :D
    උබට IT ඩිග්‍රියක් ගන්න බැරි උනාට ගත්ත මිනිස්සුට ලැබෙන ජොබ් වලට ඉරිසියා කරන්න එපා

    bota it degree ekak da thiyenne?
    indian PHD karayo 25000 padiyata awama bola kale oi
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    එක අතකින් හොදයි. ලංකාවේ ඉන්න ඉන්ජෝ සහ ඩොක්කුන්ගේ ගණන් බහියි.. මුන්ගේ ලොකුකම තියෙන්නේ මෙහෙ supply එක අඩු නිසා නේ.
     
    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    bota it degree ekak da thiyenne?
    indian PHD karayo 25000 padiyata awama bola kale oi
    :yes: ඔකෙන් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මචන්
    දැනටමත් ජොබ් හොයාගත්තේ නැති ඉගෙන ගන්න කට්ටියට තමා ප්‍රශ්නේ ඇති වෙන්නේ
    එක පාර ලක්ශයක් දෙකක් මෙහෙට එන්නේ නැහැ ඔක අත්සන් කරපු ගමන්
    කාලයත් එක්ක තමා එන ප්‍රමාණය වැඩි වෙන්නේ වගේම ලංකාවේ කම්පැනි ඉන්දියන් එවුන්ව ගන්න පටන් ගන්නේ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉට්ස් ඔකේ බෙබි දැන් පල වත්තට :D

    තමන්ගේම ජාතියේ උන් තමන්ගේම උන්ට ඊරිෂීයා කරනකොට, බිමට වැටෙනකම් බලාගෙන ඉන්නකොට ජාතියට ගොඩ ඒමක් නෑ. තවීෂ වගේ උන් තමන්ට අයිටි යන්න බැරි උන නිසා ගිය උන්ටත් කෙළවෙනකම් බලාගෙන ඉන්නේ. මේ වගේම තමයි දොස්තරලාත්, උන් ප්‍රයිවට් උන් ඉස්සරහට එනකොට කැමති නෑ උන්ට ලොකු ගාණක් කපාගන්න බැරි වෙන නිසා. මේවගේ පෞද්ගලික වාසි නිසා,පෞද්ගලික කෝන්තර නිසා තමයි ලංකාවට හැමදාම කෙලවුනේ. සිංහලයට කෙළ වුනේ, බෞද්ධයටත් කෙළවුනේ.

    • Like
    Reactions: KingCM

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mun hithan inne tie cort dammama hena dial kiyala.munta hena gahanwa ban me rata winasha krnwata wesa ballo
     
    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    තමන්ගේම ජාතියේ උන් තමන්ගේම උන්ට ඊරිෂීයා කරනකොට, බිමට වැටෙනකම් බලාගෙන ඉන්නකොට ජාතියට ගොඩ ඒමක් නෑ. තවීෂ වගේ උන් තමන්ට අයිටි යන්න බැරි උන නිසා ගිය උන්ටත් කෙළවෙනකම් බලාගෙන ඉන්නේ. මේ වගේම තමයි දොස්තරලාත්, උන් ප්‍රයිවට් උන් ඉස්සරහට එනකොට කැමති නෑ උන්ට ලොකු ගාණක් කපාගන්න බැරි වෙන නිසා. මේවගේ පෞද්ගලික වාසි නිසා,පෞද්ගලික කෝන්තර නිසා තමයි ලංකාවට හැමදාම කෙලවුනේ. සිංහලයට කෙළ වුනේ, බෞද්ධයටත් කෙළවුනේ.

    :yes: තව කෙනෙක් තමන්ට වඩා උඩට යනවට කාලා ඉන්න බැරි කොට්ඨාසයකුත් ලංකාවේ ඉන්නවා
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    Two million Indians reply to ad for 300 clerical jobs

    http://www.bbc.com/news/world-asia-india-34276253

    Authorities in India's most populous state, Uttar Pradesh,
    say they have been
    overwhelmed after receiving 2.3 million applications
    for 368 low-level government jobs.

    මේ 2.3 මිලියන් ඇතුලේ ඉන්නවලු

    PHD කාරයෝ 255
    152,000 උපාදි කාරයෝ.
    ජොබ් vacancy තියෙන්නේ 368..
    හිතපන්කෝ.. මෙහෙම උන් ලංකාවේ ආවම.

    15dq5vm.png

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :yes: ඔකෙන් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මචන්
    දැනටමත් ජොබ් හොයාගත්තේ නැති ඉගෙන ගන්න කට්ටියට තමා ප්‍රශ්නේ ඇති වෙන්නේ
    එක පාර ලක්ශයක් දෙකක් මෙහෙට එන්නේ නැහැ ඔක අත්සන් කරපු ගමන්
    කාලයත් එක්ක තමා එන ප්‍රමාණය වැඩි වෙන්නේ වගේම ලංකාවේ කම්පැනි ඉන්දියන් එවුන්ව ගන්න පටන් ගන්නේ

    ඇයි නැත්තේ බන්? දැනට ප්‍රශ්ණයක් නැතිවෙයි.නමුත් අපි මේකේ ඉන්න එපැයිනේ තව අවුරුදු 50 ක් වත් ජොබ් කර කර. උන්ගේ උන් තව අවුරුදු 10 වගේ යනකොට මේකේ පිරෙයි, එතකොට අවුරුදු 35 වගේ වෙනකොට උබටත් අඩු පඩියට වැඩ කරන්නවෙයි. අනික බන් උන්ගේ ගොඩක් උන්ට PhD තියෙනවා.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :yes: ඔකෙන් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මචන්
    දැනටමත් ජොබ් හොයාගත්තේ නැති ඉගෙන ගන්න කට්ටියට තමා ප්‍රශ්නේ ඇති වෙන්නේ
    එක පාර ලක්ශයක් දෙකක් මෙහෙට එන්නේ නැහැ ඔක අත්සන් කරපු ගමන්
    කාලයත් එක්ක තමා එන ප්‍රමාණය වැඩි වෙන්නේ වගේම ලංකාවේ කම්පැනි ඉන්දියන් එවුන්ව ගන්න පටන් ගන්නේ

    එක පාර ලක්ශයක් දෙකක් මෙහෙට එන්නේ නැහැ ඔක අත්සන් කරපු ගමන්
    balan hitpanko sathi dekai raten bagayak mehe
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    ඉන්දියාවෙ මුඩුක්කු වල ඉදන් ආප්ප දාන එවුන්ටත් Msc Phd තියනව. අපිට වෙන්නෙ ඉන්දියාවෙම හදාපු bajaj ටුක්ටුක් එකක් අරන් හන්දියේ වේලෙන්න මෙහෙම ගියොත්. අර නාකි පොන්න්යා කවුද බන් ඌ කියන හැටි බලපල්ලකො අර it servicesලු. මූ ඉන්දියන් කාරයන්ගෙ සාක්කුවට වැටිල it field කියන එක දන්නෙත් නැති පොන්න බල්ලෙක්

    ලන්කාවට ඉස්සරහට ගොඩ එන්න පුලුවන් එකම ෆීල්ඩ් IT එක විතරයි. අනික් ඔක්කොම ෆක් වෙලා තියෙන්නෙ. ගාමන්ට් කාරයෝ බන්ගලිදේශෙ යනව. ආය තෙ පොල් රබර් තමා. ඒකත් බෑ මොකද හම්බයො වතු කෑලෑ අල්ලන් මුඩුක්කු ගහනවනෙ.
    අය්යො සිරි ලන්කා :rolleyes: