ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    12552780_805919246204591_597196873588560713_n.jpg

    මේක තමා අපිට ඉතුරු වෙන්නෙ....
    හුටා ඒකත් ඉන්දියන් පකයො අල්ලන්නෙ ඉන්නෙ කේරල මෝටින් ගන්ජ ගෙනත්.

    මල්ලිල බය වෙන්න එපා. ඉන්දියන් එවුන් නිසා උඹලගෙ ජීවන මාර්ගය නැති උනොත් රනිල් උඹලට අධෝ මාර්ගයෙන් හරි ගොඩයන විදියක් හදල දෙයි. රනිල මංගලල මල්ලිලාව කවදාවත් අමාරුවෙ දන්නේ නෑ. ඕක තමයි අපි ඒ දවස්වල ඉඳන්ම කිව්වෙ

    ෆුකකට ඕනෑ අපමණ අගයක් ඒකට ඕනෑ MY3 යුගයක් කියල. :yes::yes::yes:
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේක තමයි එහෙනම් IT+ CONSTRUCTIONS වලට දශ ලක්ෂයක් ජොබ් ඇති කරනවා කියල කිවුවේ එහෙනම් මන් හිතන්නේ...ගෙන්වන්නේ IT නිසා කවුරුත් නැහැ ..තනියෙන් පාරේ කෑගැහිල්ලක් තියෙන්නේ කට්ටියටම...කිසිම අනෙක් වෘත්තීය සමිතියක් නම් එන එකක් නැහැ උදවුවට.....IT කරන අයට එහෙම එකක් ඇත්තෙත් නැද්ද කොහෙද.....
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මේක තමයි එහෙනම් IT+ CONSTRUCTIONS වලට දශ ලක්ෂයක් ජොබ් ඇති කරනවා කියල කිවුවේ එහෙනම් මන් හිතන්නේ...ගෙන්වන්නේ IT නිසා කවුරුත් නැහැ ..තනියෙන් පාරේ කෑගැහිල්ලක් තියෙන්නේ කට්ටියටම...කිසිම අනෙක් වෘත්තීය සමිතියක් නම් එන එකක් නැහැ උදවුවට.....IT කරන අයට එහෙම එකක් ඇත්තෙත් නැද්ද කොහෙද.....

    Danna tharamin ehema ekak ne..... SLASSCOM kiyala ekak nam thiyanawa
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මේක තමයි එහෙනම් IT+ CONSTRUCTIONS වලට දශ ලක්ෂයක් ජොබ් ඇති කරනවා කියල කිවුවේ එහෙනම් මන් හිතන්නේ...ගෙන්වන්නේ IT නිසා කවුරුත් නැහැ ..තනියෙන් පාරේ කෑගැහිල්ලක් තියෙන්නේ කට්ටියටම...කිසිම අනෙක් වෘත්තීය සමිතියක් නම් එන එකක් නැහැ උදවුවට.....IT කරන අයට එහෙම එකක් ඇත්තෙත් නැද්ද කොහෙද.....
    :dull:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    ටොයිලට් හොදන්ඩවත් ජොබ් එකක් හොයා ගන්ඩ බැරි වෙයි ඕකුන් ආවොත් නන්.

    අපෙ ඔෆිස් එකේ වැඩ කරන ටී බොයි ටත් BSc Computer science තියෙයි කියහන්කෝ ඉතින්.:rofl: (හැබයි අන්දරා මීඩියම්) :P:P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කරන්න කිසි දෙයක් ඉතුරැ වෙලා නැ. ඉන්දියාව බලෙන් හරි මේකට අත්සන් කරවනවා......
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Facebook ඔස්සේ ඔර්ගනයිස් වෙලා ලොකු විප්ලවයක් වත් ගෙන්න ඔනේ දැනෙන්න

    ඔව් බන් මුලින් ඕක ගෙන්නලා පස්සේ ඔක්කොම ගෙන්නයි.
    උබට හිතෙන survival ප්ලෑන් එක මොකක්ද?

    මුන් ලෝකෙම කනවා බන් ඉන්ඩස්ට්‍රී ටික. නියුක් කරන්න ඕනේ ජාතියක්..
    නියුක් කරන්න බැරි නං අඩු ගානේ මෙහෙට එන එක වත් නවත්තන්න ඕන. වැඩක් නෑ බන් කතා කරලා ඒ ගැන නං
    ෆේස්බුක් එකෙන් කොච්චර කෑ ගැහුවත් මුන් කියයි
    අවස්ථාවාදී දේශපාලන කාරයෝ කෑ ගහනවා කියලා
    මුන් අපිට පෙන්නම මේක සයින් කරයි
    මේ වෙලාවේ හොඳම දේ තමයි IT සෙක්ටර් එක මේ ගිවිසුමෙන් අයින් කරගන්න එක එකට නම් ලොකු ගේමක් දෙන්න වෙනවා
    මොකද ඉන්දියන් කාරයෝ මේ වෙලාවේ මේක කොහොමහරි සයින් කරගන්න අදහසින් තමා පසු වන්නේ
    එකක් එකෙන් උන්ට දේශපාලන වාසියක් ගන්න පුළුවන්
    එහෙ උන්ට රැකියා ටිකක් මෙහෙන් ගොඩදාගන්න අවස්තාව ලැබෙනවා
    එතකොට උන්ගෙ දේශපාලනේට එක හොඳයි

    ඇත්තම කතාව නම් ඉන්දියාවේ IT කාරයෝ සේරම ආවත් උන් සේරටම ජොබ්ස් නම් නැති වේවි මෙහෙ
    මොකද සීමිත සමාගම් ප්‍රමාණයක් තමයි තියෙන්නෙ IT ම කරන
    අනිත් සමාගම් වල IT සෙක්ටර් එකක් ඉන්නවා උන්ගෙ සපෝර්ට් එකට

    ඇත්තම කිව්වොත් සහෝ පාර දක්වාම යන සටනක් වෙනවා මේක
    නැතුව නම් මේක බේර ගන්න බැරි වේවි
    ගොඩක් කොල්ලො IT කරනවා කැම්පස් වල ප්‍රයිවෙට් ඉන්ස්ටිටියුට් වල
    උන් සදා අනාතයි මේක අස්සන් කොරොත්
    හිතාගන්න පුළුවන් නෙ

    කොම්පැනි කාරයොත් රුපියල් 20000කට phd එවුන් ගනීවි ඉන්දියාවෙන් පට්ටම ලාබයි නෙ
    අනාතයි ඉතින්
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Danna tharamin ehema ekak ne..... SLASSCOM kiyala ekak nam thiyanawa

    හ්ම්ම්ම් ඒක තමයි....තිබුනත් මේක අනිවාර්යෙන් අත්සන් කරයි.....IT අය පාරට බැස්සොත් ලොකුවට ඒක රටට දැනෙයිද? මෙන්න මේක මට තාම ටිකක් හිතාගන්න අමාරුයි....ඩොක්ටර්ස්ලා බැස්ස ගමන් ඔක්කොම ඉවරයි වගේ IT අයට එච්චර පවර් එකක් තියනවද? හිතාගන්න අමාරුයි වගේ මට නම්...කට්ටියට බැහැලම බලන්න වෙනවා :dull::dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඩිජිටල් ඇමති ඉන්නවා
    තොරතුරු තාක්ෂණ ඇමති ඉන්නවා
    ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ ඇමති ඉන්නවා

    එයාලා ෆේස්බුක් ටිවිටර් එකේ ලංකාවේ IT කරන කොල්ලො දාගෙන චරිතෙ හදාගත්තා.ඒකට ඉන්දියාවෙන් එවුන් ඇවිත් සපෝර්ට් කරාද නැහැ
    ගෙදර ඉඳන් ඔෆිස් වල ඉඳන් photoshop අටවාගෙන පොස්ට් හදලා
    කවදාහරි හොඳ තැනකට එන්න ඉන්න IT කොල්ලා කෙල්ල
    ලංකාවේ උන් මිසක් ඉන්දියාවේ උන් නෙවෙයි
    සයිට් ගහලා නිවුස් දාලා මේ ආණ්ඩුව ගෙන්න සප් එක දුන්න IT කොල්ලා කෙල්ලගේ
    අනාගතේ ඉන්දියාවට විකිණීම හරිද

    මේක තනිකරම ද්‍රෝහී කමක් මුන්ව මෙතනට ගෙනාපු උන්ට කරපු

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මේ කරන්නේ මචන් ඊලමට පාර කපන එක ජනගහනය වැඩි කරලා උන්ගේ. :yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    මේ කරන්නේ මචන් ඊලමට පාර කපන එක ජනගහනය වැඩි කරලා උන්ගේ. :yes::yes:

    ඔව් ඒකත් යටි අරමුණක් වෙන්න පුළුවන්. පාරට බහින්නම වෙනවා. සිරාවයි පොනිල් වයි කැලි කපන්න ඕනේ. කපලා කපුටන්ට වත් නොදී පනුවෝ ගහන්න තියන්න ඕනේ.