ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Itin ban ehema baluwot anit ewun kiyay UNP ekka anduwak haduwe Aug 17 UPFA eke minissungen chanda walin giya ewunne kiyala

    technically baluwot UNP UPFA degolloma hadapu anuwak meka...
    thopi maragena depattakata wela chanda dammata, okkoma chanda watila tiyenne ekama thanata...

    dan maraganne natiwa okkoma ewun ekathu wela anduwa ekka maraganin.
    මේකනේ මචො,අගොස්තු 17 වෙද්දි වෙන්ඩ ඔනෙ දේ වෙලානෙ, අස්සය ගියාට පස්සෙ ස්තාලය වහනව වගෙ දෙයක්නෙ 17 උනේ.මහින්දගෙ කවුරුවත් මේ ආණ්ඩුවට මුක්කු ගහල නැ, රටට හෙන ගහන මේ වගේ පනත් ගේන්නෙ නැ මහින්දගෙ කවුරුවත්, සිරිසේනයි රනිලුයි රට ඉන්දියාවට ලියුව කියල අපිට කරන්ඩ දෙයක් නැ අපි කවදාවත් සිරිසේනටයි රනිල්ටයි චන්දෙ දිලත් නැ අපි චන්දෙ දුන්න උන් ආණ්ඩුවෙ ඇත්තෙත් නැ. චන්දෙ දුන්න එවුන්ම බලාගත්තාවෙ.

    මහින්ද එලොල හම්බෙන්ඩ ඇතිනෙ කට්ටියට තුන් වෙල පිනට තාම උනේ නැ, මේ පව් පලට අපි හවුල් නැ යහපාලනේ කියලාගෙන දොහොත් මුදුනෙන් සාදු කාර දීල චන්දෙ දුන්න එවුන්ම පව් ගෙවපුවාවෙ අපි නැ,
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    දැන් දේශපාලනේ පැත්තක දාල මේක වලක්වමු. දේශපාලනේට ගහගන්න එපා. ඕකුන් සේරම එකයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Either UPFA or UNP or any other, This country has no future until they unite as one.. Personally, I don't like those Indian basters roaming around Sri Lanka and doing whatnot for penny.
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    89 nawathath

    images
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් දේශපාලනේ පැත්තක දාල මේක වලක්වමු. දේශපාලනේට ගහගන්න එපා. ඕකුන් සේරම එකයි.
    දේශපාලනේ නැතුව කොහොද මේක වලක්වන්නෙ? උබටයි මටයි පුලුවන්ද මේක නතර කරන්ඩ ??? පෙලපාලි ගිහින් දෙයක් කරන්ඩ බැ කොල්ල ඒ ඉස්සර. තට්ටු දෙකෙන් බිමට දාල මැරුවත් ඇරස් කරන් නැ ඔන්න නිතිය. ඔකෙ පෙලපාලි ගිහින් වැඩක් නැ සත පහක.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දැන් කවුද කියන්නේ මහින්ද ගෙනාවා කියලා මේ ප්‍රශ්ණය විසදෙයි කියලා? මහින්ද තමයි 2005 ඉදලා සීපා එක ගේන්න ඉන්දියන් උන් එක්ක සාකච්ජා කරලා තියෙන්නේ.

    <> Since 2005 the negotiations are going on but the actual CEPA proposals have been kept a top guarded secret all this time. Although the Indians and one or two of their Sri Lankan supporters claim that the CEPA will have an immense benefit for Sri Lanka, the complete agreement has not been shown to any of the Sri Lankan Industrialists, Service Providers or Professionals.

    https://www.change.org/p/maithripal...utm_source=share_petition&utm_medium=copylink
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mehema kiyanna epa bn oya seen eke balapane baiyo toiyo balal neme hamomoma ekathu wenna one nathnam oka naththanna bha nathanm api sadha lide :dull::dull:
    ඒක තමා අපි මේ කරන්නෙ මචන්.උන් බයියො කියපු අපි හැමදාම හරි තැන පිනට කන්ඩ ගිය ටොයියො නැතුව මේක කරන්ඩ බැනෙ.කවුද දන්නෙ ටොයියො කියුවොත් ඉන්දියාට දුන්නට කමක් නැ කියල ඒ වගේ වැඩනෙ උනේ,නැත්තන් රජෙක් වගේ උන්න මහින්දව එලොල මේ කොහෙවත් නැති පබයෙක් පත් කරයිද.???
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම අදුනන කෙල්ලෙක් ඉන්නවා ඒකි IT
    කරන්නේ. උන්ට මෙක ගැන කිවම ඇයි මොකක්ද ප්‍රශ්නෙ කියල අහනවා. එහෙම ආවම මෙහේ job නැති වෙන්නෙ නෑලු..
    තම්බියට රෙද්ද උස්සපු ගෑනුනේ බං අපෙ රටේ ඉන්නෙ නෙද ? වෙන මොනව කියන්නද ? :nerd::nerd:

    කොහෙන් හරි මේකට විරුද්දව කැම්පෙන්1ක් හරි වෙන මොනව හරි වෙනව නම් දැනුවත් කරන්න මචන්....
    මේ අන්ඩුව හැදුවෙත් IT උන්.නැති කරන්නත් IT උන් මයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කවුද කියන්නේ මහින්ද ගෙනාවා කියලා මේ ප්‍රශ්ණය විසදෙයි කියලා? මහින්ද තමයි 2005 ඉදලා සීපා එක ගේන්න ඉන්දියන් උන් එක්ක සාකච්ජා කරලා තියෙන්නේ.

    <> Since 2005 the negotiations are going on but the actual CEPA proposals have been kept a top guarded secret all this time. Although the Indians and one or two of their Sri Lankan supporters claim that the CEPA will have an immense benefit for Sri Lanka, the complete agreement has not been shown to any of the Sri Lankan Industrialists, Service Providers or Professionals.

    https://www.change.org/p/maithripal...utm_source=share_petition&utm_medium=copylink
    මම කියන්නෙ, මහින්ද 2005 ඉදන් සාගච්චා කරන්ඩ ඇති ඉතින් වරදක් නැනෙ, මහින්ද බලේ හිටිය අවුරුදු 9ටම ඔක අස්සන් කරාද???????????????? නැනේ අන්න රටට හිතවත් නායකය. එත් පබය ජනාදිපති වෙලා අවුරුදක් යන්ඩ කලින් බුදු අම්මො සිපා නැත්තන් බැරියො කියාගෙන අස්සන් කරන්ඩ යන්නෙ මොකො???????? මේක පබය නිසා,අගමැතිය කුක්ක නිසා නැතුව වෙන කිසිම දේකට නෙමෙ.මහින්ද හිටියනම් ලොවෙත් ඔක අස්සන් කරන් නැ :no::no::no::no:
     
    • Like
    Reactions: lkzombie

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    ඒක තමා අපි මේ කරන්නෙ මචන්.උන් බයියො කියපු අපි හැමදාම හරි තැන පිනට කන්ඩ ගිය ටොයියො නැතුව මේක කරන්ඩ බැනෙ.කවුද දන්නෙ ටොයියො කියුවොත් ඉන්දියාට දුන්නට කමක් නැ කියල ඒ වගේ වැඩනෙ උනේ,නැත්තන් රජෙක් වගේ උන්න මහින්දව එලොල මේ කොහෙවත් නැති පබයෙක් පත් කරයිද.???

    uba hari bn my3 nam pabayek po**yek thama :yes: indiyawata puka dena toiyoth ekak dennek inna puluwan :dull: dhaen thiyenne MAHINDHA hOOOdhai kiyanwata wada mahindawath ekathu karagena baiyoo toiyoo katha amthaka karala nawaththala ekathu wela meka naththanna balamu :yes::yes::yes: naththanm meka athuleth pitath baiyo toiyo bedhila ghagani indiyawa apita pu*e ari :(
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම අදුනන කෙල්ලෙක් ඉන්නවා ඒකි IT
    කරන්නේ. උන්ට මෙක ගැන කිවම ඇයි මොකක්ද ප්‍රශ්නෙ කියල අහනවා. එහෙම ආවම මෙහේ job නැති වෙන්නෙ නෑලු..
    තම්බියට රෙද්ද උස්සපු ගෑනුනේ බං අපෙ රටේ ඉන්නෙ නෙද ? වෙන මොනව කියන්නද ? :nerd::nerd:

    කොහෙන් හරි මේකට විරුද්දව කැම්පෙන්1ක් හරි වෙන මොනව හරි වෙනව නම් දැනුවත් කරන්න මචන්....
    මේ අන්ඩුව හැදුවෙත් IT උන්.නැති කරන්නත් IT උන් මයි...
    ඒකනෙ මම කියන්නෙ ටොයියන්ට තේරෙන් නැ කියල, දැන් කවුද දැම්මෙ මහින්ද හිටියත් අස්සන් කරනව කියල ඔහොම තමා, ගොඩක් උන්ට තමන්ට කෙල වෙනකන් තමන්ගෙ ඇස් මානෙට එනකන් තෙරෙන් නැ.හැබයි තව ජාතියක් ඉන්නව, ලග බොම්බයක් පිපිරුනත් කොටිය හොදයි මහින්ද ඊට වඩා නරකයි කියන උනුත්, ඔහොම යන්.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    දැන් කවුද කියන්නේ මහින්ද ගෙනාවා කියලා මේ ප්‍රශ්ණය විසදෙයි කියලා? මහින්ද තමයි 2005 ඉදලා සීපා එක ගේන්න ඉන්දියන් උන් එක්ක සාකච්ජා කරලා තියෙන්නේ.

    <> Since 2005 the negotiations are going on but the actual CEPA proposals have been kept a top guarded secret all this time. Although the Indians and one or two of their Sri Lankan supporters claim that the CEPA will have an immense benefit for Sri Lanka, the complete agreement has not been shown to any of the Sri Lankan Industrialists, Service Providers or Professionals.

    https://www.change.org/p/maithripal...utm_source=share_petition&utm_medium=copylink

    මහින්ද සාකච්චා කරා.අත්සන් කරේ නෑ. ඒ ඕකට විරුද්ද වෙන්න කොන්දක් තිබුන නිසා.රටේ නායකයා විදියට රට විනාශ වෙන දේවල් වලට විරුද්ධ වෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේ මල් පොන්නයා ජනාධිපති උන දවසේ ඉදන් රට කරන්නේ ඇමරිකාවයි , ඉන්දියාවයි , එංගලන්තෙයි එකතු වෙලා.

    හමුදා කදවුරු වලට පැන්නා සීල් කරා.දැන් ඒ පාර හමුදා උපදේශකත් එංගලන්තෙන් එනවලු. රටට හරියන නායකයෙක්ද මේ?

    දැන් වත් මුන්ව(සිරිසෙනයි, රනිලුයි ) මකබැවෙන්න වස්කවි කියලා පොල් ගහන්න ඕනේ දේවාලවල , පන්සල් වල.
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    api toyyo bayyo wela maragaththata wadak na ban. nathi wenne ape rate anagathe. palakayo karanna ona de hodin ho narakin karanawa.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,140
    113
    EARTH
    kela..................unta lamayi na. inna ewwoth lankawe na. siyawase hodama @#@$$#%^&*#$%#$#$#$#$%$&$

    jande dunna unta bana bana idala wadakuth na dan. parata bahinna wenne katath.