මෝඩ සොන්නයාWe don't have a big share in the world.
මම මේ කතා කරන්නේ ආණ්ඩුව පැත්තෙන් නොවෙයි මචන්.
මුලින්ම කියන්න ඕනේ මචන් ලෝකේ අනෙක් රටවල් එක්ක සංසන්දනය කිරීමේදී තොරතුරු තාක්ෂණය පැත්තෙන් අපි හරිම ප්රථමික අවධියක ඉන්නේ. ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවා සපයා ආයතන තියෙන්නේ ඉතාමත් අතලොස්සයි. මම මෙතනින් අදහස් කරන්නේ විදේශීය රටවලට සේවය කරන සමාගම්. ඒවගේම දැනට මෙමගින් විදේශ විනිමය ලංකාවට ලැබෙන්නේ හරිම අවප්රමනයක්. ලංකාවේ ඉතාමත් හොඳ වුර්තිකයෝ ඉන්නේ ඉතාමත් සීමිත පිරිසක්. අපිට හොද වැඩකාරයෝ නැතුව ලෝක වෙළඳපොළට අනුගත වෙන්න බැහැ. නමුත් ඉන්දියාව අපිට වඩා ඉහල මට්ටමක ඉන්නවා. දක්ෂයින් විශාල පිරිසක් ඉන්නවා.
එක නිසා ඉන්දියන් තොරතුරු තාක්ෂණ ශිල්පින් ලංකාවට පැමිණියහොත් විශාල වශයෙන් පිටරටවල මුදුකාංග සමාගම් ලංකාවේ ආයෝජනය කරයි. මම හරියටම දන්නේ නැහැ වත්මන් ආණ්ඩුවේ මේ සම්බන්ධයෙන් දක්වන ප්රතිපත්තිය මොකක් ද කියල.
මේකයි කෙටියෙන්ම කියනවනම් දක්ෂයින්ට කවදාවත් බාධාවක් නැහැ. ඔය කෑගහන්නේ දක්ෂතාවයෙන් අඩු පිරිස්. ඔබ දක්ෂනම් ඔබට ලෝකේ ඕනෑම තැනක වැඩ කරන්න පුළුවන් වගේම සහ හොඳ ඉහල වැටුපක් ලැබේවි. එකට ඉන්දියන්ද ශ්රී ලන්කන් ද කියන එක අදාළ නැහැ.
දැන් අලුත් අගමකුත් එනවා බන් ඔය පොන්නයෝ මෙහෙ ආපුවම හින්දු, කෝවිල් එහෙම අටවන්න පටන් ගනී , සැප කනේ බ්රෝ
hindu kovil lankave ona tharam tiyenne ban. demallu adahanneth hindu agama thami. wallawatta gihin balapanko inna demallu goda
No Machan. Oya Indian karayo wadinne eka eka dewiyamta. Eka nisa un kovil hadanawa eka eka dewiyan wenuwen




මේක ඇත්තද මචන්ලා??
![]()
මේ ලින්ක් එක බලන්න.: https://www.change.org/p/prime-mini...e-sri-lankan-it-industry-from-cepa/u/15077342

