ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
lkHMqrXwFKwyduN-800x450-noPad.jpg
 

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    We don't have a big share in the world.

    මම මේ කතා කරන්නේ ආණ්ඩුව පැත්තෙන් නොවෙයි මචන්.

    මුලින්ම කියන්න ඕනේ මචන් ලෝකේ අනෙක් රටවල් එක්ක සංසන්දනය කිරීමේදී තොරතුරු තාක්ෂණය පැත්තෙන් අපි හරිම ප්‍රථමික අවධියක ඉන්නේ. ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවා සපයා ආයතන තියෙන්නේ ඉතාමත් අතලොස්සයි. මම මෙතනින් අදහස් කරන්නේ විදේශීය රටවලට සේවය කරන සමාගම්. ඒවගේම දැනට මෙමගින් විදේශ විනිමය ලංකාවට ලැබෙන්නේ හරිම අවප්‍රමනයක්. ලංකාවේ ඉතාමත් හොඳ වුර්තිකයෝ ඉන්නේ ඉතාමත් සීමිත පිරිසක්. අපිට හොද වැඩකාරයෝ නැතුව ලෝක වෙළඳපොළට අනුගත වෙන්න බැහැ. නමුත් ඉන්දියාව අපිට වඩා ඉහල මට්ටමක ඉන්නවා. දක්ෂයින් විශාල පිරිසක් ඉන්නවා.

    එක නිසා ඉන්දියන් තොරතුරු තාක්ෂණ ශිල්පින් ලංකාවට පැමිණියහොත් විශාල වශයෙන් පිටරටවල මුදුකාංග සමාගම් ලංකාවේ ආයෝජනය කරයි. මම හරියටම දන්නේ නැහැ වත්මන් ආණ්ඩුවේ මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිපත්තිය මොකක් ද කියල.

    මේකයි කෙටියෙන්ම කියනවනම් දක්ෂයින්ට කවදාවත් බාධාවක් නැහැ. ඔය කෑගහන්නේ දක්ෂතාවයෙන් අඩු පිරිස්. ඔබ දක්ෂනම් ඔබට ලෝකේ ඕනෑම තැනක වැඩ කරන්න පුළුවන් වගේම සහ හොඳ ඉහල වැටුපක් ලැබේවි. එකට ඉන්දියන්ද ශ්‍රී ලන්කන් ද කියන එක අදාළ නැහැ.


    මෝඩ සොන්නයා
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    දැන් අලුත් අගමකුත් එනවා බන් ඔය පොන්නයෝ මෙහෙ ආපුවම හින්දු, කෝවිල් එහෙම අටවන්න පටන් ගනී , සැප කනේ බ්‍රෝ
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    පිස්සුද බන් මෛත්‍රී එහෙම කරයිද? අනික රතන හාමුදුරුවොයි චම්පිකයි ඉන්නකන් ඕව වෙන්න දෙයිද? හික් හික් :lol::lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් IT වලට අපෙ රටේ ඉන්න ටික මදිද ????
    මුන් කොමිස් වලට යට වෙල රට විනස කරනවා.

    ඔකුන්ගෙ පවුල් පිටින් හැදි ගෑවිලා යන්න ඕන....මේකෙන් ලාභ ගන්න දේශපලුවො(සේරසිංහල,පොනිලල, මයිටලා)ගෙ පවුල් වල උන් පනුවො ගහලා මැරෙන්න ඕන..!!!!!!!!!!!:angry::angry::angry::angry:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දැන් අලුත් අගමකුත් එනවා බන් ඔය පොන්නයෝ මෙහෙ ආපුවම හින්දු, කෝවිල් එහෙම අටවන්න පටන් ගනී , සැප කනේ බ්‍රෝ

    hindu kovil lankave ona tharam tiyenne ban. demallu adahanneth hindu agama thami. wallawatta gihin balapanko inna demallu goda