ඉන්දියාවේ හිගන්නෙක් ලංකාවට මුදල් පරිත්‍යාග කරයි..

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    ඉන්දියාවේ තමිල්නාඩුවේ යාචකයෙකු විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳි ජනතාවට සහන සැලසීමට ඉන්දීය රුපියල් විසි දහසක මුදලක් පරිත්‍යාග කර තිබේ.

    ඔහු එම මුදල් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා මදුරාසියේ දිසාපතිවරයා වෙත භාරදී ඇත.

    කොරෝනා කාලයේදීද ආහාර පාන ලබා ගැනීමට අපහසුතාවයෙන් සිටි ජනතාව වෙනුවෙන් මොහු සිගමනින් ලද මුදල් පරිත්‍යාග කර ඇත.
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    aMx7pL1_460s.jpg
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හිතහොද මනුස්සයෙක්. කවදත් අපිට උදව් කරෙ ඉන්දියන් මිනිස්සු මිසක් කැරි චීන්නු නෙමෙයි
    ඒත් උන්ගෙ රජය නම් අමු කපටි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ගෝටාබයට ඩස්ප හිඟන්නොත් සල්ලි දාලා යනව. ලැජ්ජ නැද්ද අයිසේ @N A K A M U R A :rofl:

    විලි ලැජ්ජයි ඕයි. මං ඉන්දියන් කාරයෙක් වගේ පෙනී ඉන්නවා ඉස්සරහට. :(
     
    • Haha
    Reactions: Maui_15