Godak italy vala aya vagema Middle east countries valata ,job valata asians la ganne unge country vala aya karanna kamathi nathi jobs karanna.
ඔක මාත් දැකලා තියනවා. එකක් පැරිස් ශ්රි ලන්කා උන්ගෙන් වැඩි හරිය ටැමිල්, නමුත් ඉතාලි වැඩි හරිය සින්හල. ඒ නොක්කඩුව තියනවා. අනික ඉතාලියේ වැඩිය හරිය ඉන්නේ කොස්ටල් ලයින් එකේ මීගමුව ඉදන් හලාවතට යනකන් ගිය උන්. ඒ යක්කු සල්ලි තිබ්බට පිස්සො වගේ. ආගිය අතේ වියදම් කරගෙන කාලා බීලා නාලා ඉන්නවා මිසක් පිලිවෙලකට ඉන්න සෙට් වෙන්නේ නැ. නමුත් යුකේ, පැරිස් ඉන්න සින්හල දෙමල උන් පවුල් පිටින් සෙටල් වෙලා ඉන්නේ. ඉතාලියේ සෙටල් උන ලන්කාවේ උන් නැ. ජොබ් විසා ගහලා අවුරුදු 2 කන්ට්රැක්ට් රිනීව් කරන උන්නේ ඉන්නේ.
hmmm na mehe godak inne sinhala aya tamils ayath hodai...eth italy ekek mehe awama careless...bonjuaaa..








