ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී

manikak

Member
Aug 19, 2015
638
20
0
Manama,Bharain
Godak italy vala aya vagema Middle east countries valata ,job valata asians la ganne unge country vala aya karanna kamathi nathi jobs karanna.

ඔක මාත් දැකලා තියනවා. එකක් පැරිස් ශ්‍රි ලන්කා උන්ගෙන් වැඩි හරිය ටැමිල්, නමුත් ඉතාලි වැඩි හරිය සින්හල. ඒ නොක්කඩුව තියනවා. අනික ඉතාලියේ වැඩිය හරිය ඉන්නේ කොස්ටල් ලයින් එකේ මීගමුව ඉදන් හලාවතට යනකන් ගිය උන්. ඒ යක්කු සල්ලි තිබ්බට පිස්සො වගේ. ආගිය අතේ වියදම් කරගෙන කාලා බීලා නාලා ඉන්නවා මිසක් පිලිවෙලකට ඉන්න සෙට් වෙන්නේ නැ. නමුත් යුකේ, පැරිස් ඉන්න සින්හල දෙමල උන් පවුල් පිටින් සෙටල් වෙලා ඉන්නේ. ඉතාලියේ සෙටල් උන ලන්කාවේ උන් නැ. ජොබ් විසා ගහලා අවුරුදු 2 කන්ට්‍රැක්ට් රිනීව් කරන උන්නේ ඉන්නේ.

hmmm na mehe godak inne sinhala aya tamils ayath hodai...eth italy ekek mehe awama careless...bonjuaaa..:shocked:
 
manikak

Member
Aug 19, 2015
638
20
0
Manama,Bharain
ඒවා නම් දෙන්නේ නැත්තේ ආන්ඩුව ඩිප්ලොමැටික් රිලේශන් නැති නිසා. නයිජීරියාවටත් වීසා ඔනා. ඒ ලන්කාවේ උන් එහේ නවතින නිසා නෙමෙයිනේ. ඒ ඩිප්ලොමැටික් රිලේශන් ස්තාවර නැති නිසා. ඒ වගේ තමා ඔය උස්බෙකිස්තාන් කසක්ස්තාන් වගේ එව්වා. ගොඩක් එවට ලන්කාවේ කොන්සියුලර් ජෙනරල්ලා ඉන්නේ නෙබරින්ග් කන්ට්‍රීස්වල. ඔතන කසක්ස්තාන් වීසා ගැහුවොත් පාස්පොට් එහෙකටාඅයේ උස්බෙකිස්තාන් යන්න බැ. ඒ රටවල් වලි. මට රටවල් දෙක හරියට ශුවර් නැ. ඒත් ඒ දෙකෙන් එකකට වීසා ගැහුවොත් අනිකට බොඩර් ක්‍රොස් කරන්න බැ.

;););) hmmm
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
hmmm na mehe godak inne sinhala aya tamils ayath hodai...eth italy ekek mehe awama careless...bonjuaaa..:shocked:
ඒ ගොඩක්ම ඉතාලි ගිහින් ඉන්නේ ඉගෙනගෙන ජොබ්ස් වලට ඩිග්‍රී ගහපු උන් නෙමෙයිනේ. ඉතාලි ගිහින් එහේ ස්කොල්වලට ඉගෙන ගන්න අය අඩුයි. නමුත් යුරොප් අනිත් රටවල් යුකේ, ෆ්‍රාන්ස්, ස්විස්, නෙදර්ලන්ඩ් වගේ ලන්කාවෙන් ගිය ගොඩක් උන් එක්කො ලන්කාවේ ඉගෙනගෙන ඉතුරුබාගේ එහේ ඉගෙන ගන්න ගිහින්, ඊට පාස්ස්සේ ජොබ් කරලා සෙටල් වෙච්ච උන්. namuth එහෙම උන් ඉතාලියේ නැ. අම්මා ගිහින් ස්පොන්සර් කරලා ගත්ත ලමයින්ගෙන් පරම්පරාවේ උන් තමා එහේ ඉන්නේ. මිනිස්සු පහත් කරනව නෙමෙයි, ඒත් උගත්කම අඩුයි.
 
eth machan italy un unge param parawama gannawa..mehe inna ewun sathekata kiyanne na aapu widiha.....wadiya ugath nati unaama manussa kama tiyanawa..;)
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
eth machan italy un unge param parawama gannawa..mehe inna ewun sathekata kiyanne na aapu widiha.....wadiya ugath nati unaama manussa kama tiyanawa..;)
එහෙම ගිය උන් තමා වෙන්නපුව සයිඩ් එකේ ඉන්නේ. ඉතාලි මීට අවුරුදු 30කට විතර කලින් පාස්පොට් එකෙන් ගිය එකෙක් නැ. ඔක්කොම ෆ්‍රීසර්වල බැහැලා බොට්ටුවේ හරි, කයිරොවල ඉදන් බොට්ටුවෙන් හරි ගිය උන් තමා. ඔය දැන් සිරියන් උන් යනවා වගේ ලන්කාවේ උන් ඒ කාලේ ඔහේ ගියේ එහෙම. එකෙක් දෙන්නෙක් ඔහොම ගිහින් හොරෙන් එහේ වතුවල වැඩ කරලා පොලිසියෙන් පනිද්දි අල්මාරි අස්සේ හැන්ගිලා බේර්ලිලා නොනලට කියලා වර්ක් පර්මිට් එක හදාගෙන ඊට පස්සේ තමා බුරුතු පිටින් ස්පොන්සර් කරවන්න ගත්තේ. ඉස්සර බාර්කොඩ් රීඩර් නැති පාස්පොට් කාලේ. අක්කා යනවා ගිහින් ඒ පාස්පොට් එකටම ආයේ නන්ගි යනවා. ආයේ අකා බහිනවා නන්ගි යනවා ෆොටො මාරු කරලා. අපොයි කරපු විගඩම්. බදිනවා ලෙහනවා යනවා ආයේ බදිනවා. ඔහොම ගිහින් සෙට් උන උන් තමා දැන් ලීගලි ස්පොන්සර් කරන්නේ. අපිට උනේ අපි කැනඩ කෙලින්ම රෙෆියුජී වලට ගියේ. අපිට ඒ කාලේ ඔය අද සිරියන් උන් ගන්නවා වගේ අපිව ගත්තා..
 
:lol::lol::lol::lol: hm
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අනේ හොඳයි.. දෙමළු ටික මග දිගට රීගෙන රීගෙන ඒවි මාතරට යනකම්ම..
    සවල් අරන් අස්කරගෙන අස්කරගෙන යන්න තියෙන්නෙ..
    ඒවයෙන් පොහොර හරි මොනා හරි හදන්න නව යෝජනා ගෙනෙයි අපේ චම්පික රණවකයා..
    තරුණ තරුණියන්ට රැකියා අවස්ථා වැඩි වෙයි..
    :lol:

    ගාල්ලට නේ ඊළඟට නේ එන්නේ :lol:
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    අනේ හොඳයි.. දෙමළු ටික මග දිගට රීගෙන රීගෙන ඒවි මාතරට යනකම්ම..
    සවල් අරන් අස්කරගෙන අස්කරගෙන යන්න තියෙන්නෙ..
    ඒවයෙන් පොහොර හරි මොනා හරි හදන්න නව යෝජනා ගෙනෙයි අපේ චම්පික රණවකයා..
    තරුණ තරුණියන්ට රැකියා අවස්ථා වැඩි වෙයි..
    :lol:

    :D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕක පට්ට පරණ කතාවක් නේ .. දැන් මීට අවුරුදු පහකට විතර කලින් ඔය කතාව මට ඇහුව වගේ මතකයි .. කොහොමත් ඕකට තව සෑහෙන කාලයක් යනවා ..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනේ හොඳයි.. දෙමළු ටික මග දිගට රීගෙන රීගෙන ඒවි මාතරට යනකම්ම..
    සවල් අරන් අස්කරගෙන අස්කරගෙන යන්න තියෙන්නෙ..
    ඒවයෙන් පොහොර හරි මොනා හරි හදන්න නව යෝජනා ගෙනෙයි අපේ චම්පික රණවකයා..
    තරුණ තරුණියන්ට රැකියා අවස්ථා වැඩි වෙයි..
    :lol:

    අනිවා... ලක්ෂ 62ක් ඉල්ලපු වෙනස සවලෙන්ම බෙදනවා...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔක මාත් දැකලා තියනවා. එකක් පැරිස් ශ්‍රි ලන්කා උන්ගෙන් වැඩි හරිය ටැමිල්, නමුත් ඉතාලි වැඩි හරිය සින්හල. ඒ නොක්කඩුව තියනවා. අනික ඉතාලියේ වැඩිය හරිය ඉන්නේ කොස්ටල් ලයින් එකේ මීගමුව ඉදන් හලාවතට යනකන් ගිය උන්. ඒ යක්කු සල්ලි තිබ්බට පිස්සො වගේ. ආගිය අතේ වියදම් කරගෙන කාලා බීලා නාලා ඉන්නවා මිසක් පිලිවෙලකට ඉන්න සෙට් වෙන්නේ නැ. නමුත් යුකේ, පැරිස් ඉන්න සින්හල දෙමල උන් පවුල් පිටින් සෙටල් වෙලා ඉන්නේ. ඉතාලියේ සෙටල් උන ලන්කාවේ උන් නැ. ජොබ් විසා ගහලා අවුරුදු 2 කන්ට්‍රැක්ට් රිනීව් කරන උන්නේ ඉන්නේ.
    ඒ ගොඩක්ම ඉතාලි ගිහින් ඉන්නේ ඉගෙනගෙන ජොබ්ස් වලට ඩිග්‍රී ගහපු උන් නෙමෙයිනේ. ඉතාලි ගිහින් එහේ ස්කොල්වලට ඉගෙන ගන්න අය අඩුයි. නමුත් යුරොප් අනිත් රටවල් යුකේ, ෆ්‍රාන්ස්, ස්විස්, නෙදර්ලන්ඩ් වගේ ලන්කාවෙන් ගිය ගොඩක් උන් එක්කො ලන්කාවේ ඉගෙනගෙන ඉතුරුබාගේ එහේ ඉගෙන ගන්න ගිහින්, ඊට පාස්ස්සේ ජොබ් කරලා සෙටල් වෙච්ච උන්. namuth එහෙම උන් ඉතාලියේ නැ. අම්මා ගිහින් ස්පොන්සර් කරලා ගත්ත ලමයින්ගෙන් පරම්පරාවේ උන් තමා එහේ ඉන්නේ. මිනිස්සු පහත් කරනව නෙමෙයි, ඒත් උගත්කම අඩුයි

    ඒ ඉස්සර කාලේ බන් දැන් පර්මස්සෝ සර්ජෝන් කියලා පර්මිනට් විසා ගහලා තමා ලංකාවේ උන් ගොඩක් ඉන්නේ විසා අලුත් කිරීමක් වෙන්නේ නැ අනික ඉතාලි වුන් එක්කල ස්විස් ප්‍රංශ යුකේ ඉන්න දෙමල වුන් මලෙන් ඉන්නේ ජාති බේදයක් නිසා නෙවේ යුද්දේ ඉවර කරන්න කිට්ටු කාලේ නාපොලි මිලානෝ රොමි ඉන්න ගොඩක් සිංහල කට්ටිය ජිනීවා ගිහින් උද්ගොසනය කරා එකට සියයට 90 ආවේ ඉතාලියෙන් මම ඒ කාලේ නොගියත් අපේ පැත්තේගොඩක් වුන් ගියා අනික අදයාපනය ගැන කතා කරොත් ගොඩක් පවුල් වල දැන් ළමයි ඉස්කෝල වල ඉගෙන ගන්න පටන් අරන් තියනවා ඒ වගේම බොහොමයක් සිංහල ළමයි විශ්ව විද්‍යාල වලට යනවා ඒ වගේම මෙහෙට පළමු වෙනියට එන තරුණ කට්ටියට ඉගෙන ගන්න ගොඩක් තාක්ෂණික විද්‍යාල තියනවා ඒවායේත් ගොඩක් වුන් ඉගෙනීම කරනවා

    සල්ලි තිබිලා පිස්සු නටපු කාලේ දැන් ගියා ගොඩක් උන් ඉස්සර වගේ ෆන් ගන්නේ නැ ජොබ් ගොඩක් දැන් ඉතාලියේ අඩුයි ඒකනිසා ගොඩක් වුන් ලංකාවට යනවා නැත්තම් පාස් පොර්ට් අරන් එංගලන්තයට යනවා

    මිගමුව ඉදන් හලාවතට යනකම් ගොඩක් වුන් තමා ඉතාලියේ ඉන්නේ එත් අපි පිස්සු නටන්නේ නැ බන් ගොඩක් ඉන්න වුන්ගේ හිත හොදයි අනික මෙහෙ කෑම බිම ගොඩක් අඩුයි එක නිසා කන බොන දේවල් වලට මෙහෙ ලිමිට් නැ මචෝ

    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    ehema na ban
    blogspot.com-bangalore-hyd-1024x378.jpg

    me tiyenne pare palala

    muta joke ekak wath therene nene bn
    :lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    lankawe ayatath jiwath wenna job naha,
    lankawa ekka oya ratawal compare karala wadak naha ban
    :yes::yes:ලංකාවේ තත්වෙවත් ඉන්දියන් උන්ගේ හැටි වත් දන්නේ නැතිව කතා කරන්නේ .සමහරු ..:lol:

    කමක් නැහැ ලංකාවේ ජොබ් උන්ට දීල අපේ උන්ට බකන් නිලන් ඉන්න වෙන්නේ ..අනික ඔය හැත්තෑ ආපු රට ඉවරයි මැරෙනකන් යන්නේ නැ .කටාර් වල දැනටමත් විස නවත්වල තියෙන්නේ ...

    මොඩිය ට ඕනේ මුළු ආසියාවම උගේ පාලනේට ගන්න එකම සල්ලි ඒකකයක් දාන්න .හැබැයි සල්ලි අච්චු ගහන්නේ ඉන්දියන් කාරයෝ විතරයි .

    මේකේ හොදම උදා හරනේ eu එක .ජර්මනිය එකේ බල්ටි ගහනවා උන් ආතල් ගද්දි අනිත් රටවල් පරිප්පු කනවා .උන්ගේ රටවලට අමුද්‍රව්‍ය වෙනත් රටවලින් ගෙන්න බැ වැඩි ගානක් දීල ජරමනියෙනම ගන්න ඕනේ .අනිත් ඒවත් එහෙමයි .

    මේවා කියන්නේ අපේ ඉන්න ලින්මැඩියෝ ටිකට දන ගන්න .රේප් කැපුවට කමක් නැහැ .

    දැන්වත් පාට කන්නඩි ගලවපන් මොඩිය එන්නේ මොකාටද කියල එතකොට පෙනෙයි .නැත්නම් අපි සේරටම ඉන්දියාවේ කොලනියක් වෙලා ඉන්න වෙයි :no:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga

    :lol::lol: