ඉන්දියාවේ අමුතු දොස්තරලා

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    අපි හැදෙමු බන්... අපේ අම්මට උදේට පිටි එක නැතුව බැ , පුරුදු වෙලා....

    එළකිරි ටිකක් බොන්න පුළුවන් නේද ? රට වටේ හරක්... කිරි එකතු කරලා විසි කරනවලු....

    මම එලේවල් කරන කාලේ ගෙදරට කිරි ගෙනාව අම්ම 1 ලීටර් කොප්පෙකට මට ඉගුරු දාල සිනි පොඩ්ඩක් දාල එලිකිර් එක රත් කරලා දෙනවා එක බිව්වම හවස් වෙනකන් ලොකු බඩ ගින්නක් එන්නේ නැ බන්...

    අපි විසින් අපි නැසෙනවා....

    :yes::yes::yes:
     
    Jul 24, 2018
    284
    20
    0
    ඉස්සර කාලේ වෙද්දු නොමිලේ බෙහෙත් කරලායි ලෙඩ හොද කලේ..සල්ලි පස්සේ ගිය දවසේ ඉදන් තමා ලෙඩාට කෙල උනේ ..ස්ටෑන්ඩඩ් එක තියෙන්නේ තමන්ගේ හිතේ..:lol:
    ඉස්සර කාලේ.. පුක තමා.. දැන් උබ ලෙඩක් හැදුනහම ඉස්සරකාලේ වෙදා ලගටද යන්නේ නැත්තම් යුරෝපියන් වෙදා ලගටද යන්නේ..
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    රජයේ රෝහලකට ගියොත් රෝගීන්ට කුණු බෑනුම්ය. එම දොස්තරගේම පෞද්ගලික චෑනල් එකකට රින්ගුවොත් අපට සලකන්නේ කිරිකෑටියෙකුට මෙනි.

    Boru nan danna epa ban. Mn govermant hospital ekaka lagadi 5 days newathila hitiya.

    Docs,Nurses,Hospital Attendants la harima hodai
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,414
    113
    Srilanka
    රජයේ රෝහලකට ගියොත් රෝගීන්ට කුණු බෑනුම්ය. එම දොස්තරගේම පෞද්ගලික චෑනල් එකකට රින්ගුවොත් අපට සලකන්නේ කිරිකෑටියෙකුට මෙනි.

    Boru nan danna epa ban. Mn govermant hospital ekaka lagadi 5 days newathila hitiya.

    Docs,Nurses,Hospital Attendants la harima hodai

    uba koheda bn. kurunegala petteda
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කැමෙන් තමා බන් ගොඩාක් ලෙඩ හැදෙන්නෙ.
    කන බොන දෙවල් වලින් පරිස්සම් උනොත් ගොඩාක් ලෙඩ අඩුයි
    ඔය දියුණු රටවල් වල ආයු අපෙක්ෂාව තියාගන්නෙ තනිකරම බෙහෙත් වලින්. උන්ගෙ ලෙඩ ඇඟවල් තියෙන්නෙ පිටට පෙනුමට පෙනුනාට.
    උන්ගෙ රටවල් දියුණුව නිසා දියුනු බෙහෙත් වලින් පවත්වා ගන්නවා.

    ඒ ඇරෙන්න සොභාවිකව ලෙඩ අඩු කරගන්නවානම් ආහාර පාන රටාව තමන්ගෙ සිතුවිලි වල තියෙන පැවැත්ම වගෙ කාරණා තමා බලපාන්නෙ

    ඉන්දියාවෙ ඉතිං ලෙඩ්ඩු වැඩි ඔය වසංගත වගෙ දෙවල් වල
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඉස්සර කාලේ වෙද්දු නොමිලේ බෙහෙත් කරලායි ලෙඩ හොද කලේ..සල්ලි පස්සේ ගිය දවසේ ඉදන් තමා ලෙඩාට කෙල උනේ ..ස්ටෑන්ඩඩ් එක තියෙන්නේ තමන්ගේ හිතේ..:lol:
    ආතල් දීමේ සීමාවක් ඇත
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,336
    623
    113
    N/A
    එකේ වැරද්දක් මම දකින්නේ නැ. වැරැද්ද තියෙන්නේ ලංකාවේ මිනිස්සු දොස්තරලට බිස්නස්කාරයෝ නොකියා දෙයියෝ කියන එකේ.. ඕනෑම වෘත්තියක් බිස්නස් එකක් වෙනවනම් ඒක පවතිනවා ස්ටෑන්ඩර්ඩ් එකකට.

    sira kathawa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හින්දුස්තානි කෑම වලට දාන්නේ ගී තෙල් එළකිරි වලින් හදන්නේ පට්ට ගුණයි ශින්හලය ඒ වෙනුවට ගන්නේ මැලේසියාවේ අයින් කරණ පාම් තෙල්

    ලෝකෙම තින කෑම වල බාල කොපි ලංකාවේ තිනවා (රෝල්ස්, බන්ස්, ස්විට්ස්...)

    ලංකාවේ පෝෂ්‍යදායි ආහාර වලට ලොකු බද්දක් මෑතකාලින දේශපාලු පොන්නයෝ විසින් හදුන්වාදී තිබේ. ඒ නිසා බහුතරයක් ශින්හලුන්ට බාල අහාර වර්ග කෑමට සිදුවී ඇත (උදා: චීස්)

    හැම උත්ටටම ආගම (ඉන්දියාවේත් මෙහෙමයි)
    කන්න හොඳ මස් වර්ග තියෙද්දී කෘතීම බෝයිලරයා කති. රටේ මස් වලට හරක, උරා, බැටළුව වගේ සත්තු ෆාම් ඇති කරන්න මුන් බයයි

    අරක්කු මිළ වැඩි කර කස්සිප්පු වැනි බාල මත්පැන් බාවිතය දිරිමත් කර ඇත

    අන්තිමට කලු ශින්හලු ටික ලෙඩ වී ඇත.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ඔරිජිනල් ගීතෙල් දෑන් කඩවල් වල නෑලූ:angry:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉස්සර කාලේ.. පුක තමා.. දැන් උබ ලෙඩක් හැදුනහම ඉස්සරකාලේ වෙදා ලගටද යන්නේ නැත්තම් යුරෝපියන් වෙදා ලගටද යන්නේ..

    ඉස්සර කලේ වෙදාට ශල්යකර්ම කොරන්න කලුසුද්දෝ තහනම් කරලා ගොඩාක් කල් ..ඒනිසා ශල්යකර්ම හැර මට ලෙඩක් ඇදුනම ඉස්සරකාලේ වෙදා ලගට තමා යන්නේ ..එහෙම උන් තාම ඉන්නවා..ඇයි? අවුල්ද ??? දෑන් බිස්නස් වෙදා ලගට යන එක ගොඩාක් අඩු කොරලා.පැනඩොල්වත් බොන්නේ නෑ.නූතන ගොන් සින්හල සමාජෙට ඔන විදිහට ජීවත් වෙන කෙනෙක් නෙමේ මම...:angry::angry:මිනිස්සු මරන් කාලා හම්බකරන උන්ට මෙවා කිව්වම රිදෙනවා..:rolleyes:මොකද තමන්ගෙ බත් පතටනේ වැදෙන්නේ...:lol:

    xray ගත්තම දවස් 7කින් ආයුෂ අඩුවෙනවයි කියලා දන්නේ කීයෙන් කි දෙනාද මේ ගොන් සමාජේ? පෑනඩොල් පිලිකාකාරකයි කියලා දන්නේ කියෙන් කී දෙනාද ?:rolleyes:දෑන් මෙතන ඒවී උපාදි ටොක් උස්සගෙන..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රජයේ රෝහලකට ගියොත් රෝගීන්ට කුණු බෑනුම්ය. එම දොස්තරගේම පෞද්ගලික චෑනල් එකකට රින්ගුවොත් අපට සලකන්නේ කිරිකෑටියෙකුට මෙනි.

    Boru nan danna epa ban. Mn govermant hospital ekaka lagadi 5 days newathila hitiya.

    Docs,Nurses,Hospital Attendants la harima hodai

    ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක බාහිර රොගි අoශේ තමා දොස්තරලගේ ගෑම්බර් පාට් දකින්න පුලුවන් හොදම තැන ..දෑන් වාට්ටු නම් ගොඩක් හැදිලා.ඉස්සර ඒවත් එහෙමයි:angry: