ඉන්දියාවේ අමුතු දොස්තරලා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට



    අපි හැදෙමු බන්... අපේ අම්මට උදේට පිටි එක නැතුව බැ , පුරුදු වෙලා....

    එළකිරි ටිකක් බොන්න පුළුවන් නේද ? රට වටේ හරක්... කිරි එකතු කරලා විසි කරනවලු....

    මම එලේවල් කරන කාලේ ගෙදරට කිරි ගෙනාව අම්ම 1 ලීටර් කොප්පෙකට මට ඉගුරු දාල සිනි පොඩ්ඩක් දාල එලිකිර් එක රත් කරලා දෙනවා එක බිව්වම හවස් වෙනකන් ලොකු බඩ ගින්නක් එන්නේ නැ බන්...

    අපි විසින් අපි නැසෙනවා....

    සල්ලි පස්සේ යන ආත්මාර්තකාමි සින්හලු දෑන් කිරි දෙන්නේ පිටිකිරි සමාගම් වලට..ගමේ මිනිහට දෙන් නෑ.වැඩි ගානට හරි කමක් නෑ ගමේ මිනිහට දෙනවනම් ලොකු දෙයක් ..:angry:
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    එකේ වැරද්දක් මම දකින්නේ නැ. වැරැද්ද තියෙන්නේ ලංකාවේ මිනිස්සු දොස්තරලට බිස්නස්කාරයෝ නොකියා දෙයියෝ කියන එකේ.. ඕනෑම වෘත්තියක් බිස්නස් එකක් වෙනවනම් ඒක පවතිනවා ස්ටෑන්ඩර්ඩ් එකකට.
    :lol::lol::)

    රට්ටු විසින් නිර්මාණය කර දුන් ගෞරවයට මුවා වී මෙරට දොස්තරවරුන් කරන මේ ජාවාරමට තිත නොතැබුවොත් රටේ ජනතාවගේ ජීවිත අනතුරේය...
    :P:):lol:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,737
    25,938
    113



    අම්ම 1 ලීටර් කොප්පෙකට මට ඉගුරු දාල සිනි පොඩ්ඩක් දාල එලිකිර් එක රත් කරලා දෙනවා එක බිව්වම හවස් වෙනකන් ලොකු බඩ ගින්නක් එන්නේ නැ බන්...

    අපි විසින් අපි නැසෙනවා....

    උබට එලකිරි ලීටරයක් බොන්න පුළුවන්ද බන්? :shocked:
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    ape sangskruthiya thula veda mahathunta saha guruwarunta ihala sthanayak himi wenawa. minissu bulath deelai beheth ganna yanne. e garuthwayama dosthara waruntath himi wuna kiyalai mata hithenne. prashnekata thiyenne bohomayak dosthara waru mudal passe duwana eka. dosthara waru witharak newei ada kaaley inna samaharak veda mahaththayoth mudal passe duwana ekai karanne. thamange sewawata loku ganan aya karana mudal passe duwana dosthara warunge garuthwaya min idiriyata podda podda nathi wei. antharjalaya nisa ada kaalye minissu hithana vidiha issarata wada wenas.