ඉන්දියාවේ ඉදන් එන කෙනෙක්ට අරගෙන එන්න

Dotex

Well-known member
  • Oct 4, 2015
    671
    726
    93
    Down South
    ඉන්දියාවේ ඉදන් එන කෙනෙක්ට අරගෙන එන්න

    ඉන්දියාවේ ඉදන් එන කෙනෙක්ට අරගෙන එන්න හොද ලංකාවට සාපේක්ෂව එහෙ මිල අඩු දේවල් හොද මොනවද මචන්ලා?
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    4,672
    2,214
    113
    3mhBw4t.jpg
     

    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    39
    0
    There are good quality costumes including sarees , shalvars etc. Good casual and formal shoes and creams and oinments are far cheep in there.
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,388
    332
    83
    sysco
    adum saha kema adui machan mama danna widiyata
    sari walata india hari prasidddai ekata ekak adui machan
    gihilla aragena awilla wikkath padu nehe
     

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    සාරි සල්වාරි වළලු ඔන්න ඕවා තමයි චෙන්නායි වල සින්හලුට වඩා හොදට සිoහල කතා කරන දෙමුල්ලු ටිකක් හොයාගන්න පුළුවන් .
    xiaomi වලට කැමතිනම් මMI stores හොයාගන්න පුළුවන් ගාන කොහොමද දැන් නැහැ
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    342
    0
    ඉන්දියාවේ ඉදන් එන කෙනෙක්ට අරගෙන එන්න හොද ලංකාවට සාපේක්ෂව එහෙ මිල අඩු දේවල් හොද මොනවද මචන්ලා?

    ඉන්දියාවට වඩා ලාබෙට ලංකාවේ මොනවද බන් තියෙන්නේ?
    මන් හිතන්නේ උඹ ඕන දෙයක් අරන් වරෙන්. ලංකාවට වඩා ලාබ ඇති.