ඉන්දියාවේ උන් හයර් කරනවා😪

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    1645065231629.png


    1645065335483.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මොකද්ද බන් අර පල් වාක්‍යය @erozan

    නිවටයෙක් මොකෙද්ද වෙලා වෙලා පොන්නයෙක් මොකද්ද උනාම නේද මෙහෙම වෙනව කිව්වෙ?

    තව ටික දවසකින් ඉන්දියාවෙ ගෙවල්වල වැඩට මෙහෙන් යවයි
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    බොරුවට certificate කොල එකතු කරගත්තට වැඩක් නෑ ටැලන්ට් නැතුව. දැන් උපාධි දෙන්නෙ වෙසක් එකට දන්සැල් දෙනවා වගේනෙ ඉතිං කොහෙද qualified කට්ටිය.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    බොරුවට certificate කොල එකතු කරගත්තට වැඩක් නෑ ටැලන්ට් නැතුව. දැන් උපාධි දෙන්නෙ වෙසක් එකට දන්සැල් දෙනවා වගේනෙ ඉතිං කොහෙද qualified කට්ටිය.
    aniwa bn
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    බොරුවට certificate කොල එකතු කරගත්තට වැඩක් නෑ ටැලන්ට් නැතුව. දැන් උපාධි දෙන්නෙ වෙසක් එකට දන්සැල් දෙනවා වගේනෙ ඉතිං කොහෙද qualified කට්ටිය.
    ane mnda bn..mma danna set ekakma giya sathiye degree gatta.un set eken ekekwath exm livve na...salli dila wena un dammala livve..corona nisa online exm tbbe...gov and privt kiyala wenasak na..
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ane mnda bn..mma danna set ekakma giya sathiye degree gatta.un set eken ekekwath exm livve na...salli dila wena un dammala livve..corona nisa online exm tbbe...gov and privt kiyala wenasak na..
    ඔය ඔක්කොම assessments projects සල්ලි දීලා කරලනෙ ගොඩක් අය graduate වෙන්නෙ. Institutes හොදට සල්ලි ගරනවා මොකක්හරි කොලයක් නෙලුම් පොකුණට ගෙන්නලා කට්ටියට බෙදලා දීලා. දැන් ලොකුවට කොම්පියුටර් මාස්ටර් ඩිග්‍රි ගහපු උන් ඉන්නවා rj45 rj11 වෙනස නොදන්න.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම නම් කියන්නේ අපේ standards වැඩිවෙන්න සහ අපේ උන් තව තරගකාරී කරන්න පිටින් skilled උන් ගෙන්න ඕනේ. නැත්නම් අපේ උන් කම්මැලි කමේ. කිසිම නව නිපයුමක් , රිසර්ච් එකක් කරන්නේ නැතුව දීපු වැඩේ කරන් පඩි අරන් ඉන්නවා විතරයි කිසි දියුනුවක් නැහැ.නැත්නම් නිකන් බෝක්කු උඩට වෙලා පාරේ යන කෙල්ලොන්ගේ පුකවල්දි හා බලන් ඉන්න තිවිල් සමාජයක් තමයි අපිට ඉතුරුවෙන්නේ,. කොහොමත් ලංකාවේ ලොකු පාරක්. පාලමක් ලොකු බිල්ඩිමක් හදනකොට ලංකාවේ ඉන්ජෝ හිටියට පිටින් තමයි ගේන්නේ.මොකද අපේ උන් ලෝකේ තාක්ෂණය එක්ක updateමදි, පලපුරුද්ද නැහැ . වැඩිය ඕනේ නැහැ ලංකාවේ සල්ලි තියෙන නැතිනම් ලොකු දේශපාලකයෝ ලංකාවේ දොස්තරලගෙන් බෙහෙත් ගන්නවද ? නැහැ නේ, එක්කෝ සිංගප්පුරු නැත්නම් USA හරි ඔස්ටෙලියාවේ හරි.

    දැන් අපේ උන් ඔය යසට යන්නේ ඇමෙරිකා, කැනඩා,ඕස්ට්‍රේලියා රස්සා කරන්න, ඒවගේ තමයි වෙන රටවල මිනිස්සු එන්න ඕනේ රටවල් හැදෙන්න.
     

    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    මොරටුව පේරාදෙණිය Engineering faculty උන් ගනින් බන් උන් තමා හොදම මොළ ටික
     
    • Like
    Reactions: Dhanushka.N

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    මොරටුව පේරාදෙණිය Engineering faculty උන් ගනින් බන් උන් තමා හොදම මොළ ටික
    moratuweth amu harak innawa bn. one taran hitiya. mostly 2nd 3rd shy karala ena mitto tama gonnu set eka and district quota ekata pin sidda wela ena un.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඊයා චපාතිකාරයෝ..උඹලගෙ කෙල්ලො පරිස්සම් කරගනින්.ඕකුන්ට ගෑණු පේන්න බෑ.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඉතාම හොදයි. ලන්කාවෙ ඉන්ඩස්ට්‍රීස් මුළු ලෝකෙටම විවුර්ත කරන්න ඕන. නැත්තන් අපි හැමදාම ලිදේ ඉන්න ගෙම්බො වගේ. තරගයක් නැතිව කිසිම ෆීල්ඩ් එකක් දියුණු කරන්න බෑ. කැනඩාව,ඕස්ට්‍රේලියාව වගේ රටවල් කරන්නෙත් ඕකනෙ. දක්ශයට තැන ලෝකෙ කොයි රටෙන් ආවත්.

    හැමෝම ඉපදෙනකොට මොකක් හරි දක්ශතාවයක් තියෙනව කියනවනෙ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    බොරුවට certificate කොල එකතු කරගත්තට වැඩක් නෑ ටැලන්ට් නැතුව. දැන් උපාධි දෙන්නෙ වෙසක් එකට දන්සැල් දෙනවා වගේනෙ ඉතිං කොහෙද qualified කට්ටිය.
    ඉන්දියාවෙ මොකක්ද විශේෂත්වය
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඉන්දියාවේ වැඩ්ඩෝ තමයි ඉන්නේ. බොරුවට ඊර්ෂ්‍යා කරලා වැඩක් නෑ

    උන්ගේ Full stack web devsලා ඉන්නවා අවුරුදු 14-16
    data scientistලා අවුරුදු 15 උන් :shocked:
    එතනින් එහාට ඉතුරු ටික හිතාගන්න.

    දැන් හුගක් companies වලට Indian උන් hire කරනවා.
    no certificate, but වැඩ්ඩෝ

    note : උන්ගේ population එකට සාපෙක්ෂව ඒ වගේ එවුන් ඉන්න එක සාධාරණයි