බොරුවට certificate කොල එකතු කරගත්තට වැඩක් නෑ ටැලන්ට් නැතුව. දැන් උපාධි දෙන්නෙ වෙසක් එකට දන්සැල් දෙනවා වගේනෙ ඉතිං කොහෙද qualified කට්ටිය.
aniwa bnබොරුවට certificate කොල එකතු කරගත්තට වැඩක් නෑ ටැලන්ට් නැතුව. දැන් උපාධි දෙන්නෙ වෙසක් එකට දන්සැල් දෙනවා වගේනෙ ඉතිං කොහෙද qualified කට්ටිය.
ane mnda bn..mma danna set ekakma giya sathiye degree gatta.un set eken ekekwath exm livve na...salli dila wena un dammala livve..corona nisa online exm tbbe...gov and privt kiyala wenasak na..බොරුවට certificate කොල එකතු කරගත්තට වැඩක් නෑ ටැලන්ට් නැතුව. දැන් උපාධි දෙන්නෙ වෙසක් එකට දන්සැල් දෙනවා වගේනෙ ඉතිං කොහෙද qualified කට්ටිය.
ඔය ඔක්කොම assessments projects සල්ලි දීලා කරලනෙ ගොඩක් අය graduate වෙන්නෙ. Institutes හොදට සල්ලි ගරනවා මොකක්හරි කොලයක් නෙලුම් පොකුණට ගෙන්නලා කට්ටියට බෙදලා දීලා. දැන් ලොකුවට කොම්පියුටර් මාස්ටර් ඩිග්රි ගහපු උන් ඉන්නවා rj45 rj11 වෙනස නොදන්න.ane mnda bn..mma danna set ekakma giya sathiye degree gatta.un set eken ekekwath exm livve na...salli dila wena un dammala livve..corona nisa online exm tbbe...gov and privt kiyala wenasak na..
koheda institute ekaane mnda bn..mma danna set ekakma giya sathiye degree gatta.un set eken ekekwath exm livve na...salli dila wena un dammala livve..corona nisa online exm tbbe...gov and privt kiyala wenasak na..
sulutharayakමොරටුව පේරාදෙණිය Engineering faculty උන් ගනින් බන් උන් තමා හොදම මොළ ටික
moratuweth amu harak innawa bn. one taran hitiya. mostly 2nd 3rd shy karala ena mitto tama gonnu set eka and district quota ekata pin sidda wela ena un.මොරටුව පේරාදෙණිය Engineering faculty උන් ගනින් බන් උන් තමා හොදම මොළ ටික
ඉන්දියාවෙ මොකක්ද විශේෂත්වයබොරුවට certificate කොල එකතු කරගත්තට වැඩක් නෑ ටැලන්ට් නැතුව. දැන් උපාධි දෙන්නෙ වෙසක් එකට දන්සැල් දෙනවා වගේනෙ ඉතිං කොහෙද qualified කට්ටිය.
