ඉන්දියාවේ උනුත් ඇවිත් ලංකාවේ Slums vlog කරන්න අරන්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    ඔය තියෙන්නේ පෝනිලාගේ, මෝඩයානෝ ගේ චන්ද පදනම
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ඉන්දියන් පක්කු රෙන්නේ රේල් පීල්ල උඩ ඒ උනාට හොයන්නේ අනුන්ගේ ඇටේම තමා. දකුණු ආසියාවේ ලස්සන පිරිසිදු කමත් හොද රටට පකක් කියවනවා ගූ ඉන්දියන් කාරයෝ.
     
    • Haha
    Reactions: lilman and MadaraU

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    Is this the shit been suggested to you on YouTube?

    angry clint eastwood GIF
     
    • Haha
    Reactions: lilman and MadaraU

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    Is this the shit been suggested to you on YouTube?

    angry clint eastwood GIF


    එළකිරි log වෙන්නේ වෙනම chrome instance එකක වෙනම cache එකක් .

    ඉවරයි feed එක එළකිරි(මේකේ share වෙන youtube videos ) or මේ වගේ videos ඕන් කරොත් .
    මම බැලුවෙත් නැහැ ඕක search results වල ආපු එකක් .

    "lanka travel" මෙහෙම දැම්මම ලංකාවේ උන් දාන videos එන්නේ නැහැ .කොහොමත් හොඳ එකක් උනත් 1min max බලන්නේ . skip කර කර

    "sri lanka travel" මෙහෙම දැම්මොත් ලංකාවේ උන් දාන ඒවා එනවා .