ඉන්දියාවේ උනුත් දැන් 4K

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ඉන්දියාවේ උනුත් දැන් 4K

    ගිය 9 වෙනිදා Tata Sky එකෙන් 4K Launch කරා. දුක තමා සිංහලුනේ
    උන්ගේ මැච් එකත් 4K දෙන්න යන්නේ

    what_do_ineed.png


    image.png


    image.png
    image.png


    india-vs-pakistan-4khd-live-on-tatasky-videocon-icc-match-2015.jpg


    :sorry::sorry::sorry::sorry:

     
    Last edited:

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    අපේ මිනිස්සුන්ට තාම 1080p 40 inch tv එකක් ගන්න අමාරු කාලෙක මෙහාට 4k අවශ්‍ය වෙන්නේ නැහැ
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    me huththige kollage manasika ledak..muta channel ekak dammath muge ammaa thawa daruwek labuna wage wteta kiya kiya yanawa....mehemath gon yakku...

    ara vadurata dali phiy set na wage thamai
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලංකාවේ තාම ගොඩක් මිනිස්සු use කරන්නේ UHF/VHF ඇන්ටෙනා තියෙන Analog TVs ඒවායේ Resolution එක 640x480 වගේ තියෙන්නේ ඉතින් එහෙම තත්වයක් යටතේ 4k එයි කියලා හිතන්න බෑ, තාම මිනිස්සු Digital වත් හරියට use කරන්න ගත්තේ නෑ,ගොඩක් ගෙවල් වල තියෙන්නේ Normal TVs.