ඉන්දියාවේ කෑ.. වැඩ

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඉන්දියාව කයිරාටික වැඩක.. රුසියාවෙන් කුණු කොල්ලෙට ගන්නා ඉන්ධන ලංකාවට ගිනි ගාණට දෙයි..

    මෙරටට ආනයනය කරන ලද ඉන්ධන නැව් තුනකට ඩොලර් ගෙවීමට ප්‍රමාදවීම හේතුවෙන් දින අටක් තිස්සේ ඒවා ජාත්‍යන්තර මුහුදේ නවතා ඇති බව ඉන්ධන වරාය විදුලිය සමගි වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.
    එහි මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ මෙම දින 8ක කාලයට අමතරව මෙම නැව් ගොඩබාන දින දක්වා විශාල ඩොලර් ප්‍රමාණයක් පමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවනු ඇති බවයි.
    ඉන්දීය ණය පහසුකම් යටතේ ලබා දෙන අවසාන ඉන්ධන නැව මේ වන විට මෙරටට පැමිණ ඇති බවද පැවසූ ඔහු දෙවැනි ඩොලර් මිලියන 500ක ණය මුදලට අදාළ ගිවිසුම් අත්සන් කර නොමැති නිසා ඉන්දීය ණය පහසුකම් යටතේ ඉන්ධන නැව් ලැබෙන දිනයක් වත් සඳහන් කළ නොහැකි බවද පැවසීය.

    මෙම තත්ත්වය මත පවතින අර්බුදය ඉදිරි දිනවලදී තවදුරටත් ඉහළ යා හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

    පවතින වෙළඳපොල මිලට වඩා අඩුම වශයෙන් 20%ක් අඩුවෙන වසර දෙකකට පසු ගෙවීමේ පදනම මත රුසියාවෙන් මෙරටට ඉන්ධන හා බොරතෙල් ලබාගැනීමට හැකියාව තිබියදී එය නොතකා මෙරට බලධාරීන් කටයුතු කරන අතර ඉන්දියාව රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ලබා ගෙන එම ඉන්ධනම ශ‍්‍රී ලංකාවට වැඩි මිලට මෙරටට ලබා දෙන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
     
    • Haha
    • Like
    Reactions: deanXX and ratedGTR

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama

    මේ වැඩේ වරදක් නැ. ඉන්දියන් උන් කරන්නේ බිස්නස් එකක් නේ. අපිට ගෙවාගන්න බැරි එකට වරද කාගේද
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේ වැඩේ වරදක් නැ. ඉන්දියන් උන් කරන්නේ බිස්නස් එකක් නේ. අපිට ගෙවාගන්න බැරි එකට වරද කාගේද
    මෙහෙ මිනිස්සු කන්න නැතුවා ඉන්නවා එහෙම එකේ සාධාරණ ගානකට තෙල් ටික දුන්නා නම් හරි කියලා මම හිතන්නේ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,986
    22,018
    113
    ගම මහනුවරයි
    මෙහෙ මිනිස්සු කන්න නැතුවා ඉන්නවා එහෙම එකේ සාධාරණ ගානකට තෙල් ටික දුන්නා නම් හරි කියලා මම හිතන්නේ
    eka indiawata kiyala wadak na... rate palakayo danaganta one...
    ehema baluwoth apita wadaiya godak duppath ratawal loke thiyenawa...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මෙහෙ මිනිස්සු කන්න නැතුවා ඉන්නවා එහෙම එකේ සාධාරණ ගානකට තෙල් ටික දුන්නා නම් හරි කියලා මම හිතන්නේ
    ඇයි රුසියාවෙන් ඩිරෙක්ට් ගන්නැත්තේ?එතනනනේ වැරැද්ද.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඇයි අපිට කෙලින්ම රුසියාවෙන් ගන්ඩ බැරි
    එහෙම අරන් ගෝඨාභය සර් ආයේ ඇමරිකාවෙ යන්නෙ කොහොමද . එනෙක කොමිස් ගහන්නෙ කොහොමද .
     
    • Wow
    Reactions: kinkon

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉන්දියාව කයිරාටික වැඩක.. රුසියාවෙන් කුණු කොල්ලෙට ගන්නා ඉන්ධන ලංකාවට ගිනි ගාණට දෙයි..

    මෙරටට ආනයනය කරන ලද ඉන්ධන නැව් තුනකට ඩොලර් ගෙවීමට ප්‍රමාදවීම හේතුවෙන් දින අටක් තිස්සේ ඒවා ජාත්‍යන්තර මුහුදේ නවතා ඇති බව ඉන්ධන වරාය විදුලිය සමගි වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.
    එහි මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ මෙම දින 8ක කාලයට අමතරව මෙම නැව් ගොඩබාන දින දක්වා විශාල ඩොලර් ප්‍රමාණයක් පමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවනු ඇති බවයි.
    ඉන්දීය ණය පහසුකම් යටතේ ලබා දෙන අවසාන ඉන්ධන නැව මේ වන විට මෙරටට පැමිණ ඇති බවද පැවසූ ඔහු දෙවැනි ඩොලර් මිලියන 500ක ණය මුදලට අදාළ ගිවිසුම් අත්සන් කර නොමැති නිසා ඉන්දීය ණය පහසුකම් යටතේ ඉන්ධන නැව් ලැබෙන දිනයක් වත් සඳහන් කළ නොහැකි බවද පැවසීය.

    මෙම තත්ත්වය මත පවතින අර්බුදය ඉදිරි දිනවලදී තවදුරටත් ඉහළ යා හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

    පවතින වෙළඳපොල මිලට වඩා අඩුම වශයෙන් 20%ක් අඩුවෙන වසර දෙකකට පසු ගෙවීමේ පදනම මත රුසියාවෙන් මෙරටට ඉන්ධන හා බොරතෙල් ලබාගැනීමට හැකියාව තිබියදී එය නොතකා මෙරට බලධාරීන් කටයුතු කරන අතර ඉන්දියාව රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ලබා ගෙන එම ඉන්ධනම ශ‍්‍රී ලංකාවට වැඩි මිලට මෙරටට ලබා දෙන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
    බොරුවක් බං මේක..

    රුසියාව යුරෝපෙට ලාබෙට තෙල් දෙද්දී ඉන්දියාවට discount නැතුව තෙල් දෙනවා කියලා ඉන්දියන් කාරයෝ කෑගහනවා එහෙ... උන්ට අඩුවට දීලා අපි වැඩිපුර ගෙවල ගන්නවා seen එකක්‌ නෑ..

    ඕක ගැන indian article එකකුත් දැක්ක.. ආයේ set වුනොත් link ඒක දාන්නම්...
     
    • Like
    Reactions: magix

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් අපිටත් ගන්න තිබුනා ඇම්රිකාව එපා කිව්වේ නැතිනම්, ඉන්දියාවටත් අකමැත්ත මල කරා නමුත් ඉන්දියාව වැඩේ කතා කරලා ගොඩ දාගත්තා