ඉන්දියාවේ ඛේදවාචකය - ලංකාවෙත් එහෙමම වෙයිද?

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,884
    1
    15,219
    113
    ලංකාවේ උන්ට ඕනි මේක වවන් කන්න බන්, උන් කැමතියි මන් හිතන්නෙ මේක ස්ප්‍රෙඩ් වෙනවට, පොඩ්ඩක් මේක ක්න්ට්‍රෝල් කරගන්නකන් නීති දාන්න ඕනි බන්, ඒත් එහෙම වෙන්නෙ නෑ. පට්ට අධ්‍යාපන ක්‍රමයක් තියෙ වගේ ස්කෝල එහෙම පටන් අරන් ළමයින්ට උගන්නන හදන්නෙ.
    Ow oy. Tuition walin lamayi igenaganne. Iskola thiyenne nawaka tuition master lata train wennai selfie gahannai.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ ටිගර් වෙච්ච පාර කමෙන්ට් එක හරියට දැක්කෙ නෑ

    මන් හිතුව උබ ආන්ඩුව බොරු ගනන් දානව කියල කිව්ව කියලා

    එල

    ආන්ඩුවට බනින කොට වාවන්නෙ නෑ

    FB_IMG_1619123028057.jpg

    😍😍😍
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඉන්දියන් උන් ගෙ හෙන ශෝ එක, හදට රොකට් යැව්වා කිව්ව (ඒක කොහෙ ගියාද කියල අදටත් දන්නෙ නෑ ) මාර්ස් මිශන් එකකුත් පටන් ගත්තා. වැක්සීන් හදල ලන්කාවටත් එව්වා. අම්මෝ වැඩ කෝටියයි. දැන් පේනවනෙ නියම ඉන්දියාව කියන්නෙ මොක්කුන්ද කියල.

    උන්ට වඩා අපේ සෞඛ්‍යයි මූලික අධ්යාපනයයි තාම හොදයි. ඒ ඇරුනම නම් උන් සෑහෙන්න ඉස්සරහ බන් ඉන්නෙ :eek::eek:
     
    • Like
    Reactions: Solo Rider

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉන්දියන් උන් ගෙ හෙන ශෝ එක, හදට රොකට් යැව්වා කිව්ව (ඒක කොහෙ ගියාද කියල අදටත් දන්නෙ නෑ ) මාර්ස් මිශන් එකකුත් පටන් ගත්තා. වැක්සීන් හදල ලන්කාවටත් එව්වා. අම්මෝ වැඩ කෝටියයි. දැන් පේනවනෙ නියම ඉන්දියාව කියන්නෙ මොක්කුන්ද කියල.
    LMAO.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    ලංකාවත් ඉන්දියාව වගේම වැඩේ අතඇරලා දාල මිනිස්සුන්ට බොරු ආරක්ෂිත මානසිකත්යවක් හැදුවානෙ උත්සව කාලෙට. අපරාදයක් කරගත්තේ
    PCR ගාන අඩු කරල ලෙඩ්ඩු අඩුයි වගේ පෙන්නුව. මේ තුන්වෙනි රැල්ලක් නෙමේ කලින් එකමයි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    එක දවසේ නිවාඩුවටත් නිදහ්සේ ගෙදර ඉන්නේ නැතුව ට්‍රිප් යන කාළකන්නි මිනිස්සු ටිකක් ඉන්නේ . නැත්තන් වටේම මිනිස්සු එක්ක එකතු වෙලා පාටි දානවා.දැන් අවුරුදු චූන් එක සමරපු ප්‍රතිඵල තමයි එන්නේ
     
    • Like
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    ඉන්දියන් උන් ගෙ හෙන ශෝ එක, හදට රොකට් යැව්වා කිව්ව (ඒක කොහෙ ගියාද කියල අදටත් දන්නෙ නෑ ) මාර්ස් මිශන් එකකුත් පටන් ගත්තා. වැක්සීන් හදල ලන්කාවටත් එව්වා. අම්මෝ වැඩ කෝටියයි. දැන් පේනවනෙ නියම ඉන්දියාව කියන්නෙ මොක්කුන්ද කියල.
    අපිටත් ambulance එව්වා නේ ? :baffled:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එක දවසේ නිවාඩුවටත් නිදහ්සේ ගෙදර ඉන්නේ නැතුව ට්‍රිප් යන කාළකන්නි මිනිස්සු ටිකක් ඉන්නේ . නැත්තන් වටේම මිනිස්සු එක්ක එකතු වෙලා පාටි දානවා.දැන් අවුරුදු චූන් එක සමරපු ප්‍රතිඵල තමයි එන්නේ
    මිනිස්සු කොහෙත් එහෙම තමයි බන්. ඒක ලංකාවේ විතරක් තත්වයක් නෙවෙයි. අපේ පොර ටෝක් ආණ්ඩුව අවුරුදු කාලේ අහක බලන් ඉදලා දැන් කියනවනවා මිනිස්සු පරිස්සම් උනේ නෑලු.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මතකද ගමේ රෝහලට PCR මැෂින් එකක් ඉල්ලනකොට රටේ ජනාධිපති කියපු උද්ච්ච කතාව...

    වයස නිසා එන පොඩි සයිකෝ සින් එකක් තියනවා කියලා හිතෙන්නේ මට විතරද? මොකද ඕක මම අපේ සියගෙනුත් දැකලා තියනවා.ලොල්
     
    Similar threads