Ow oy. Tuition walin lamayi igenaganne. Iskola thiyenne nawaka tuition master lata train wennai selfie gahannai.ලංකාවේ උන්ට ඕනි මේක වවන් කන්න බන්, උන් කැමතියි මන් හිතන්නෙ මේක ස්ප්‍රෙඩ් වෙනවට, පොඩ්ඩක් මේක ක්න්ට්‍රෝල් කරගන්නකන් නීති දාන්න ඕනි බන්, ඒත් එහෙම වෙන්නෙ නෑ. පට්ට අධ්‍යාපන ක්‍රමයක් තියෙ වගේ ස්කෝල එහෙම පටන් අරන් ළමයින්ට උගන්නන හදන්නෙ.
අඩෝ ටිගර් වෙච්ච පාර කමෙන්ට් එක හරියට දැක්කෙ නෑ
මන් හිතුව උබ ආන්ඩුව බොරු ගනන් දානව කියල කිව්ව කියලා
එල
ආන්ඩුවට බනින කොට වාවන්නෙ නෑ
ඉන්දියන් උන් ගෙ හෙන ශෝ එක, හදට රොකට් යැව්වා කිව්ව (ඒක කොහෙ ගියාද කියල අදටත් දන්නෙ නෑ ) මාර්ස් මිශන් එකකුත් පටන් ගත්තා. වැක්සීන් හදල ලන්කාවටත් එව්වා. අම්මෝ වැඩ කෝටියයි. දැන් පේනවනෙ නියම ඉන්දියාව කියන්නෙ මොක්කුන්ද කියල.

ඉන්දියන් උන් ගෙ හෙන ශෝ එක, හදට රොකට් යැව්වා කිව්ව (ඒක කොහෙ ගියාද කියල අදටත් දන්නෙ නෑ ) මාර්ස් මිශන් එකකුත් පටන් ගත්තා. වැක්සීන් හදල ලන්කාවටත් එව්වා. අම්මෝ වැඩ කෝටියයි. දැන් පේනවනෙ නියම ඉන්දියාව කියන්නෙ මොක්කුන්ද කියල.
PCR ගාන අඩු කරල ලෙඩ්ඩු අඩුයි වගේ පෙන්නුව. මේ තුන්වෙනි රැල්ලක් නෙමේ කලින් එකමයි.ලංකාවත් ඉන්දියාව වගේම වැඩේ අතඇරලා දාල මිනිස්සුන්ට බොරු ආරක්ෂිත මානසිකත්යවක් හැදුවානෙ උත්සව කාලෙට. අපරාදයක් කරගත්තේ
Kisima rataka aththa gana naha. Thiyena ganata wada x4k wath daanna oneඉතින් ඇත්ත ගනන් දීලා තියෙනවා කියලනෙ මමත් කිව්වේ.![]()
අපිටත් ambulance එව්වා නේ ?ඉන්දියන් උන් ගෙ හෙන ශෝ එක, හදට රොකට් යැව්වා කිව්ව (ඒක කොහෙ ගියාද කියල අදටත් දන්නෙ නෑ ) මාර්ස් මිශන් එකකුත් පටන් ගත්තා. වැක්සීන් හදල ලන්කාවටත් එව්වා. අම්මෝ වැඩ කෝටියයි. දැන් පේනවනෙ නියම ඉන්දියාව කියන්නෙ මොක්කුන්ද කියල.

Miliyana 12 ta bindu keeyadaඇත්ත ගනන් තමා දීල තියෙන්නෙ
උබටලට පිලිගන්න බැරි උනාට ආන්ඩුව මොනා කරන්නද
Kisima rataka kiyala kiyanna epa ban. Api inna ratawal wala nan kohomath aththa ganan denawa.Kisima rataka aththa gana naha. Thiyena ganata wada x4k wath daanna one
Miliyana 12 ta bindu keeyada
මිනිස්සු කොහෙත් එහෙම තමයි බන්. ඒක ලංකාවේ විතරක් තත්වයක් නෙවෙයි. අපේ පොර ටෝක් ආණ්ඩුව අවුරුදු කාලේ අහක බලන් ඉදලා දැන් කියනවනවා මිනිස්සු පරිස්සම් උනේ නෑලු.එක දවසේ නිවාඩුවටත් නිදහ්සේ ගෙදර ඉන්නේ නැතුව ට්‍රිප් යන කාළකන්නි මිනිස්සු ටිකක් ඉන්නේ . නැත්තන් වටේම මිනිස්සු එක්ක එකතු වෙලා පාටි දානවා.දැන් අවුරුදු චූන් එක සමරපු ප්‍රතිඵල තමයි එන්නේ
මතකද ගමේ රෝහලට PCR මැෂින් එකක් ඉල්ලනකොට රටේ ජනාධිපති කියපු උද්ච්ච කතාව...
undefined neme infinite1200000 / 0 = undefined
Huh hithuwata mata ganan be kiyala
ඌ අහන්නෙ එකක්, මන් කිව්වෙ වෙන එකක් බන්undefined neme infinite