ඉන්දියාවේ දස්පයෝ ඉවරයි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    mahinda-dvd.gif
    @2osama වට් ද පක් වුත්තෝ මේ 🤣🤣🤣
    හිට්ලර් ගෝඨාබය නෙමෙයිද එතකොට
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    last year eke lankawata awa neda
    ඔව් බං හුලං එන විදිය අනුව තමා එක වෙනස් වෙන්නේ මේ පාරත් අපිට සෙට් වෙයි
    යාපනයට නම් දැම්ම සෙට් වෙලා



    Kunu hulan ekathu wenneth kunu godatamayi 😂
    දස්පයෝ නිසා දකුණු ආසියාව ම ඉවර වෙනවා බං 🤣
    ------ Post added on Nov 11, 2023 at 11:57 AM
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    යාපනේ පැත්ත්ට එනවා
    ලංකාවේ නම් Delgoda කොළඹ වගේ පැති වල අවුල්
    ඔය දෙල්ගොඩ කියන්නේ බියගම නේ? ඒ මොකෝ බන් එහෙ ?
     
    • Like
    Reactions: NRTG and 2osama

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    වතුර ටිකක්වත් බොන්න බෑ බං හිතේ නිදහසේ උන්ගේ රටේ

    අපේ උන් සෙමි වෙනකන් ඉන්නේ නැතුව කලින්ම ආවේ ඕක නිසා
    ශරීර සෞඛ්‍ය ගැන හිතන්න එපැයි වෙන මොනවා නැති වුණා
    ------ Post added on Nov 11, 2023 at 7:03 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    දෙසැම්බර් වෙනකොට අපිට ලොකු ශීතලක් දැන්නෙන්නේ හිමාලය හරහා එන සුළං ධාරාවක් ලංකාව හරහා ගමන් කරන නිසා කියලා අහලා තියනවා.
    එහෙම උනොත් අපිටත් බඩු බනිස් වෙනවා මේ ඔක්කොම මෙහෙටත් ඒවි
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔවා ලංකාවට එනවා. උන් නම් අඩුමගානේ හම්බකරගෙන හරි ඇති පරිසර දුෂණය කරලා. ලංකාවේ උන්ට එහෙමත් නැතුව උන්ගේ දුම ඇදගෙන ඉන්න වෙනවා බල්ලෝ වගේ.
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    දෙසැම්බර් වෙනකොට අපිට ලොකු ශීතලක් දැන්නෙන්නේ හිමාලය හරහා එන සුළං ධාරාවක් ලංකාව හරහා ගමන් කරන නිසා කියලා අහලා තියනවා.
    එහෙම උනොත් අපිටත් බඩු බනිස් වෙනවා මේ ඔක්කොම මෙහෙටත් ඒවි
    ගිය පාර මතක හැටියට කොළඹ දුමින් පිරුණා වගේ මතකයි බං
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    syria?iraq vala air pollution ai ? unge mona hari industries thynvda?


    carbon foot print eka anuva salli gevanna one neda anith ratavala valin?
    ------ Post added on Nov 11, 2023 at 7:19 PM
    Natural gas Production එක නිසා වෙන්නත් පුළුවන්
    බොර තෙල් ලිං වලින් පිටවන gas එක එලියට අරගෙන පුච්චලා දානවා කියලත් කියනවා
    මේවා වෙන්න ඇති හේතු
    අල්ලපු රට වල් වල දුම සුළං එකක් මේ රටවල් වලට ගහගෙන එනවා වෙන්නත් පුළුවන් බං
    Gas-plant.png
     
    • Like
    Reactions: NRTG