Maybe mountain rangessimilar spots in Uzbekistan, Turkmenistan, western sahara, etc too. why?
ඔව් බං හුලං එන විදිය අනුව තමා එක වෙනස් වෙන්නේ මේ පාරත් අපිට සෙට් වෙයිlast year eke lankawata awa neda
දස්පයෝ නිසා දකුණු ආසියාව ම ඉවර වෙනවා බංKunu hulan ekathu wenneth kunu godatamayi![]()
ඔය දෙල්ගොඩ කියන්නේ බියගම නේ? ඒ මොකෝ බන් එහෙ ?යාපනේ පැත්ත්ට එනවා
ලංකාවේ නම් Delgoda කොළඹ වගේ පැති වල අවුල්
ශරීර සෞඛ්‍ය ගැන හිතන්න එපැයි වෙන මොනවා නැති වුණාඅපේ උන් සෙමි වෙනකන් ඉන්නේ නැතුව කලින්ම ආවේ ඕක නිසා
හුලග නිසා කොළඹ City එකේ තියෙන විෂ දුම ඒ පැත්තට යනවා ඇති බන්ඔය දෙල්ගොඩ කියන්නේ බියගම නේ? ඒ මොකෝ බන් එහෙ ?
ගිය පාර මතක හැටියට කොළඹ දුමින් පිරුණා වගේ මතකයි බංදෙසැම්බර් වෙනකොට අපිට ලොකු ශීතලක් දැන්නෙන්නේ හිමාලය හරහා එන සුළං ධාරාවක් ලංකාව හරහා ගමන් කරන නිසා කියලා අහලා තියනවා.
එහෙම උනොත් අපිටත් බඩු බනිස් වෙනවා මේ ඔක්කොම මෙහෙටත් ඒවි
ඔව් ඒක තමයි ඉස්කෝල එහෙමත් නිවාඩු දුන්නා ඒ දවස් වලගිය පාර මතක හැටියට කොළඹ දුමින් පිරුණා වගේ මතකයි බං
carbon foot print eka anuva salli gevanna one neda anith ratavala valin?මුන්ගෙන් හරිනම් අපි සල්ලි ගන්න ඕන..
Natural gas Production එක නිසා වෙන්නත් පුළුවන්syria?iraq vala air pollution ai ? unge mona hari industries thynvda?
carbon foot print eka anuva salli gevanna one neda anith ratavala valin?
------ Post added on Nov 11, 2023 at 7:19 PM