ඉන්දියාවේ ද හින්දු පුවත් පතේ මාධ්‍යවේදින
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය සාකච්ඡාවක් සඳහා අද කොළඹ ශැංග්‍රිලා හෝටලයේදි පැමිණි අවස්ථාවේ ඉන්දියාවේ ද හින්දු පුවත් පතේ මාධ්‍යවේදිනි මීරා ශ්‍රී
නිවාසන් විමසුවේ
“ඔබ විසින් නායකත්වය ලබා දුන් යුද්ධය පැවතී කාලය අතරතුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන LTTE අයට සිදු වුයේ කුමක්ද..?” යන්නයි.
එහිදී ඔහු සිනාසී පිළිතුරු දෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවට නායකත්වය ලබා දුන්නේ තමන් නොවන බවයි.
නැවත මාධ්‍යවේදිනිය එය වෙනස් කර විමසා සිටියේ, “එසේනම් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන්නේ නම් එහි තත්වය” යන්නයි.
එවිට ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ යුද්ධයට නායකත්වය දුන්නේ තමන් හෝ තම සහෝදරයා නොව එයට නායකත්වය ලබා දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපති බවයි.
(එනම් සරත් ෆොන්සේකා බවයි)
_____________________________________________
හිච්චාස් රිවිව්...
ගෝට හරියට උත්තර දුන්න මගෙ දැනිමෙ හැටියට
ගෝටට බොරු කෙලල පුරුදු නැවගෙ.. අර චතුරය පච කෙලිනව වගෙ කියන්න බැ මිනිහ අව්ල් යනව..
ඩෙන්සිල් කොබ්බැකඩුවත් සුපිරි බුලට් එකක් තමය්.. නමුත් එවකට පාලකයො එයාට උදව් කලෙ නැහැ, නායකත්වයක් දුන්නෙ නැහැ.. මහින්දල ගෝටල ඇවිල්ල ගහපියව් කුඩු වෙන්න කියල කොල්ලොන්ගෙ මොරාල් හදල බැස්සුව..
අපෙ පැත්තෙ මගෙ යාලුවො ආවෙ පෙට්ටිය සීල් කරල කැලි ටික විතරය්.. මමත් නේවි එකේ අය්ටී ඔෆිසර් යන්න ගිහින් අම්මගෙය් ඉන්ටව් කල කෙනා අපේ ගමේ කෙනෙක් එයාගෙ කීමටය් නොගියෙ නැත්නම් මාත් මැරිල මැරුනෙ නැත්නම් සුපිරි පොරක්...
සජිය වගෙ ආදර බස් තෙපලන්න පිස්සු කෙලින්න බැහැනෙ ගෝටට
හොදම දෙ ගෝට ටිකක් ශේප් එකෙ ඉන්න එක.. ඔය දෙන්නගෙන් එකෙක් දිනල මොන බුලක් කෙලිද දන්නෙ නැහැ.. මම ගෝට තොරන්නෙ.. සින්හලු ගැන හිතල.. සින්හලු තව කාලයක් ඉදිවි කියල ...