ඉන්දියාවේ ද හින්දු පුවත් පතේ මාධ්‍යවේදින

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉන්දියාවේ ද හින්දු පුවත් පතේ මාධ්‍යවේදින

    ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය සාකච්ඡාවක් සඳහා ‌අද කොළඹ ශැංග්‍රිලා ‌හෝටලයේදි පැමිණි අවස්ථාවේ ඉන්දියාවේ ද හින්දු පුවත් පතේ මාධ්‍යවේදිනි මීරා ශ්‍රී
    නිවාසන් විමසුවේ

    “ඔබ විසින් නායකත්වය ලබා දුන් යුද්ධය පැවතී කාලය අතරතුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන LTTE අයට සිදු වුයේ කුමක්ද..?” යන්නයි.
    එහිදී ඔහු සිනාසී පිළිතුරු දෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවට නායකත්වය ලබා දුන්නේ තමන් නොවන බවයි.
    නැවත මාධ්‍යවේදිනිය එය වෙනස් කර විමසා සිටියේ, “එසේනම් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන්නේ නම් එහි තත්වය” යන්නයි.
    එවිට ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ යුද්ධයට නායකත්වය දුන්නේ තමන් හෝ තම සහෝදරයා නොව එයට නායකත්වය ලබා දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපති බවයි.
    (එනම් සරත් ෆොන්සේකා බවයි)

    _____________________________________________

    හිච්චාස් රිවිව්...

    ගෝට හරියට උත්තර දුන්න මගෙ දැනිමෙ හැටියට
    ගෝටට බොරු කෙලල පුරුදු නැවගෙ.. අර චතුරය පච කෙලිනව වගෙ කියන්න බැ මිනිහ අව්ල් යනව..

    ඩෙන්සිල් කොබ්බැකඩුවත් සුපිරි බුලට් එකක් තමය්.. නමුත් එවකට පාලකයො එයාට උදව් කලෙ නැහැ, නායකත්වයක් දුන්නෙ නැහැ.. මහින්දල ගෝටල ඇවිල්ල ගහපියව් කුඩු වෙන්න කියල කොල්ලොන්ගෙ මොරාල් හදල බැස්සුව..
    අපෙ පැත්තෙ මගෙ යාලුවො ආවෙ පෙට්ටිය සීල් කරල කැලි ටික විතරය්.. මමත් නේවි එකේ අය්ටී ඔෆිසර් යන්න ගිහින් අම්මගෙය් ඉන්ටව් කල කෙනා අපේ ගමේ කෙනෙක් එයාගෙ කීමටය් නොගියෙ නැත්නම් මාත් මැරිල මැරුනෙ නැත්නම් සුපිරි පොරක්...

    සජිය වගෙ ආදර බස් තෙපලන්න පිස්සු කෙලින්න බැහැනෙ ගෝටට
    හොදම දෙ ගෝට ටිකක් ශේප් එකෙ ඉන්න එක.. ඔය දෙන්නගෙන් එකෙක් දිනල මොන බුලක් කෙලිද දන්නෙ නැහැ.. මම ගෝට තොරන්නෙ.. සින්හලු ගැන හිතල.. සින්හලු තව කාලයක් ඉදිවි කියල ...
     
    • Haha
    Reactions: sanjuprasad

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ilagata gota kiyanawa ban numbers ekka punuruththapanaya karapu numbers ui kochchara land area ekak apahu tamils lata dunnada kiyana ekath regions ekka.
    godak un mul wachana deka thuna allan ke gahanne hariyata conference eka balanne nathuwa
    gota danna subject gena hodata answers denawa.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඉතිං බූරුවො බොට තේරෙන්නෙ නැද්ද ගෝටා පොන්නයා උනත් සජිත් පොන්නයා උනත් ඒකාධිපති ලකුණු පෙන්නනවා කියලා. කට අරින්න වෙන්නෙ බත් කන්න විතරයි .
    වෙන එකෙක් ඇත්තෙම නැද්ද?
    මහින්ද පොන්නයිගෙයි රනිල් පොන්නයගෙයි බල තන්හාව ඉවරයක් නෑ යකො මෙන් කන්න ඕන ඕකුන් දෙන්නා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය සාකච්ඡාවක් සඳහා ‌අද කොළඹ ශැංග්‍රිලා ‌හෝටලයේදි පැමිණි අවස්ථාවේ ඉන්දියාවේ ද හින්දු පුවත් පතේ මාධ්‍යවේදිනි මීරා ශ්‍රී
    නිවාසන් විමසුවේ

    “ඔබ විසින් නායකත්වය ලබා දුන් යුද්ධය පැවතී කාලය අතරතුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන LTTE අයට සිදු වුයේ කුමක්ද..?” යන්නයි.
    එහිදී ඔහු සිනාසී පිළිතුරු දෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවට නායකත්වය ලබා දුන්නේ තමන් නොවන බවයි.
    නැවත මාධ්‍යවේදිනිය එය වෙනස් කර විමසා සිටියේ, “එසේනම් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන්නේ නම් එහි තත්වය” යන්නයි.
    එවිට ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ යුද්ධයට නායකත්වය දුන්නේ තමන් හෝ තම සහෝදරයා නොව එයට නායකත්වය ලබා දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපති බවයි.
    (එනම් සරත් ෆොන්සේකා බවයි)

    _____________________________________________

    හිච්චාස් රිවිව්...

    ගෝට හරියට උත්තර දුන්න මගෙ දැනිමෙ හැටියට
    ගෝටට බොරු කෙලල පුරුදු නැවගෙ.. අර චතුරය පච කෙලිනව වගෙ කියන්න බැ මිනිහ අව්ල් යනව..

    ඩෙන්සිල් කොබ්බැකඩුවත් සුපිරි බුලට් එකක් තමය්.. නමුත් එවකට පාලකයො එයාට උදව් කලෙ නැහැ, නායකත්වයක් දුන්නෙ නැහැ.. මහින්දල ගෝටල ඇවිල්ල ගහපියව් කුඩු වෙන්න කියල කොල්ලොන්ගෙ මොරාල් හදල බැස්සුව..
    අපෙ පැත්තෙ මගෙ යාලුවො ආවෙ පෙට්ටිය සීල් කරල කැලි ටික විතරය්.. මමත් නේවි එකේ අය්ටී ඔෆිසර් යන්න ගිහින් අම්මගෙය් ඉන්ටව් කල කෙනා අපේ ගමේ කෙනෙක් එයාගෙ කීමටය් නොගියෙ නැත්නම් මාත් මැරිල මැරුනෙ නැත්නම් සුපිරි පොරක්...

    සජිය වගෙ ආදර බස් තෙපලන්න පිස්සු කෙලින්න බැහැනෙ ගෝටට
    හොදම දෙ ගෝට ටිකක් ශේප් එකෙ ඉන්න එක.. ඔය දෙන්නගෙන් එකෙක් දිනල මොන බුලක් කෙලිද දන්නෙ නැහැ.. මම ගෝට තොරන්නෙ.. සින්හලු ගැන හිතල.. සින්හලු තව කාලයක් ඉදිවි කියල ...

    ඔව් ගෝටා හමුදාව බේරලා හමුදාපති බේරලා මහින්ද බේරලා ගානට උත්තරේ දුන්නා....හමුදා ගය නැති කරනවා කියලා තමන්ගේ ස්ටේජ් එකට නැගලා බෙරිහන් දෙන කැනහිලුන්ට වචනයක් නොකියන ජනාධිපති අපේක්ෂකයෝ අතරේ ගෝටා කියන්නේ නියම පොරක්....

    හිච්චා එල කොල්ලෙක් .... :yes::yes::yes::cool::cool:

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    බයි ෆෑන්ස් මාද්‍යසාකච්චාවෙන් පස්සෙ :lol::lol::lol::lol:

    giphy.gif
     
    • Haha
    • Like
    Reactions: Smartm and Identity

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    හිච්චෝ ගෝඨා කිව්වේ හමුදාව (Army) කියල මිසක් යුද්දය (War) කියල නෙමෙයි.

    ඕකම නේවි කියල ඇහුවනං කියයි නේවි එකට නායකත්වය දුන්නෙ මම නෙමෙයි කරන්නාගොඩ කියල.

    ආරක්ෂක ලේකම් කියන්නෙ රජයත් ත්‍රිවිධ හමුදාවත් අතර සම්බන්ධීකරණය කරන ඉහළම රාජ්‍ය නිළධාරියා (මම දන්න තරමින්). ජනාධිපති ත්‍රිවිධ හමුදාවේම නායකයා.
     
  • Dec 18, 2013
    535
    98
    28
    ඉතිං බූරුවො බොට තේරෙන්නෙ නැද්ද ගෝටා පොන්නයා උනත් සජිත් පොන්නයා උනත් ඒකාධිපති ලකුණු පෙන්නනවා කියලා. කට අරින්න වෙන්නෙ බත් කන්න විතරයි .
    වෙන එකෙක් ඇත්තෙම නැද්ද?
    මහින්ද පොන්නයිගෙයි රනිල් පොන්නයගෙයි බල තන්හාව ඉවරයක් නෑ යකො මෙන් කන්න ඕන ඕකුන් දෙන්නා

    මල්ලී ... දේශපාලන කොමෙන්ට්ස් දෙන්න කලින් කිරි රැව්ල වවාගනින්....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් හරිනේ බං........
    මහින්ද දුන්නේ දේශපාලන නායකත්වය....
    ගෝටාභය කලේ කළමනාකරණය.........
    නායකත්වය දුන්නේ ත්‍රිවිධ හමුදාපතිවරු..........

    යකෝ මේ පොන්න ටෝයිය්යන්ට මොලේ කළදක් නෑ නෙහ් ඕක තේරුම් ගන්න.......
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඌරු වරිගේ වන්නිය;24853226 said:
    මල්ලී ... දේශපාලන කොමෙන්ට්ස් දෙන්න කලින් කිරි රැව්ල වවාගනින්....

    මටත් ජන්දය තියෙනවා පොන්නයො 22 ක් උනාම වැඩිහිටියෙක් වෙන්නෙ නැද්ද තොගෙ පවුලෙ එවුන් ?:lol:
    ටොක්කපුතා පොන්නයා fake එකකින් එද්දි කමෙන්ට් කරන විදිය වෙනස් කරගනිව
    න්
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,508
    113
    ඉතිං බූරුවො බොට තේරෙන්නෙ නැද්ද ගෝටා පොන්නයා උනත් සජිත් පොන්නයා උනත් ඒකාධිපති ලකුණු පෙන්නනවා කියලා. කට අරින්න වෙන්නෙ බත් කන්න විතරයි .
    වෙන එකෙක් ඇත්තෙම නැද්ද?
    මහින්ද පොන්නයිගෙයි රනිල් පොන්නයගෙයි බල තන්හාව ඉවරයක් නෑ යකො මෙන් කන්න ඕන ඕකුන් දෙන්නා

    එහෙම කිව්වට ඡන්දෙ දවසට කතිරෙ ගහන්නෙ සජිත්ට නේද හොරගෙඩිය? :lol:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    හිච්චෝ ගෝඨා කිව්වේ හමුදාව (Army) කියල මිසක් යුද්දය (War) කියල නෙමෙයි.

    ඕකම නේවි කියල ඇහුවනං කියයි නේවි එකට නායකත්වය දුන්නෙ මම නෙමෙයි කරන්නාගොඩ කියල.

    ආරක්ෂක ලේකම් කියන්නෙ රජයත් ත්‍රිවිධ හමුදාවත් අතර සම්බන්ධීකරණය කරන ඉහළම රාජ්‍ය නිළධාරියා (මම දන්න තරමින්). ජනාධිපති ත්‍රිවිධ හමුදාවේම නායකයා.

    Yes, koma hari antimata Madya wediya ahapu prashneta uttarayak dunnane.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඉතින් හරිනේ බං........
    මහින්ද දුන්නේ දේශපාලන නායකත්වය....
    ගෝටාභය කලේ කළමනාකරණය.........
    නායකත්වය දුන්නේ ත්‍රිවිධ හමුදාපතිවරු..........

    යකෝ මේ පොන්න ටෝයිය්යන්ට මොලේ කළදක් නෑ නෙහ් ඕක තේරුම් ගන්න.......

    mun meka therenne nathuwa newi mun me meken hari madak gahnna balanne UNP ne puduma wenna deyak na mun gana.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,848
    113
    අදාල නෑනේ
    ඉස්සර අම්ම එක්ක බෙහෙත් ගන්න ගියාම .ඩොක්ටර් ලෙඩේ ඇහුවම මම අම්මගෙ මූන දිහා බලනව.. ❤️
    ( සැ.යු ඒක මේකට අදාල නෑ නිකන් කිව්වෙ) 😌
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඉස්සර අම්ම එක්ක බෙහෙත් ගන්න ගියාම .ඩොක්ටර් ලෙඩේ ඇහුවම මම අම්මගෙ මූන දිහා බලනව.. ❤️
    ( සැ.යු ඒක මේකට අදාල නෑ නිකන් කිව්වෙ) 😌

    දැන් කියලත් ලොකු වෙනසක් නැතිව ඇති මයේ හිතේ..:lol::lol::lol::lol:
     
    Similar threads