ඉන්දියාවේ බිම දාගෙන කෑම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,559
    167,101
    113
    එකමත් එක රටක
    හුගක් උන් කැමති නැ, නියපොතු වල ජරාව එහෙම තියෙනවා කියලා, උන් කෑම හදනකොට ග්ලවුස් දානවා
    එහෙම නෑ බන්. ඔය බේකරි වැඩ වලදී උන් ඕන තරම් අතින් කරන්නේ mix කරන ඒවා.
    මේවගේ බිම දාගෙන වතුර ගොඩේ කද්දී කොහොමත් අප්පිරියයි නේ බන්.
     
    • Like
    Reactions: Kalegana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,341
    113
    නෑ.කියපන්කො
    උන්ට සීතල හින්ද කක්ක කරල පස්ස හෝදන්න විදියක් නෑනෙ. කැලේ ඉන්නකොට ටොයිලට් පේපස් ඇත්තෙත් නෑ.උන් ඉතින් ඔය අතට අහුවෙන එකකින් පිහදාගන්න එක තමා එතකොට කරල තියෙන්නෙ.උන්ට ඉතින් අතින් අල්ල කන එක නිසා ඊට පස්සෙ ලෙඩ හැදිල තියෙනව. එතකොට උන් තේරුන් අරන් තියෙන්නෙ මේ අතින් කන නිසා තමා මේක වෙන්නෙ කියල. කෝටු කෑලි එහෙම අරගෙන උල ගහල කන්න පටන් අරන්. ඕක තමා සිද්දියෙ ආරම්භය.

    දැන් උන් සීන් එක දන්නව උනාට හැදි ගෑරුප්පු උන්ගෙ සන්ස්කෘතිය වෙලා ඉවරයිනෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829

    ඉතින් බන් එහෙම උනොත් ඔය කෑම ජාති හදන්නෙ රෙන්නෙ නැති එවුන් වෙන්න ඕනේ. මොකද උන්ගෙ අත්නෙ පිරිසිඳු. ලංකාවේ අපේ ඇඟිලි ලෙවකන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ. ඒ වගේ මේක උන්ගේ ටේබල් මැනස්. පාන් වගේ දේවල් කනකොට අතින් අල්ලගෙන තමයි බටර් ගාන්නේ. ලංකාවේ හවරි බැඳන් කොන්ඩෙ දිගට දාගෙන හිටපු මෝඩ කුහක හුත්තිගෙ පුතාල ගොතපු කතා බන්.
     
    • Like
    Reactions: NRTG

    මම මේ කිව්වෙ මීට අවුරුදු 2000කට 3000කට එහා කතාවක්. ඔය ටේබල් මැන්ස් නෙවෙයි උන්ගෙ අතීතෙම හිටපු උන්ට බඩේ අමාරු හැදිල කෙල වෙලා ගියාම පුරුද්දෙන් ඉගෙන ගත්ත දෙයක්. ඕක හීතල රටවලට පොදු දෙයක්. චීන්නු කෝට්ටෙන් කන්නෙත් ඔහොම වෙලා තමා මුලින්ම.
     
    • Like
    Reactions: NRTG and ruchira55

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,454
    113
    Colombo, Sri Lanka
    Selena Gomez Cooking GIF by HBO Max
     
    • Haha
    Reactions: shenat and kinkon

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    Pastry එහෙම හදන්නේ රොබෝල ද
    ඔව් ගොඩක් බේකරි වල පේස්ට්‍රි මේකර් මැෂින් තියනවා. බේක් කරන ඒවා අතින් මික්ස් කරා කියල කොහොමත් ලොකු අවුලක් නැ
     
    • Like
    Reactions: NRTG

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,177
    6,688
    113
    කොහෙ හරි කනත්තක
    @nevermindNevergiveup චන්දිගර් කෑල්ලව ගෙදර උස්සන් ආපු දවසක ඒකිගෙ ජන්මෙ පුරුද්දට පරිප්පුයි බතුයි බිම දාගෙන අනාගෙන කාල ගේ ඉස්සරහ පාරෙ බොක තලියකුත් දැම්මොත් ඒම උබ අනාතයි මිට්ටො:(
     
    • Like
    Reactions: NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උන්ට සීතල හින්ද කක්ක කරල පස්ස හෝදන්න විදියක් නෑනෙ. කැලේ ඉන්නකොට ටොයිලට් පේපස් ඇත්තෙත් නෑ.උන් ඉතින් ඔය අතට අහුවෙන එකකින් පිහදාගන්න එක තමා එතකොට කරල තියෙන්නෙ.උන්ට ඉතින් අතින් අල්ල කන එක නිසා ඊට පස්සෙ ලෙඩ හැදිල තියෙනව. එතකොට උන් තේරුන් අරන් තියෙන්නෙ මේ අතින් කන නිසා තමා මේක වෙන්නෙ කියල. කෝටු කෑලි එහෙම අරගෙන උල ගහල කන්න පටන් අරන්. ඕක තමා සිද්දියෙ ආරම්භය.

    දැන් උන් සීන් එක දන්නව උනාට හැදි ගෑරුප්පු උන්ගෙ සන්ස්කෘතිය වෙලා ඉවරයිනෙ.
    මට හිතුනා පුක හෝදන එකත් එක්ක ඕක සම්බන්ධ ඇති කියල