ඉන්දියාවේ prank කරාම 😁

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    මම දැක්කා දැන් අවුරුදු දෙකකට විතර කලින් ලංකාවේ වේසිගෙ පුතෙක් පෑරැක් කියලා සිලි මල්ලකට වතුර දාලා ගෝල් ෆේස් එකේ වාඩි වෙලා ඉන්න කපල් වලට දමලා ගහනවා සක්කිලි.උට යූටියුබ් එකේ හිට් වෙන්න.මතක විදිහට දැන් ෆේමස් වෙලා ඉන්න හැමිල්ටන් කියන තඩියා
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,047
    1
    28,494
    113
    දෙන්න තිබ්බේ ඇට දෙකට පයින් එකක්. මට මුන්ව පේන්න බෑ. අර ඇමරිකාවේ food delivery employee කෙනෙක්ට prank කරලා harass කරපු පකයාට ඒ employee වෙඩි තිබ්බ එක දැකලා පට්ට සතුටුයි
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    හොද වැඩේ. මිනිස්සු මොන මොන ප්‍රශ්න ඔලුවේ තියාගෙන පාරට බහින්නේ ඒ අස්සේ මුන් එනවා මගුල් කරන්න.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හොඳ වැඩේ.
    නැත්නම් මෙහෙත් වෙන්නේ පාරක යන්න බෑ youtube හිඟන්නො වට වෙලා ආතල් දෙන්න ගන්නවා
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    හෙටත් ප්‍රෑන්ක් එකක් නේ ලරිසිංකාවේ... 🫣
    ලංකාවේ prank වලට ගහන්න prank නෑ.

    මහ බැංකුව කොල්ල කාලා prank කියනවා
    මිනිස්සු: ok ela

    පාස්කු බෝම්බ attack prank:
    මිනිස්සු: ok ela

    නැව් ගෙනල්ලා ගිනි තියල Prank කියනවා
    Minissu: hehe ela ban ela ela

    Biththara price 65:
    Minissu ok ela.

    කාටවත් කරදරයක් නැති අහිංසක pranks.
    Easger attack එක විතරයි මිනිස්සු ටිකක් මෙව්ව උනේ. ඒත් ගාණක් නෑ එල

    Prank bala bala innawa ganak wath na :LOL: