ඉන්දියාවේ_යාහු

ඉන්දියාවේ_යාහු

ඇතැම් ඇමරිකානු සමාගම්වල කාර්යාල ඉතා අලංකාරය. නමුත් ලොවම දන්නා ඉන්දියාවේ යාහු කොම්පනියනම් චටර්ය. කිසිම පිළිවෙලක් නැත. සමහර ඉන්දියානු සේවකයෝ සේවයට වාර්තා කරන්නේ සරම ගසාගෙනය. සේවකයින් තම වැඩකරන ස්ථානද පිලිවලකට තාබා නොගනියි. හරිම අපිලිවලය.


yahban6.jpg




yahban1.jpg


yahban2.jpg


yahban3.jpg


yahban3.jpg


yahban4.jpg


yahban5.jpg



yahban8.jpg
 

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඉන්දියන් කාරයෝ කොහේ ගියත් උන්ගේ ගොන් පුරුදු අතහරින්න කැමති නෑ .
    හරියට ලංකාවේ සමහර ඇමතිවරු වගේ .
    :rofl:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඕකුන් ඔහොමමයි බන් හැබැයි හැමෝම එහෙම නෑ

    උන් මචන් තැනකට ආවම ඉන්න දන්නෙ නෑ උන්ට room එකක් දුන්නොත් අම්බානෙක අලාබාහිනි plug හිටන් කඩල යනව බන් curtain ඉරනව නැත්නම් ඒවගේ මොනාහරි ජරාවක් පිහිදල නැත්නම් ඉරනව එක පාරක් bed sheet එකක් ඉරල මොනවහරි ඔතාගෙන ගිහින් තිබ්බා සමහර උන් තුවා හිටන් bag වල දාගෙන යනව ඕකයි උන්ගෙ වැඩ සන්ගච්චාරයක් නෑ උන්ගේ උන් හිතන්නේ මේකත් ඉන්දියාව කියලා සුද්දො එක්ක compare කරද්දී ඕකුන් තාම වානර යුගයේ උන් වගේ