ඉන්දියාව උඩුගුවනට යැවූ චන්ද්‍රිකාවක් අත&

padmathilaka

Member
Feb 17, 2008
124
7
0
ඉන්දියාව උඩුගුවනට යැවූ චන්ද්‍රිකාවක් අත&

ජංගම දුරකථන සන්නිවේදනය සඳහා ඉන්දියාව විසින් බ්‍රහස්පතින්දා උඩුගුවනට යැවූ ජී.සැට් 6 ඒ, චන්ද්‍රිකාව අතුරුදන්වී තිබෙනවා.

චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ අවසන් අදියරයේදී එය සමඟ සබඳතා මෙලෙස නතරවූ බවයි ඉන්දීය අභ්‍යවකාශ ආයතනය සඳහන් කළේ.

කෙසේ නමුත් ටොන් 2066 ක් බරැති චන්ද්‍රිකාව සමඟ සන්නිවේදන සබඳතා යළි ඇති කරගැනීම සඳහා උත්සාහයක නිරතවන බවත් එමඟින් කියා සිටියා.

මෙම චන්ද්‍රිකාව සඳහා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය වැයකර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 270 ක්.

ඉන්දියාවේ අභ්‍යවකාශ මෙහෙයුමක් අවසන් වරට අසාර්ථක වූයේ 2017 වසරේ අගෝස්තු 31 වනදා චන්ද්‍රිකා උඩු ගුවන් ගතකිරීමක් නිසි පරිදි සිදුනොවීමෙන්.
 
Last edited:
  • Like
Reactions: pahalagerada

padmathilaka

Member
Feb 17, 2008
124
7
0
ISRO loses contact with GSAT-6A, India’s biggest communication satellite

The Indian Space Research Organisation (ISRO) has confirmed that it has lost contact with communication satellite GSAT-6A. ISRO has said that communication from GSAT-6A has been lost and efforts are on to establish link with the satellite. GSAT-6A is India’s most powerful communication satellite. The connection was lost within 48 hours of the launch of the satellite on Thursday.

“After successful long duration firings, when satellite was on course to normal operating configuration for third and final firing, scheduled for April 1, 2018, communication from the satellite was lost. Efforts underway to establish link with satellite,” was quote as saying on GSAT-6A.

ISRO had successfully completed the first orbit raising operation of the communication satellite at 9.22 am on Friday when the GSAT-6A changed its closest and farthest point from the Earth and also its inclination.
As per the statement released by ISRO, the second orbit raising operation of GSAT-6A was successfully carried out by Liquid Apogee Motor (LAM) Engine firing for about 53 minutes on March 31. The statement added that after successful long duration firings, when the satellite was on course to normal operating configuration for the third and the final firing, scheduled for April 1, communication from the satellite was lost, the space agency said on its website. “Efforts are underway to establish the link with the satellite,” it added.

The satelite launch was termed as the fifth consecutive success achieved by GSLV carrying indigenously developed Cryogenic Upper Stage. As per ISRO, GSAT-6A is orbiting the Earth with a perigee (nearest point to Earth) of 169.4 km and an apogee (farthest point to Earth) of 36,692.5 km with an orbital inclination of 20.64 deg with respect to the equator

Said to be India’s ‘most powerful’, GSAT 6A is country’s home-made communications satellite, launched from Sriharikota by the scientists of Indian space agency ISRO. The heavyweight GSLV rocket was used to unleash GSAT 6A into space. The satellite is around 2066 kg in weight and costs around Rs. 270 crore. It will be able to send and receive signals from hand-held devices. The satellite launch was touted be a boost for Indian security forces which are stationed in the remotest areas of the country.
 

Attachments

  • isro-gsat6a-1.jpg
    isro-gsat6a-1.jpg
    14.8 KB · Views: 57

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    චිනෙත් මොකක්ද හුට්ටපරයක් මෙසතියේ කඩන වැටෙන්න තියෙනවලු :baffled:




    ඔය චිනේ එකයි ඉන්දියන් එකයි දෙකම සිරිලංකා පරිලිමන්ට් එකේ ඉන්න ඔක්කොම හරක් ටික ලගින වෙලාවට කඩන වැටිල ලංකාවටයි ලංකාවේ මිනිස්සුන්ටයි මේ ලබල තියෙන කරුම අපලේ දුරිම්භුත වේවා කියලා තිස්තුන්කොටියක් දෙයියන්ගෙන් ඉල්ලනවා :love::love::love:
     

    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    මිට කලින් ඉන්දියාවේ ඉන්සැට් 4B කියලා චන්ද්රිකාවකටත් ඔහොම උනා . පස්සේ නසා එකෙන් ආපහු පාලනය අරගෙන දුන්නා, නමුත් චන්ද්‍රිකාව එච්චර හොදට වැඩ කලේ නෑ. හරියටම දන්නේ නෑ නමුත් කතාවක් තියෙනවා රුසියන් කාරයෝ ඉන්දියන් උන්ගෙන් පාලනය අරගෙන (කොන්ටෝල් එක හැක් කරලා) වයිරස් එකක් දැම්ම කියලා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මිට කලින් ඉන්දියාවේ ඉන්සැට් 4B කියලා චන්ද්රිකාවකටත් ඔහොම උනා . පස්සේ නසා එකෙන් ආපහු පාලනය අරගෙන දුන්නා, නමුත් චන්ද්‍රිකාව එච්චර හොදට වැඩ කලේ නෑ. හරියටම දන්නේ නෑ නමුත් කතාවක් තියෙනවා රුසියන් කාරයෝ ඉන්දියන් උන්ගෙන් පාලනය අරගෙන (කොන්ටෝල් එක හැක් කරලා) වයිරස් එකක් දැම්ම කියලා

    Russophobia :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මරුසිරා;23025288 said:
    චිනෙත් මොකක්ද හුට්ටපරයක් මෙසතියේ කඩන වැටෙන්න තියෙනවලු :baffled:




    ඔය චිනේ එකයි ඉන්දියන් එකයි දෙකම සිරිලංකා පරිලිමන්ට් එකේ ඉන්න ඔක්කොම හරක් ටික ලගින වෙලාවට කඩන වැටිල ලංකාවටයි ලංකාවේ මිනිස්සුන්ටයි මේ ලබල තියෙන කරුම අපලේ දුරිම්භුත වේවා කියලා තිස්තුන්කොටියක් දෙයියන්ගෙන් ඉල්ලනවා :love::love::love:

    :rofl::rofl:
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    indian badu sawuttui sawuttui kiyala kegahuwata un tiken tike loke issarahata yanawa. api unta hinawewi ekathena pal wenawa.