එහෙම සීන් 1ක් නැ බන්. ලංකාව match ගහනකොට ranking update කරන්නේ සීරීස් එක ඉවර උනාම. but, ඉන්දියාව ගහනකොට match එකෙන් match එකට පොඉන්ට් table එක update කරනවා...
Future match වල පොඉන්ට්ස් එන හැටි බලාගන්න ඕන නම් මේවට පලයන්....
http://www.icc-cricket.com/rankings-predictor/test
http://www.icc-cricket.com/rankings-predictor/odi
http://www.icc-cricket.com/rankings-predictor/t20i
අද අපි මැච් එක දින්නොත් මැචර්ස් 77 යි පොයින්ට්ස් 8459 රේටිං 110 යි..ඒත් දකුණු අප්රිකාවට වඩා රේටිං 2ක් අඩුවෙන්...


ඇයි මේකට අපේ එවුන් කෑගහන්නේ නැත්තේ??? ඉන්දියාව එකක් දින්නත් පහුවද ranking වෙනස් වෙනවා...


. මම රේටිංග්ස් එන හැටි පැහැදිලි කරලා පෙන්නුවා බලපං ඒක.
.. එංගලන්තය ඉන්නේ අපිට වඩා පහලින්..
එතකොට වැටයුවාම එන්නේ 110.
.. ඒකයි පොයින්ට් 1ක් වැඩි වෙලා වගේ පේන්නේ..
.. අනික මැච් එකෙන් මැච් එකට අප්ඩේට් වෙනවා..
මොන උනත් අපේ උන්ට හොඩ ටැලන්ට් තියනවා උන්ට වඩා පෙලක්වෙලවට අපේ ටීම් එක සිලෙක්ට් කරල ටිය විදිය දක්කමත් කෙන්ති යනව බන්....