ඉන්දියාව එකක් දින්නත් පහුවද ranking

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    එහෙම සීන් 1ක් නැ බන්. ලංකාව match ගහනකොට ranking update කරන්නේ සීරීස් එක ඉවර උනාම. but, ඉන්දියාව ගහනකොට match එකෙන් match එකට පොඉන්ට් table එක update කරනවා...

    Future match වල පොඉන්ට්ස් එන හැටි බලාගන්න ඕන නම් මේවට පලයන්.... :D

    http://www.icc-cricket.com/rankings-predictor/test
    http://www.icc-cricket.com/rankings-predictor/odi
    http://www.icc-cricket.com/rankings-predictor/t20i

    අද අපි මැච් එක දින්නොත් මැචර්ස් 77 යි පොයින්ට්ස් 8459 රේටිං 110 යි..ඒත් දකුණු අප්‍රිකාවට වඩා රේටිං 2ක් අඩුවෙන්... :yes:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අපේ එවුන් දැන් මැච් 4ක් දින්නා එත් තවම අපිට 109...:eek: ඇයි මේකට අපේ එවුන් කෑගහන්නේ නැත්තේ??? ඉන්දියාව එකක් දින්නත් පහුවද ranking වෙනස් වෙනවා...:angry:

    http://www.espncricinfo.com/rankings/content/page/211271.html

    හිටපිය මැච් එක ඉවරවුන ගමම් ඕක අප්ඩේට් වෙන්නේ නැ..හෙට බලපන්.;)
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    හිටපිය මැච් එක ඉවරවුන ගමම් ඕක අප්ඩේට් වෙන්නේ නැ..හෙට බලපන්.;)
    අන්න අප්ඩේට් වෙලා.. යකෝ බලහන්කො එක පොයින්ට් එකයි ලැබිලා තියෙන්නේ...:no:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    අන්න අප්ඩේට් වෙලා.. යකෝ බලහන්කො එක පොයින්ට් එකයි ලැබිලා තියෙන්නේ...:no:

    උඔ කීය වසරෙද මල්ලී ඉන්නේ..:shocked:. මම රේටිංග්ස් එන හැටි පැහැදිලි කරලා පෙන්නුවා බලපං ඒක.:sorry:.. එංගලන්තය ඉන්නේ අපිට වඩා පහලින්..:yes:.. ඒකයි එකකින් වැඩි වෙන්නේ.:eek:.. අපිට පොයින්ට්ස් 100ක් ආවා ඊයේ මැච් එකෙන්.:shocked:. දැන් 8459 බෙදපං 77න් ඒ කියන්නේ මැච් ගානින්..:lol: එතකොට වැටයුවාම එන්නේ 110.:cool:.. ඒකයි පොයින්ට් 1ක් වැඩි වෙලා වගේ පේන්නේ..:).. අනික මැච් එකෙන් මැච් එකට අප්ඩේට් වෙනවා..:yes:..
    දැන්වත් තේරුනේ නැද්ද :(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හොහොමත් ඉන්දියවෙ උන්වම තම උඩ දන්නෙ බන්... එක කියන්න දෙයක් නෙවෙයි නෙ ඉතින්.......:rolleyes: මොන උනත් අපේ උන්ට හොඩ ටැලන්ට් තියනවා උන්ට වඩා පෙලක්වෙලවට අපේ ටීම් එක සිලෙක්ට් කරල ටිය විදිය දක්කමත් කෙන්ති යනව බන්....:sorry:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83

    උඔ කීය වසරෙද මල්ලී ඉන්නේ..:shocked:. මම රේටිංග්ස් එන හැටි පැහැදිලි කරලා පෙන්නුවා බලපං ඒක.:sorry:.. එංගලන්තය ඉන්නේ අපිට වඩා පහලින්..:yes:.. ඒකයි එකකින් වැඩි වෙන්නේ.:eek:.. අපිට පොයින්ට්ස් 100ක් ආවා ඊයේ මැච් එකෙන්.:shocked:. දැන් 8459 බෙදපං 77න් ඒ කියන්නේ මැච් ගානින්..:lol: එතකොට වැටයුවාම එන්නේ 110.:cool:.. ඒකයි පොයින්ට් 1ක් වැඩි වෙලා වගේ පේන්නේ..:).. අනික මැච් එකෙන් මැච් එකට අප්ඩේට් වෙනවා..:yes:..
    දැන්වත් තේරුනේ නැද්ද :(
    ඔව් ඔව් එල!!!:yes: