ඉන්දියාව එකක් දින්නත් පහුවද ranking

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඉන්දියාව එකක් දින්නත් පහුවද ranking

    අපේ එවුන් දැන් මැච් 4ක් දින්නා එත් තවම අපිට 109...:eek: ඇයි මේකට අපේ එවුන් කෑගහන්නේ නැත්තේ??? ඉන්දියාව එකක් දින්නත් පහුවද ranking වෙනස් වෙනවා...:angry:

    http://www.espncricinfo.com/rankings/content/page/211271.html
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ඉතින් ඔය සයිට් එක ඉන්දියන් එකක්නේ..
    උන් දිනුවම රෑන්කින් වෙනස් වෙනවා තමයි...
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    එතකොට icc එකෙන් කරන site එක මොකක්ද??? එකේ මෙහෙම නෙව්යිද???:shocked:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    machan uda inna teams wala lakunu tiyenne langa langa.. eeth palleha tiyena ewwage parathare wedie eekay
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔව් 20/20 ලෝක කුසලානය ඉවර වෙච්ච ගමනුත් ලංකාව ranking වලින් ඩ්‍රොප් කරා!!!:yes:

    රෑන්ක් පුකේ ගහගන්න කියපන් බන් කප් එක අපේ කොල්ලෝ නේ ගෙනා වේ ඉන්දියන් ගූස් ලා අනුශූරයෝ නේ උනේ මේ පාර ඔකුන් එන්න එපා සුපර් 8 වත්

    අනික

    ICC -indian Cricket Council

    :eek:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    රෑන්ක් පුකේ ගහගන්න කියපන් බන් කප් එක අපේ කොල්ලෝ නේ ගෙනා වේ ඉන්දියන් ගූස් ලා අනුශූරයෝ නේ උනේ මේ පාර ඔකුන් එන්න එපා සුපර් 8 වත්

    අනික

    ICC -indian Cricket Council

    :eek:
    ඒවුනත් බන් බලහන්කො ඕන තැනක මුන් උඩ දදා කියන්නේ ඉන්දියාව no 1 කියල නේ... ලංකාව no 1 අවොත් උපරිම දවස් 2යි තියන්නේ.. අපි බන්ගලියෝන්ට් ගැහුවට අපිට පොයින්ට්ස් නෑ.. එත් ඉන්දියාව බන්ගලියන්ට ගැහුවොත් පොයින්ට් දෙනවා...:eek:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    eka nam atta thamai bn
    eth 5k eka digata amu amuwe kaawa ne bn
    eka nisa poddak balamu neda mchn ;)
    පහක් කනකොට ඒ කපු 5 ට පොයින්ට්ස් අඩුකරලා.. එත් දිනද්දී පොයින්ට්ස් add කරන්නේ නැති එකනේ ප්‍රශ්නේ...:yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පහක් කනකොට ඒ කපු 5 ට පොයින්ට්ස් අඩුකරලා.. එත් දිනද්දී පොයින්ට්ස් add කරන්නේ නැති එකනේ ප්‍රශ්නේ...:yes:

    apita pallehain inna ewata gahala dinuwata points godak wadi wenne na ban.
    APita udin ekakata gahuwoth points wadi wenawa godak.
     
    OceanInMotion

    Active member
  • Oct 7, 2011
    152
    36
    28
    all_animals_are_equal____by_falnanglyin-d4plqxg.jpg
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    තේරුනේ නෑ බන්... :baffled:

    ratings = points/matches

    (Rankings table devised, developed and maintained by David Kendix, member of ICC Cricket Committee)
    ape ratings godak wedi wenne apita ihala team ekakata gehuwama.pahala team ekakata gehuwama adui.
    eka math ekak dinala wedak nehe ..etakota points ha matches dekama wedi wena handa. terunada ?
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    එහෙම සීන් 1ක් නැ බන්. ලංකාව match ගහනකොට ranking update කරන්නේ සීරීස් එක ඉවර උනාම. but, ඉන්දියාව ගහනකොට match එකෙන් match එකට පොඉන්ට් table එක update කරනවා...

    Future match වල පොඉන්ට්ස් එන හැටි බලාගන්න ඕන නම් මේවට පලයන්.... :D

    http://www.icc-cricket.com/rankings-predictor/test
    http://www.icc-cricket.com/rankings-predictor/odi
    http://www.icc-cricket.com/rankings-predictor/t20i
     
    එල මචන්,, අද තමයි ඒ සින් එක දැනගත්තේ... එතකොට ඉන්න්දියාවට icc එක අදිනවද??:shocked:
     
    උඔට කිව්ව එක තේරුනේ නැත්තං මෙන්න මේක බලලා තේරුම් ගනින්:P.එහෙම එක එක ටීම් වලට එක ක විදියට කරන්නේ නැහ බං....:rofl:
    මෙතන තියෙනවා පොයින්ට් ජෙනරේට් කරන විදිය..;)

    පොයින්ට් ජෙනරේට් ක්‍රමය
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    එල මචන්,, අද තමයි ඒ සින් එක දැනගත්තේ... එතකොට ඉන්න්දියාවට icc එක අදිනවද??:shocked:

    අනිවා.. icc එකේ මුල් පුටු ගොඩක් ඉන්දියාව අරන් ඉන්නේ :yes: