ඔන්න ඉතින් අපේ රටේ ක්රීඩකයෝ ටිකක් දක්සයෝ කියලා පෙන්නන්න පුලුවන් තරමේ වැඩක් ඉන්දියාව කරලා. එන්ගලන්තේ ගිහින් අපි පැරදුනේ 1 ටෙස්ට් මැච් එකයි නොවෑ. ඉන්දියාව දැනටම 2න් 2ම පරාදයි.