ඉන්දියාව කෑවෝ

Rockmarley

Member
Jan 16, 2011
141
15
0
ඔන්න ඉතින් අපේ රටේ ක්‍රීඩකයෝ ටිකක් දක්සයෝ කියලා පෙන්නන්න පුලුවන් තරමේ වැඩක් ඉන්දියාව කරලා. එන්ගලන්තේ ගිහින් අපි පැරදුනේ 1 ටෙස්ට් මැච් එකයි නොවෑ. ඉන්දියාව දැනටම 2න් 2ම පරාදයි.
 

Rockmarley

Member
Jan 16, 2011
141
15
0
135551.jpg
 

FAVATARS

Member
Jul 15, 2011
2
0
0
තෙන්ඩුල්කාර්ට 100 ගහගන්නත් බැරි උනා නේද? ලෝක සූරයෝ කනවා වගේ හොදි එපා කියාගෙන.
 

Similar threads