ඉන්දියාව කිව්වොත්...!!!!!!

UT123

Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ඉන්දියාව කිව්වොත්...!!!!!!

    ඉන්දියාවෙන් කිව්වා වෙන රටවලින් fighter jets ගන්න එපා කියලා
    අපේ ආණ්ඩුව හා කිව්වා දැන් ඉන්දියාවෙන් ගන්නවලු
    ඉන්දියාවෙන් කිව්වා කෝච්චි පාර හදන්න අපිට ඕනේ කියලා අපේ ආණ්ඩුව හා කිව්වා
    ඉන්දියාවෙන් කිව්වා කෝච්චි අපෙන් ගන්න ඕනේ කියලා දැන් එහෙන් ගන්නවා
    ඉන්දියාව කිව්ව සාම්පූර් ඕනේ කියලා අපේ ආණ්ඩුව ඒකත් දුන්නා
    ඉන්දියාවෙන් කිව්වා IOC එකට වැඩිපුර marcket share එකක් ඕනේ කියලා ඒකත් දුන්නා
    ඉන්දියාවේ හදන කසි කබල් වාහන වල ලොකුම ගැනුම් කරුවෙක් ලංකාව
    Match ගහන්නේ නැති කාලෙක උනත් ඉන්දියාවෙන් කිව්වොත් අපි cricket team එකක් යවනවා
    ඉන්දියාව කිව්වා අපි Ambulance එවනවා කියලා ආණ්ඩුව කිව්වා අනේ එවන්න කියලා
    ඉන්දියාවෙන් කියනවා ETCA ගහන්න ඕනේ කියලා අපේ ආණ්ඩුව කෙටුපතත් හදලා යවලා අපි දන්නෙත් නෑ

    ලංකාවේ කොටි ඇතිකලේ ඉන්දියාව
    යුද්ධකාලේ පුලුවන්තරම් කෙනෙහිලිකම් කලේ ඉන්දියාව
    යුද්ධෙන් පස්සේ මානව හිමිකම් දාලා කෙලෙව්වේ ඉන්දියාව
    අවාසි සහගත ආර්ථික ගිවිසුම් ගහලා අපිව හූරගෙන කන්නේ ඉන්දියාව
    අපේ ධීවරයන්ට ගහලා මාලු ටික කොල්ලකාගෙන යන්නේ ඉන්දියාව

    එකී මෙකී නොකී හැම විදියකටම අපිට කෙලවන ඉන්දියාව ඉස්සරහා ඇයි ලංකාව මේ වගේ නිවට වෙන්නේ !!!!!
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,726
    1
    11,012
    113
    ඔය මොනව උනත් ඉන්දියාව ෆයිනල් ගියෙ නෑනේ...:D තාමත් සතුටුයි ඒක මතක් වෙද්දි...:lol:
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ඔය මොනව උනත් ඉන්දියාව ෆයිනල් ගියෙ නෑනේ...:D තාමත් සතුටුයි ඒක මතක් වෙද්දි...:lol:

    පොඩ්ඩක් සැනසෙන්න තියෙන්නේ එච්චර තමයි ඒත් නින්දෙන් ඇහැරියන් මචන් Match පෙන්නලා තමයි ලංකාවේ පාලකයෝ ලස්සනට යටින් ගේම් දෙන්නේ

    අනාගතේ දවසක ලංකාව ඉන්දියන් කොලනියක් උනාම පාර අයිනේ බොක දාලා ඉන්දියාවටම චියර් එක දෙන්න පුලුවන්
     
    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    කොන්ද පන නැති පාලකයො ඉන්නතාක් එක එකාගේ අතින් අතට යන බඩූවක් වගේ රට විනාස වෙනවා, බඩ ගෝස්තරවාදය, කුහක කමයී තම ජාතිට කෙළලා හරී තමන්ගේ වැඩේ විතරක් කරගන්න බලන් ඉන්න දේසපාලූවොයී රට කනව බං..ඒවයීන් චූන් එකේ ඔය ඉන්දියාව වගේ රටවල් උන්ගේ වැඩටික කරගන්නවා..
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    කොන්ද පන නැති පාලකයො ඉන්නතාක් එක එකාගේ අතින් අතට යන බඩූවක් වගේ රට විනාස වෙනවා, බඩ ගෝස්තරවාදය, කුහක කමයී තම ජාතිට කෙළලා හරී තමන්ගේ වැඩේ විතරක් කරගන්න බලන් ඉන්න දේසපාලූවොයී රට කනව බං..ඒවයීන් චූන් එකේ ඔය ඉන්දියාව වගේ රටවල් උන්ගේ වැඩටික කරගන්නවා..

    :yes::yes::yes::yes::yes::yes:

    100% true
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ඇයි බන් අපෙ උත්තලා කියන්නෙ ඉන්දියාව අපෙ ලොකු අයියාය..ලංකාව චූටි නංගී කියලනේ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එකී මෙකී නොකී හැම විදියකටම අපිට කෙලවන ඉන්දියාව ඉස්සරහා ඇයි ලංකාව මේ වගේ නිවට වෙන්නේ !!!!!

    ඕකට තමා කියන්නේ යහපලානේ කියල හිටන් ..
    ලගදීම ඉන්දියාවේ ගු වල වෙන්නේ ලංකාව ..
    ආසයි නෙහ ..වෙනස
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොන්ද පන නැති පාලකයො ඉන්නතාක් එක එකාගේ අතින් අතට යන බඩූවක් වගේ රට විනාස වෙනවා, බඩ ගෝස්තරවාදය, කුහක කමයී තම ජාතිට කෙළලා හරී තමන්ගේ වැඩේ විතරක් කරගන්න බලන් ඉන්න දේසපාලූවොයී රට කනව බං..ඒවයීන් චූන් එකේ ඔය ඉන්දියාව වගේ රටවල් උන්ගේ වැඩටික කරගන්නවා..
    :yes::yes:
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ඇයි බන් අපෙ උත්තලා කියන්නෙ ඉන්දියාව අපෙ ලොකු අයියාය..ලංකාව චූටි නංගී කියලනේ

    :lol::lol::lol::lol::lol::lol::lol: