ඉන්දියාව -කේ ඇරවගනී.

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඉන්දියාව -කේ ඇරවගනී.

    එළැඹෙන ජූනී මාසයේ සිට ඉන්දියාව විසින් ඉරාන තෙල් ආනයනය නොනැවැත්වුවහොත් ඉන්දියාවට ආර්ථික සම්භාධක පනවන බව හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කරයි

    - SLBC පුවතක්

    ඇද්ද හිලරිගෙ ලෙවකන්න ගිහින් කරගත්ත හරිය.
     
    • Like
    Reactions: nec2000

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    එළැඹෙන ජූනී මාසයේ සිට ඉන්දියාව විසින් ඉරාන තෙල් ආනයනය නොනැවැත්වුවහොත් ඉන්දියාවට ආර්ථික සම්භාධක පනවන බව හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කරයි

    - SLBC පුවතක්

    ඇද්ද හිලරිගෙ ලෙවකන්න ගිහින් කරගත්ත හරිය.
    hoda wade:frown:,apita arinna gihin oya aragena thiyenne :rofl::rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    hoda wade okunata.
    kalakanni ballo :angry:
    276849_171677986222162_621486603_n.jpg
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    උන්ට එව ගානක් වත් නෑ බන් උන්ගේ රටේ හැමදෙයක්ම හදනවා .ලංකාව වගේ පිටින් බඩු එනකම් බලන් ඉන්නේ නෑ ඉන්දියාව න්‍යෂ්ටික බොම්බ හදන කොටත් සම්බාධක දැම්මා වැඩක් උනාද.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ගමයා;12397604 said:
    උන්ට එව ගානක් වත් නෑ බන් උන්ගේ රටේ හැමදෙයක්ම හදනවා .ලංකාව වගේ පිටින් බඩු එනකම් බලන් ඉන්නේ නෑ ඉන්දියාව න්‍යෂ්ටික බොම්බ හදන කොටත් සම්බාධක දැම්මා වැඩක් උනාද.

    eka ithin ape rate minissunge durwala kama thama :baffled: