ඉන්දියාව ගැන මොකද හිතන්නේ?

ඉන්දියාව ගැන මොකද හිතන්නේ?

නිදහස ලබන කොට පල්ලෙහාට වැටිලා කැඩිලා වෙන් වෙයි කියලා හිතපු රටක් වුණේ ඉන්දියාව. ඒත් දැන් ඉන්දියාව තමන් මුහුණදීපු බෙදුම්වාදය ඔක්කොම පරාජය කරන්න සමත් වෙලා තියෙනවා. ආර්ථික අතින් දේශපාලනය අතින් ඉස්සරහාට එන්න පුළුවන් වෙලා තියෙනවා. මේ ඔක්කොම වෙද්දි ලංකාව නිදහස ලබන කොට ඉන්දියාවට වඩා සෞභාග්යවමත් වෙච්ච රටක්. හොඳ අධ්යාලපනයක්, අධ්යාවපනඥයින් හිටපු ලංකාව දියුණු රටක් වෙයි ඒ කාලේ අය කිව්වාට ඇයි ඒක වෙනස් වුණේ?
ඉන්දියාව ගත්තාම ඒ කාලේ ප්රටසිද්ධ වුණේ අසාමාන්යල විදිහට හිටපු හිඟන්නන්, දුප්පත් කමින් කන්න නැතිව මියැදුණු අය, කුල වාදයෙන් දුක්වින්ද මිනිස්සු, හින්දු මුස්ලිම් ගැටුම් බහුල වෙච්ච රටක් විදිහට....
 
....ඒ ඔක්කොම එක්ක පටන් ගත්ත ඉන්දියාව අද,
1. ලෝකේ මුල් තැන තියෙන ආර්ථිකයක් තියෙනවා

http://en.wikipedia.org/wiki/Economic_development_in_India

7D404465-6A6C-4504-840F-69EA86AFE8A4_w640_r1_s.jpg
 
2. ලෝකේ ඉන්න පෝසත්ම අයගෙන් සමහර අය ඉන්දියානුවන් (මිත්තල්, අම්බානි)
3. හොඳ කාර්මික දියුණවක් (ටාටා, බජාජ්, මරුති වගේ කම්පැනි, ලොකු රසායනික කම්හල්, රෙදි නිෂ්පාදනය, ඇත්තටම කිව්වොත් ඉන්දියාවේ හදන්නේ නැති දෙයක් නෑ.) තවත් දෙයක් නවීන විද්යාකව ඉගෙන ගෙන ඒකත් යොදා ගෙන තමන්නේ පාරම්පරික දේත් ප්රනවේශම් කළා.
4. ලොකේ ඉන්න තියෙන හොඳ පරිගණක මෘදුකාංග නිෂ්පාදකයෙක්. දැනට ලෝකේ දෙවනියට වැඩිම පරිගණක මෘදුකාංග හදන්නේ ඉන්දියාවේ....වෙන රටවලත් මෘදුකාංග අංශවල ඉන්දියානුවන් සෑහෙන්න ඉන්නවා. තමන්ගේ ම කියලා සිලිකන් වැලි එකක් හදන්න පුළුවන් වෙලා තියෙනවා.
5. හොඳ, ලාභදායි ජනප්රිිය සිනමා වක් තියෙනවා...ඉන්දියානු නළු නිළියෝ අපේ වගේ හිඟන්නෝ නෙමෙයිග පෝසත් අය...ෂාරුක් තමයි මුළු ලෝකයෙන්ම දෙවනියට පෝසත්ම.
6. ප්රෝජාතන්ත්රයවාදය හොඳට පවතින රටක් විදිහට සැළකෙනවා. හොඳ මාධ්ය සම්ප්ර දායක්, සිවිල් ජනයාගේ සංවිධාන රටේ යහපත තකා....කතා කරනවා....
9. න්යතෂ්ටික අවි තියෙනවා...ඒ වගේම න්යහෂටික බලාගාර තියෙනවා.
10. හඳට ත් ගියා.....අඟහරු මතට යන්න පරීක්ෂණ කරනවා......

ඇයි මෙහෙම වුණේ? මොකද හිතන්නේ?
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හේතුව ප්‍රතිපත්ති.......
    අපේ රටේ වගේ එක එකාට ඇවිත් හෝල් සේල් එකේ ඇරල යන්න බෑ ඉන්දියාවේ. එංගලන්ත ලේලන්ඩ් ඉන්දියාවෙදි අශෝක් ලේලන්ඩ් වුණා. ජපානේ කවසාකි, ඉන්දියාවෙදි කවසාකි බජාජ් වුණා. ජපානෙ සුසුකි, ඉන්දියාවෙදි සුසුකි මාරුතී වුණා. ජපානෙ හොණ්ඩා, එහේ දී හීරෝ හොණ්ඩා වුණා. වෙන තැන් වල යුනිලීවර් එහෙදී හින්දුස්ථානි යුනිලීවර් වුණා. ඒක තමා ආර්ථික සංවර්ධනයට හේතුව..................
     
    • Like
    Reactions: Ayeshlive

    පොඩ්ඩක් පැහැදිලි කරන්න!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොඩ්ඩක් පැහැදිලි කරන්න!
    ඔවුන් ගේ ආර්ථික ප්‍රතිපත්ති බලන්න. වෙන සමාගම් වලට ඇවිත් ඉන්දියාවේ කටයුත් කරනව නම් අනිවාර්යයි ඉන්දියානු සමාගමක් සමග සම්බන්ධවීම. ඉන්දියානු ශ්‍රමය ලබා ගැනීම.එයින් ඉන්දියානුවන්ට දැණුම සහ පුහුණුව ලැබෙනවා. පසුව ඔවුන් ඒ දැණුම,පුහුණු ශ්‍රමය සහ අත් කරගත්ත ප්‍රාග්ධනය යොදවනවා නව කර්මාන්ත ආරම්භයට.හැම දෙයක් ම එක ප්‍රතිපත්තියක් යටතේ වන්නට දෙන එක. ආණුඩු මාරු වුණත් ගංකාව ගැන ඉන්දියාවේ වෙනසක් නෑ වගේමයි ඒකත්......

    නීතිය තදින් ක්‍රියාත්මකයි. අනේ මානව හමිකම් කැඩෙනව කියල ඉල්ලා මරන දඩුවම නැති කරල නෑ. සියළු දෙනාට නීතිය එකයි. හොලිවුඩු නලුවගේ සිට දුගියා දක්වා..........

    අනික ඉන්දියානුවන් ගේ තියන තමන් ගේ රට ගැන තියන හැගීම. බලන්න ඉන්දියානු චිත්‍රපට කීයක් නම් මොන අවස්ථාවක හරි මේ හැගීම මිනිසුන් ගේ ඔළු වලට දෙනවද????

    අපේ ඒව කෝ....??????
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පත් උන හැම එකාම තම්නගෙ මඩිය තර කර ගන්න බලන ගමන් සුලු ජාතින්ගෙ අඩු පාඩු සපුරන එක විතරයි කරෙ සිංහලයා මොඩයා වගෙ මුන් සිංහලනෙ කියලා බලයට ගෙනාව නමුත් බලයට එන උන් ස්තිර නැති චන්ද ටික වෙනුවෙන් හැමදාම සුලු ජාතින්ට කරපු එක කරෙ
     
    අනිවාර්යයෙන් ම ඉන්දියානුවන් ගේ අර්ථික ප්රපතිපත්ති සෑහෙන්න බලපෑවා. නමුත් නීතිය එක විදිහට ක්රිායාත්මක වෙන රටක් විදිහට නම් මම හිතන්නේ නෑ...ඒ අංශයෙන් ප්රතශ්න තියෙනවා.....හැබැයි රටේ නීතිය සම්බන්ධයෙන් ලොකු ප්ර ශ්නයක් ආවොත් ඒ රටේ මාධ්යෑ, සිවිල් සංවිධාන සෑහෙන්න පාරට බහිනවා....ලංකාවේ වගේ දේශපාලුවන්ට සෙල්ලම් දාන්න බෑ....
    ඔයා කිව්ව එකක් ගැන කියනවා නම් ලේලෑන්ඩ් එක ලංකාවෙදි ලංකා අශෝක් ලේ ලෑන්ඩ් තමයි.....හැබැයි ඒ වෙනස මෙහෙ නෑ....ලංකාවේ යුනිලිවර් පාලනය කෙරෙන්නේ ඉන්දියානු යුනිලීවර් එකෙන්...ඒක තියෙන ගිවිසුම් මත සිද්ධ වෙන දෙයක්......
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කිම්බුල කිව්වා වගේ ඕකට හේතුව ඒ රටේ ප්‍රතිපත්තිය.

    1. ආර්ථික ප්‍රතිපත්තිය
    2. විදේශ ප්‍රතිපත්තිය
    3. නීතිය හා රටේ පාලනය (විවස්තාව වගේ දේවල්)

    අපේ වගේ එක එක සොන්නයට ඕනි විදිහට එක එක සොන්නපත්ති නෑ ඉන්දියාවේ. ඉතිං අපිට වඩා ජන විවිදත්වයක් සහ ගැටුම්, නුගත්තු ඉඳලත් උන් ගොඩ ගියා. ඉන්දියාවේ ඉන්න බහුතරයත් ලංකාවේ වගේම ගතානුගතික අදහස් සහිත පිරිසක් උනත් උන්ගේ පාලකයෝ අපේ සොන්නපාලකයොන්ට වඩා වෙනස් ටිකක්හරි.
     
    86482_BnHover.jpg

    Pwc2.jpg

    "Entertainment Industry in India has registered an explosive growth in last two decades making it one of the fastest growing industries in India. From a single state owned channel, Doordarshan in the 1990s there are more than 400 active channels in the country."

    තමිල්නාඩුවේ එකෙක් කියලා තිබ්බා මම දැක්කා ඉස්සර 80 ගණන් වල ඒ ගොල්ලන්ට දෙමළ චැනල් නැති නිසා එහෙට අහු වෙන ලංකාවේ රූපවාහිනියේ දෙමළ වැඩසටහන් බැලුවා කියලා.....දැන් උන්ගේ ඒවා අපි බලනවා..........
     
    කිම්බුල කිව්වා වගේ ඕකට හේතුව ඒ රටේ ප්‍රතිපත්තිය.

    1. ආර්ථික ප්‍රතිපත්තිය
    2. විදේශ ප්‍රතිපත්තිය
    3. නීතිය හා රටේ පාලනය (විවස්තාව වගේ දේවල්)

    අපේ වගේ එක එක සොන්නයට ඕනි විදිහට එක එක සොන්නපත්ති නෑ ඉන්දියාවේ. ඉතිං අපිට වඩා ජන විවිදත්වයක් සහ ගැටුම්, නුගත්තු ඉඳලත් උන් ගොඩ ගියා. ඉන්දියාවේ ඉන්න බහුතරයත් ලංකාවේ වගේම ගතානුගතික අදහස් සහිත පිරිසක් උනත් උන්ගේ පාලකයෝ අපේ සොන්නපාලකයොන්ට වඩා වෙනස් ටිකක්හරි.

    ප්රිතිපත්ති වල කතාව ඇත්ත.....දේශපාලනඥයින් ගේ වෙනසත් ඇත්ත.....ඊටත් වඩා ලොකු වෙනසක් රටේ මිනිස්සුන්ගේ තියෙනවා

    ඉන්දියාවේ දුප්පත් අය ඉන්නවා වගේම උගත් බුද්ධිමත්, දකෂ සෑහෙන පිරිසක් ඉන්නවා....ඒ ගොල්ලෝ රට ඉදිරියට ගෙනියනවා......ඉන්දියාවේ සිවිල් සංවිධාන තියෙනවා හැම රෙද්දකටම පාරට බහින්න ලෑස්ති....දේශපාලනඥයින් හරි බයයි උන්ට......
    ඒ රටේ මිනිස්සු ලාංකික අයට වඩා බුද්ධිමත් හා ප්රා.යෝගික බවයි මම නම් කියන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    ප්රිතිපත්ති වල කතාව ඇත්ත.....දේශපාලනඥයින් ගේ වෙනසත් ඇත්ත.....ඊටත් වඩා ලොකු වෙනසක් රටේ මිනිස්සුන්ගේ තියෙනවා

    ඉන්දියාවේ දුප්පත් අය ඉන්නවා වගේම උගත් බුද්ධිමත්, දකෂ සෑහෙන පිරිසක් ඉන්නවා....ඒ ගොල්ලෝ රට ඉදිරියට ගෙනියනවා......ඉන්දියාවේ සිවිල් සංවිධාන තියෙනවා හැම රෙද්දකටම පාරට බහින්න ලෑස්ති....දේශපාලනඥයින් හරි බයයි උන්ට......
    ඒ රටේ මිනිස්සු ලාංකික අයට වඩා බුද්ධිමත් හා ප්රා.යෝගික බවයි මම නම් කියන්නේ

    ලංකාවේ මිනිස්සු දේශපාලුවන්ට බයයි
     
    Indian+Automobile+Industry.bmp

    ලෝකෙන් හය වෙනියට ලොකුම passenger car and commercial vehicle manufacturing industry තියෙන්නේ ඉන්දියාවේ............
    ජපානයට හා කොරියාවට පස්සේ ආසියවේ තියෙන වාහන වැඩියෙන් ම අපනයනය කරන රට තමයි ඉන්දියාව

    Ford, Hyundai, Renault, Mitsubishi, Nissan, BMW, Hindustan Motors, Daimler, Caparo, Mini, and Datsun. Chennai accounts for 60% of the country's automotive export.......... ඒකෙන් 35%ක්ම එන්නේ ඉන්දියාවෙන්

    2015 වෙන කොට කාර් මිලියන 4ක් ඉන්දියාව වසරකට හදන්න ගන්නවා

    ccording to New York Times, India's strong engineering base and expertise in the manufacturing of low-cost, fuel-efficient cars has resulted in the expansion of manufacturing facilities of several automobile companies like Hyundai, Nissan, Toyota, Volkswagen and Maruti Suzuki

    ලංකාව තමයි ඉන්දියාවේ තුන් වෙනියට ලොකුම export market
     
    ලංකාවේ මිනිස්සු දේශපාලුවන්ට බයයි

    නෑ ලංකාවේ මිනිස්සුන්ට ලංකාව ගැන හැඟීමක් නෑ...දේශපාලකයින් ගේ වැරදි වැඩ අනුමත කරනවා.

    බලන්න මත්තල වගේ බොරු සෝබන වැඩ වලදි කොච්චර ඉන්නවා ද ඒක සුද්ධ කරන්න?
    අනික ඉන්දියානුවන් ගේ නාස්තිය අවම කරන ක්රරම වේදය.....මුන් වාහනයක් හැදුවත්......මොන වැඩේ කළත් නාස්තිය අඩු කරන්න තමයි බලන්නේ
     
    පත් උන හැම එකාම තම්නගෙ මඩිය තර කර ගන්න බලන ගමන් සුලු ජාතින්ගෙ අඩු පාඩු සපුරන එක විතරයි කරෙ සිංහලයා මොඩයා වගෙ මුන් සිංහලනෙ කියලා බලයට ගෙනාව නමුත් බලයට එන උන් ස්තිර නැති චන්ද ටික වෙනුවෙන් හැමදාම සුලු ජාතින්ට කරපු එක කරෙ

    මොනාද සුළු ජාතීන් වෙනුවෙන් අපේ දේශපාලනඤයින් කරලා තියෙන්නේ?