ඉන්දියාව ගූගල් වීදි දර්ශන ප්‍රතික්ශේප කර

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉන්දියාව ගූගල් වීදි දර්ශන ප්‍රතික්ශේප කර

1465545994_3013422_hirunews_Google-Street-View.jpg


ගූගල් සිට්‍රීට් විව් වලට ඉන්දියාව ඉඩ නොදීමට තීරනය කරලා තියෙනවා.ගූගල් සිතියම් සඳහා ඉන්දියාවේ වීදි දර්ශන ඇතුලත් කිරීමට එරට රජය ප්‍රතික්ෂේප කර ඇත.ආරක්ෂාව පිලිබඳ ගැටලුවක් හේතුවෙන් ඒ සඳහ ඉඩ නොදීමට තීරනය කර ඇත
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ආරක්ෂාව bambuvak nisaa neme mulu lokema un indian apaya dakina nisaa

india has rejected Google's plans to collect images for its Street View service in the country after objections from security agencies.
Officials told the BBC there were concerns that the service would compromise the country's security.
Google Street View collects high definition images to give its users 360 degree views of streets, tourist spots, hills and rivers.
Google's data collection has caused concern in numerous countries.
The Press Trust of India agency reported that India's interior ministry had informed Google that its plans to cover India through the service had been rejected.
 

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    කුණු පිරිච්ච ජරා පාරවල් ලොකෙට පෙනෙයි කියලා වෙන්න ඇති,
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :D ඉන්දියාවේ street view බැලුවොත් සුද්දෙක් මලාට ඔහෙට යන්නේ නෑ :P එකයි ඔය.

    ඉතින් ලංකාවේත් ඒ වගේ නේ බන්.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ඉතින් ලංකාවේත් ඒ වගේ නේ බන්.

    ඉන්දියාවෙ ප්‍රදාන නගර දෙක තුනක් පිරිසිදුවට තියෙනවා.එත් ලංකාව එක්ක ලගින්වත් තියන්න බැහැ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉතින් ලංකාවේත් ඒ වගේ නේ බන්.
    ලංකාවේ ඉන්දියාවේ තරන් මුඩුක්කු කුණු කන්දල් නෑ නෙ. පාරවල් උනත් සාපේක්ෂව පිරිසිදුයි. උදේට පාර අයිනේ ටොයිලට් යන අයත් නෑ නෙ මෙහෙ.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ලංකාවේ ඉන්දියාවේ තරන් මුඩුක්කු කුණු කන්දල් නෑ නෙ. පාරවල් උනත් සාපේක්ෂව පිරිසිදුයි. උදේට පාර අයිනේ ටොයිලට් යන අයත් නෑ නෙ මෙහෙ.

    oka mahindayata baninna potak hoyanne.... muta oken wadak na :lol:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    තඩි ඉමෙජ් එකක් දාපු සක්කිලි පකයා පාරේ යද්දි හැප්පිලා මැරෙන්න ඕනි නෑ අතක් පයක් කැඩිලා දුක් විඳින්න ඕනි...:D