ඉන්දියාව තවම රාවණාට බයයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ඉන්දියාවේ එවුන් අද 05/10/2022 සමරනවා රාවනා ට ගිනි තියල

    උන් අදත් රවනාට බයයි

    උන් හිතන්නේ රාවනා ආයෙත් එයි කියල, ඒක නිසා මුළු රටම එකතුවෙලා අද ගිනි තියනවා.

    බය කොච්චරද කියනවනම් උන් අද දවසේ රාවනා ගේ පින්තුර පිළිම ගිනි තියනවා.

    මෝඩි එනවා දුන්නයි ඊතලයයි අරන් රාවණාගේ පිළිමයකට ගිනි තියපු ඊතලයකින් විදින්න

    එකපාරක් විදින්න ගිහින් කෙලව ගත්ත.

    අද ඉන්දියාවේ එවුන්ට දුසේරා කියල දවසක්.

    ඊයේ අද උන්ට නිවාඩු දවස්.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,237
    113
    මට නං ලොකු ෂුවර් එකක් තියෙනවා වාඑල්මිකී J. R. R. Tolkien වගේ ඩයල් එකක් කියල උබලයි ඉන්දියන් උණුයි රාම රාවණා අල්ලාගෙන නටන නාඩගම් දිහා බලපුවාම
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මට නං ලොකු ෂුවර් එකක් තියෙනවා වාඑල්මිකී J. R. R. Tolkien වගේ ඩයල් එකක් කියල උබලයි ඉන්දියන් උණුයි රාම රාවණා අල්ලාගෙන නටන නාඩගම් දිහා බලපුවාම
    ශුවර් එකක් තියෙනවා නෙමෙයි
    එහෙම තමයි. ඉන්දියාවේ උන් ගොඩක්
    හිස්ට්‍රි එකයි මිත් එකයි පටලවන් ඉන්නෙ
    පව් කියලත් හිතෙනවා . මේ සංවාදවලට
    රාමායනයෙන් රෙෆෙරන්ස් ගේනවා .

    දෙමළ අයත් ඔය රාවනා අල්ලන්නෙ
    ලංකාව දෙමළ නිජ භූමිය කියන්නෙ .
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    රාවණාගේ පස්සේ දැන් දඟලල වැඩක් නැහැ ඒක හරි

    මගේ මාතෘකාව ඉන්දියාවේ ඔක්කොම තවම රාවණට බයයි

    උන් දිනයක් වෙන්කරන් ඔක්කොම එකතුවෙලා රවනාගේ පිලිරු වලට ගිනි තිබ්බම රාවනා ආයෙත් නැගිටින්නේ නැහැ කියල හිතන් ඉන්න මාස් එකට, හඳට රොකට් අරින ජාතියක්.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඇත්තටම ඔය කියන්නේ පිටසක්වල ජීවීන් ගැන නම් :confused: කොහේ හරි ඇති උන යුද්ධයක ප්‍රතිපලයකට තමයි අපි පෘතෘවියට ආවේ. ආපු සෙට් එක ඒ දේවල් ඊලග පරම්පරාවට දුන්නේ නෑ
     
    Last edited:
    • Like
    Reactions: Arumbaya De Almeida

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉන්දියාවේ එවුන් අද 05/10/2022 සමරනවා රාවනා ට ගිනි තියල

    උන් අදත් රවනාට බයයි

    උන් හිතන්නේ රාවනා ආයෙත් එයි කියල, ඒක නිසා මුළු රටම එකතුවෙලා අද ගිනි තියනවා.

    බය කොච්චරද කියනවනම් උන් අද දවසේ රාවනා ගේ පින්තුර පිළිම ගිනි තියනවා.

    මෝඩි එනවා දුන්නයි ඊතලයයි අරන් රාවණාගේ පිළිමයකට ගිනි තියපු ඊතලයකින් විදින්න

    එකපාරක් විදින්න ගිහින් කෙලව ගත්ත.

    අද ඉන්දියාවේ එවුන්ට දුසේරා කියල දවසක්.

    ඊයේ අද උන්ට නිවාඩු දවස්.

    අපිනං එංගලන්තෙ ආච්චිලාට බයයි. මේ ලඟදි ආච්චි කෙනෙක් මැරිල ශෝක දිනේකුත් දාලා රටටම නිවාඩුවකුත් දුන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,268
    32,006
    113
    ඉන්දියාවේ එවුන් අද 05/10/2022 සමරනවා රාවනා ට ගිනි තියල

    උන් අදත් රවනාට බයයි

    උන් හිතන්නේ රාවනා ආයෙත් එයි කියල, ඒක නිසා මුළු රටම එකතුවෙලා අද ගිනි තියනවා.

    බය කොච්චරද කියනවනම් උන් අද දවසේ රාවනා ගේ පින්තුර පිළිම ගිනි තියනවා.

    මෝඩි එනවා දුන්නයි ඊතලයයි අරන් රාවණාගේ පිළිමයකට ගිනි තියපු ඊතලයකින් විදින්න

    එකපාරක් විදින්න ගිහින් කෙලව ගත්ත.

    අද ඉන්දියාවේ එවුන්ට දුසේරා කියල දවසක්.

    ඊයේ අද උන්ට නිවාඩු දවස්.

    modiyage dunna kadila lol