ඉන්දියාවේ එවුන් අද 05/10/2022 සමරනවා රාවනා ට ගිනි තියල
උන් අදත් රවනාට බයයි
උන් හිතන්නේ රාවනා ආයෙත් එයි කියල, ඒක නිසා මුළු රටම එකතුවෙලා අද ගිනි තියනවා.
බය කොච්චරද කියනවනම් උන් අද දවසේ රාවනා ගේ පින්තුර පිළිම ගිනි තියනවා.
මෝඩි එනවා දුන්නයි ඊතලයයි අරන් රාවණාගේ පිළිමයකට ගිනි තියපු ඊතලයකින් විදින්න
එකපාරක් විදින්න ගිහින් කෙලව ගත්ත.
අද ඉන්දියාවේ එවුන්ට දුසේරා කියල දවසක්.
ඊයේ අද උන්ට නිවාඩු දවස්.

කොහේ හරි ඇති උන යුද්ධයක ප්‍රතිපලයකට තමයි අපි පෘතෘවියට ආවේ. ආපු සෙට් එක ඒ දේවල් ඊලග පරම්පරාවට දුන්නේ නෑ