ඉන්දියාව දැන්

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ඉන්දියාව දැන් අනිත් ඕනම රටකට බලපෑම් කරන්න පුළුවන් තත්වෙට එනව. බලපන්කො canada උන්ට visa දෙන එක නවත්තල. තව අවුරුදු 10කින් ඉන්දියාව කොයි වගේ තැනක තියෙයිද? හැබැයි ඉන්දියාවේ ගිහින් පදිංචි වෙන්න තරන් job market එකක් තාම ඉන්දිය වල හැදිල නෑ මම දකින විදිහට

    https://www.youtube.com/live/XlzHO7PwNK8?si=UBRwyR_oY6DEF0y-
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    ඉන්දියන් එවුන් සවුත්තුම ජාතියක්, උන් බලගතු වෙනව වැඩී, ඒකෙන් වෙන්නෙ ලන්කාව වගේ පොඩි රටවල තවත් කෙලවෙන එක. උන් ලන්කාවෙ දූපත් සහ පෝට් බලෙන් වගේ ගනී තව ටික කාලෙකින්. එන්ගලන්ත, ඔස්ට්‍රේලියා වගේ රටවල් එක්ක සෙට් වෙලා ලන්කාවෙ උන්ගෙ බේස් එකක් හදන එක තමයි හොදම දේ, ඉන්දියන් කාරය බේස් හදනව නැත්තන්.

    ටික කාලෙකින් අපේ එවුන්ට හොද රටක වීස වත් හම්බෙයි. ඉන්දියන් එවුන් දැන්ටමත් අත දානව වැඩී ලන්කාවට.
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඒ මදිවට තව එකෙක් මරලා. වැඩේ සීරියස් යයිද? හැබැයි කැනාඩාවට කරන්ඩ පුලුවන් දෙයක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    උං හෙන ඊගෝ එකකින් ඉන්නෙ. වැඩි කාලයක් නටන්න වෙන්නෙ නැතිවෙයි
    නෑ බන්, උන් චීනයි රුසියන් කාරයයි එක්ක සෙට් වෙලා තියෙන්නෙ, ඒකයි නටන්නෙ බය නැතුව. ලන්කාවට ආමි එවල බලෙන් අල්ලගත්තත් කරන්න දෙයක් නෑ. ලන්කාව කොනක ඉදන් චීනගෙ පු.ප හෝදනවනෙ කොහොමත් කාලෙක ඉදන්. පූටින්ව දේවත්වයෙන් ලන්කාවෙ එවුන් සලකන ගානට ලන්කාවෙ ගොන්නුන්ගෙ මොල ශෝදනය කරල තියෙන්නෙ. නිකන් හරි පූටින් ට මොනා හරි කියල බලපන්කො, පූටින්ගෙ ලමයි ඉන්නෙ ලන්කාවෙ වගේ හැසිරෙන්නෙ 😂 ඒත් ඌ ලන්කාවට තාම පිලිකා තියෙන ඇස්බැස්ටස් එවනව නේ?.
     
    Last edited:

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඉන්දියන් එවුන් සවුත්තුම ජාතියක්, උන් බලගතු වෙනව වැඩී, ඒකෙන් වෙන්නෙ ලන්කාව වගේ පොඩි රටවල තවත් කෙලවෙන එක. උන් ලන්කාවෙ දූපත් සහ පෝට් බලෙන් වගේ ගනී තව ටික කාලෙකින්. එන්ගලන්ත, ඔස්ට්‍රේලියා වගේ රටවල් එක්ක සෙට් වෙලා ලන්කාවෙ උන්ගෙ බේස් එකක් හදන එක තමයි හොදම දේ, ඉන්දියන් කාරය බේස් හදනව නැත්තන්.

    ටික කාලෙකින් අපේ එවුන්ට හොද රටක වීස වත් හම්බෙයි. ඉන්දියන් එවුන් දැන්ටමත් අත දානව වැඩී ලන්කාවට.

    එහෙමමත් නෑ , උනුත් දන්නවා වටේ රටවල් තරහ කරන් ඉස්සරහට යන්ඩ බෑ කියලා. සමහර උන්ගෙ අධිමානසිකත්වය තියෙනවා නිකන් යට කරන් ජීවත් වෙන, ඒ වගේ එකෙක් ලොකු පුටුවකට ගියොත් නම් ඉවරයි තමා.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    හැබැයි ඉන්දියාවේ ගිහින් පදිංචි වෙන්න තරන් job market එකක් තාම ඉන්දිය වල හැදිල නෑ මම දකින විදිහට
    This will never happen due to high population. China is in same boat even they are the 1st economy in the world. That's why India exports skill workers around the world again how china does.:P
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඉන්දියන් එවුන් සවුත්තුම ජාතියක්, උන් බලගතු වෙනව වැඩී, ඒකෙන් වෙන්නෙ ලන්කාව වගේ පොඩි රටවල තවත් කෙලවෙන එක. උන් ලන්කාවෙ දූපත් සහ පෝට් බලෙන් වගේ ගනී තව ටික කාලෙකින්. එන්ගලන්ත, ඔස්ට්‍රේලියා වගේ රටවල් එක්ක සෙට් වෙලා ලන්කාවෙ උන්ගෙ බේස් එකක් හදන එක තමයි හොදම දේ, ඉන්දියන් කාරය බේස් හදනව නැත්තන්.

    ටික කාලෙකින් අපේ එවුන්ට හොද රටක වීස වත් හම්බෙයි. ඉන්දියන් එවුන් දැන්ටමත් අත දානව වැඩී ලන්කාවට.
    සුද්දොත් ඉතිං ඉස්සර ඉඳං කරේ ආසියාවෙ, අප්‍රිකාවෙ රටවල් වලට තග දාගෙන, කෝටි ගනං අහිංසක මිනිස්සු මරල, ඒ රටවල් හොරා කාපු එක තමයි...
    බලය හම්බුනාම හැමෝම එකයි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    ඉන්දියාව දැන් අනිත් ඕනම රටකට බලපෑම් කරන්න පුළුවන් තත්වෙට එනව. බලපන්කො canada උන්ට visa දෙන එක නවත්තල. තව අවුරුදු 10කින් ඉන්දියාව කොයි වගේ තැනක තියෙයිද? හැබැයි ඉන්දියාවේ ගිහින් පදිංචි වෙන්න තරන් job market එකක් තාම ඉන්දිය වල හැදිල නෑ මම දකින විදිහට

    https://www.youtube.com/live/XlzHO7PwNK8?si=UBRwyR_oY6DEF0y-
    Just think of all those poor Canadians who have applied to migrate to India. :ROFLMAO:
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,416
    113
    කැනඩාව පකිස්තාන් එක්ක සෙට් වෙලා ගේමක් ගැහුවා නම් හරි
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හදට ත්‍රී වීල් එක යැවුවට පස්සේ රටේ නම වෙනස් කරනව කියල හිටපු ගමන් බොරු පඩ සෝ එකක් දාල ප්‍රසිද්දිය ගත්තා. හදට ගිය සීන් එක බලෙන් ප්‍රසිද්ද කලා වගේ වැඩැක්. ලන්කාවට නම් අත පත දාන්න එන්නෙ නෑ බන්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    සුද්දොත් ඉතිං ඉස්සර ඉඳං කරේ ආසියාවෙ, අප්‍රිකාවෙ රටවල් වලට තග දාගෙන, කෝටි ගනං අහිංසක මිනිස්සු මරල, ඒ රටවල් හොරා කාපු එක තමයි...
    බලය හම්බුනාම හැමෝම එකයි
    සුද්දො එක්ක මොකක් හරි කතා බහ කරල විසදගන්න පුලුවන්. උබ හිතනවද ඉන්දියන් එවුන්ට බලයක් හම්බුනොත් උන් එක්ක කතා කරල විසදගන්න පුලුවන් කියල. උන්ට පුලුවන් නම් උබලගෙ ගෑනුන්ටත් සුකයි ඇවිල්ල, එහෙමට සක්කිලි ඉන්දියන් පම්කු. ලන්කාව ගෑවෙන්න වත් හොද නෑ බන්. කොටින්ට කොච්චර හෙල්ප් කලාද ඕකුන්. දැනුත් අර වතුකරේ පොඩි ටොන්ඩා පොන්සියට උදව් කරනවනෙ ඉන්දියන් සක්කිලි. තනි පොන්සියා ඌත්, මීඩියා වලින් පුම්බනව.

    වතුකරේ එකෙක්ගෙ පඩිය රු: 100 කින් වගේ වැඩි කරගන්න ඌගෙ පුප දෙමලු කීයක් ලෙවකන්න උනාද. දකුනෙ ටකරමක් බෙදල චන්දෙ ගන්නව වගේ තමයි. දෙකයි පනහෙ වැඩ. කවදාවත් වතුකරේ මිනිස්සුන්ට හරියන්නෙත් නෑ, මොකෝ එහෙම හරි ගියොත් පොඩි ටොන්ඩ කියල එකෙක් ඇත්තෙත් නෑ. ඒක නිසා වතුකරේ දෙමලුත් සදා වලේ 😌
     
    Last edited:

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    mamath biggest admire kenek indiawe.

    habayi un uda payinwa sahenna wadiyi. kelaweemak atha laga wage kiyala hithenwa.

    un aduma gane BRICS eka stable wenakan wath inna thibba,

    rate prashna deal karana widiya hodayi, (ow separatist la wa marana eka just my pov)

    habayi eka karanna tharam un loke issraha hoda image ekak hadila na,

    ex: Ishrael palastine bomb damma kiyala kawuru kagahuwath unta wadak na, anik ratawalata pressure karannath ba. Americawa unta support without any questions .

    Indiawata inne mutual understanding ekak thiyena businessman la (ratawl) set ekak witharayi,

    india wa picture eken ayin wuna gman un ona welawka ready wena kenek ethanata replace karaganna,
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    බලපන්කො canada උන්ට visa දෙන එක නවත්තල.

    ඇරපු අතක් නෑ අර වංශෙ කබල් ගාන රෙන්න පුකේ ගූ නැති සිංහලයො වගේමයි. 😂😂😂 කැනඩාවට තොග පිටින් යනව ලොන්දියාවෙ ගූ ගොඩේ කන්නවත් නැති නිසා. මේ පොන්න හිඟන්නො හිතන් ඉන්නෙ කැනේඩියන් උන්ට ලොන්දියන් වීසා දුන්නෙ නැත්තං උන් අනාත වෙනව කියලා 😂😂😂😂
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ඇරපු අතක් නෑ අර වංශෙ කබල් ගාන රෙන්න පුකේ ගූ නැති සිංහලයො වගේමයි. 😂😂😂 කැනඩාවට තොග පිටින් යනව ලොන්දියාවෙ ගූ ගොඩේ කන්නවත් නැති නිසා. මේ පොන්න හිඟන්නො හිතන් ඉන්නෙ කැනේඩියන් උන්ට ලොන්දියන් වීසා දුන්නෙ නැත්තං උන් අනාත වෙනව කියලා 😂😂😂😂
    මට මතකයි ළගදි බුරුතු පිටින් deport කළා indian උන්ව හොරට visa හදන් canada ගිහින් . එහෙව් රටක් අනිත් රටට visa cancel කළහම මටත් ටිකක් මාංජමිකයි වගේ
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    සුද්දො එක්ක මොකක් හරි කතා බහ කරල විසදගන්න පුලුවන්. උබ හිතනවද ඉන්දියන් එවුන්ට බලයක් හම්බුනොත් උන් එක්ක කතා කරල විසදගන්න පුලුවන් කියල. උන්ට පුලුවන් නම් උබලගෙ ගෑනුන්ටත් සුකයි ඇවිල්ල, එහෙමට සක්කිලි ඉන්දියන් පම්කු. ලන්කාව ගෑවෙන්න වත් හොද නෑ බන්. කොටින්ට කොච්චර හෙල්ප් කලාද ඕකුන්. දැනුත් අර වතුකරේ පොඩි ටොන්ඩා පොන්සියට උදව් කරනවනෙ ඉන්දියන් සක්කිලි. තනි පොන්සියා ඌත්, මීඩියා වලින් පුම්බනව.

    වතුකරේ එකෙක්ගෙ පඩිය රු: 100 කින් වගේ වැඩි කරගන්න ඌගෙ පුප දෙමලු කීයක් ලෙවකන්න උනාද. දකුනෙ ටකරමක් බෙදල චන්දෙ ගන්නව වගේ තමයි. දෙකයි පනහෙ වැඩ. කවදාවත් වතුකරේ මිනිස්සුන්ට හරියන්නෙත් නෑ, මොකෝ එහෙම හරි ගියොත් පොඩි ටොන්ඩ කියල එකෙක් ඇත්තෙත් නෑ. ඒක නිසා වතුකරේ දෙමලුත් සදා වලේ 😌
    අපේ මිනිස්සු ඉන්දියන් සක්කිලියෝන්ගේ හැටි තාම දන්නේ නැතිව කවි ගී රචනා ලියන්නේ , උන් ltte එක හදලා අපිට ඇරපු හැටි කට්ටියට මතක නෑ දැන්