ඉන්දියාව දැන් අනිත් ඕනම රටකට බලපෑම් කරන්න පුළුවන් තත්වෙට එනව. බලපන්කො canada උන්ට visa දෙන එක නවත්තල. තව අවුරුදු 10කින් ඉන්දියාව කොයි වගේ තැනක තියෙයිද? හැබැයි ඉන්දියාවේ ගිහින් පදිංචි වෙන්න තරන් job market එකක් තාම ඉන්දිය වල හැදිල නෑ මම දකින විදිහට
https://www.youtube.com/live/XlzHO7PwNK8?si=UBRwyR_oY6DEF0y-
https://www.youtube.com/live/XlzHO7PwNK8?si=UBRwyR_oY6DEF0y-