ඉන්දියාව දිහා දෙයියෝ බලයිද?

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Tamange werdda tiyan anunta banina eka bayyonge jatika puruddak wela. maha eka karan weda walat india pali ne ban
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කොහෙද උඹලත් මේ තේරුමක් නැති වැක්සින් හොය හොය මැරෙන්න හදනවනෙ.අර එරොසන් කියපු ඉන්කා රාජධානියෙ බෙහෙත හොද නැද්ද ඔවා වෙනුවට 😑😏
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,283
    2,899
    113
    mamanam un karapu de waraddak dakinne na.
    ape pundela danaganna one deparak denna one vaccine ekaknam dose dekatama denna stock order karanna.
    munta ekawath plan karanna baruwa wena mona kathada
    pundela stock order kararata kalin order karapu stock eka full dunneth na mathaka widiyata.
    man hithanne api pay karala thibbeth na balance tikata. e nisa ehema balapuwama India unta baninnath ba
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඇස්ට්‍රා සෙනිකා හිග මාත්‍රා ගන්න ඉන්දියාව එක්ක කතා කලාම උන් ප්‍රයිස් වැඩි කරලා. කලින් අරන් තියෙන්නෙ එකක් $5ට දැන් $20 කියනවලු. 😡😡😡😡
    මේ වගේ වෙලාවක හොදටම කෙලවෙලා ඉද්දිත් මේ වගේ කුණු වැඩ කරද්දි මුන් දිහා දෙයියෝ බලයිද?

    නෙත්න් නිව්ස් ආටිකල් එක
    http://nethnews.lk/article/86372
    සයිනොෆාම් එක දැන් කීයක් වගේ වෙනවද බන්? 70$ තිබ්බේ. 20ක් වත් වෙලා නම් හොදයි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    walat.png