pundela stock order kararata kalin order karapu stock eka full dunneth na mathaka widiyata.mamanam un karapu de waraddak dakinne na.
ape pundela danaganna one deparak denna one vaccine ekaknam dose dekatama denna stock order karanna.
munta ekawath plan karanna baruwa wena mona kathada
සයිනොෆාම් එක දැන් කීයක් වගේ වෙනවද බන්? 70$ තිබ්බේ. 20ක් වත් වෙලා නම් හොදයි.ඇස්ට්රා සෙනිකා හිග මාත්රා ගන්න ඉන්දියාව එක්ක කතා කලාම උන් ප්රයිස් වැඩි කරලා. කලින් අරන් තියෙන්නෙ එකක් $5ට දැන් $20 කියනවලු.
මේ වගේ වෙලාවක හොදටම කෙලවෙලා ඉද්දිත් මේ වගේ කුණු වැඩ කරද්දි මුන් දිහා දෙයියෝ බලයිද?
නෙත්න් නිව්ස් ආටිකල් එක
http://nethnews.lk/article/86372