ඉන්දියාව ,පකිස්ථානයට පහර දෙයි-Breaking news

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙන උන්ට ඉන්දියන් කලවමා කියලා දාන එකා ප්‍රොෆයිල් ෆොටෝ එකට දාං ඉන්නේ ජෝන් ඊබ්‍රහීම්ගේ ෆොටෛා් එකක්.

    ලොල් ඕයි... දාගනිං ඉම්රාන් ඛාන්ගෙ ෆොටෝ එකක් :D :D :D :D
    හම්මෝ යකෝ :rofl:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය උඹ ඉතින් ආතල් කුඩු කරනවනේ...මම මේ print screen ගහන් බලන් හිටියේ...tube light එකට කොයි වෙලේද ඕක මීටර් වෙන්නේ කියල

    ඌ ටිපිකල් ගොං බූරුවෙක් බං. නැත්තං කියයිද චීනෙට ලංවෙන්න ඕන කියලා.

    මන් හිතුවෙ ජේසන් ස්ටැතම් කියල බන් :(:(:(

    උගෙ ප්‍රොෆයිල් එකට ගිහිං බලපං ලොකුවට බීඩියකුත් ගහගන දිලිසි දිලිසි ඉන්නෙ මොකාද කියලා :D

    හම්මෝ යකෝ :rofl:

    :D :D :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බුදුන්ගේ දේශයේ ගුවන් සීමාව ආක්‍රමණය කල පව්කාරයාට අත්වූ ඉරනම.................:(

    Sri lanka is belongs to it's people. not lord buddha. Buddha is a indian. why you guys donate your land to a Indian? its very ridiculous
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    mey allagatta indian pilot neda?
    Sadde mute karala baluwe office eke nisa,
    monawada kiyanne dial eka.

    සෙල්ෆ් ඉන්ට්‍රොඩක්ශන් එක . වින්ග් කමාන්ඩර් කෙනෙක් . :dull::dull::dull::dull: . මේ රටවල් දෙකම හරියටම යුද නීතිය පිලිපදින රටවල් දන්න විදිහට . This Pilot is a perfect military gentlemen :love::love::love:
     
    Last edited:

    amas

    Banned
    Feb 12, 2019
    130
    21
    0
    Sri lanka is belongs to it's people. not lord buddha. Buddha is a indian. why you guys donate your land to a Indian? its very ridiculous

    yep buddha is a foriegner. sri lanka is belonged to me.not to its people.I just let them to live.:P
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Sri lanka is belongs to it's people. not lord buddha. Buddha is a indian. why you guys donate your land to a Indian? its very ridiculous

    52173503_239021060336933_3299442787874766848_n.jpg

    26195514_163071041130279_4162337972194972058_n.jpg

    26167080_163071004463616_5318495678795777948_n.jpg

    26055619_163070791130304_4423901866758644612_n.jpg

    26169219_163068234463893_6437989489795750889_n.jpg

    51211675_375300609921561_5866430468794089472_n.jpg

    52173574_1012373785637154_2723285694054137856_n.jpg

    34483234_1738083799608002_3212494005350694912_n.jpg

    26114125_163071614463555_3388514673218509943_n.jpg

    ??????????????????????????????????????????????????????????????????
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වෙන උන්ට ඉන්දියන් කලවමා කියලා දාන එකා ප්‍රොෆයිල් ෆොටෝ එකට දාං ඉන්නේ ජෝන් ඊබ්‍රහීම්ගේ ෆොටෛා් එකක්.

    ලොල් ඕයි... දාගනිං ඉම්රාන් ඛාන්ගෙ ෆොටෝ එකක් :D :D :D :D

    හුගක් උන් කියනවා මම ජෝන් වගේ කියලා.ඉතින් ඒක තොට අදාල නෑනේ අවජාතක කල්ලතොනි කලු සුද්දෝ...මින් ඉදිරියට සියලු ඉන්දියානු දෑ වර්ජනය කල යුතුයි . සිගරට් එකක් ගහන් ඉන්නේ ජොන් කාරයානම් වහාම ඒක අයින් කරන්න ඔනි .අනික ඒ පික් එකේ ඉන්නේ ජොන් කාරයා කියලා කොහෙවත් ලියලා නෑ.ජෝන් එබ්‍රහම්ද කියලා අදුරගන්නත් බෑ පදපරමයෝ.... :rolleyes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Imran khan ට කිරියට log වෙන්න විතරයි තියෙන්නේ..war strategy එක කෙලින්ම මතන....SJ 91 පට්ට...

    :yes:මගේ war strategy එක කොච්චර පවර්ෆුල්ද කියලා කියනවනම් ලන්කාදීප පත්තර කාරයා නිව්ස් එක දෙන්නත් කලිනුයි මම අනාවැකි කිව්වේ

    ඉන්දීය ප්‍රහාරක යානාවලට අබසරණයි කියලා නූල දැම්මේ 10:58a.m ට

    පත්තරේ ගියේ 11.31 a.m ට
    :P:P:P

    http://www.lankadeepa.lk/latest_news/ඉන්දීය-ගුවන්-හමුදා-යානයක්-කාශ්මීරයේදී-කඩා-වැටෙයි/1-546433
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    හුගක් උන් කියනවා මම ජෝන් වගේ කියලා.ඉතින් ඒක තොට අදාල නෑනේ අවජාතක කල්ලතොනි කලු සුද්දෝ...මින් ඉදිරියට සියලු ඉන්දියානු දෑ වර්ජනය කල යුතුයි . සිගරට් එකක් ගහන් ඉන්නේ ජොන් කාරයානම් වහාම ඒක අයින් කරන්න ඔනි .අනික ඒ පික් එකේ ඉන්නේ ජොන් කාරයා කියලා කොහෙවත් ලියලා නෑ.ජෝන් එබ්‍රහම්ද කියලා අදුරගන්නත් බෑ පදපරමයෝ.... :rolleyes:

    හරි හරි බන්...උඹේ theory අනුව යනවනම් ....

    john අයිය ඉපදිලා තියෙන්නේ ලංකාවේ බෙම්මුල්ල කියන ප්‍රදේශයේ...

    ඌ ඔය මුම්බායි වල ඉපදිලා කියල දාල තියෙන්නේ මේකයි..මුම්බායි----බොම්බාය---බෙම්මුල්ල වෙලා....
    ඓතිහාසික සාක්කි අනුව මුල් නම ජෝහං අබරන්....ඊට පස්සේ ඉන්දියාවට සංක්‍රමණය වෙලා තියනවා....ලේසියට john Abraham කියල ගෙන..අර සලමන් කාන් එක්ක dance කරපු අපේ අක්ක කෙනෙකුත් හිටියේ...

    ඉතින් උඹ ඔය photo එක වෙනස් කරන්න එපා...ඌ ඇත්තටම ලංකා පුත්‍රයෙක්
     
    Last edited:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120

    :rofl::rofl::rofl:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හුගක් උන් කියනවා මම ජෝන් වගේ කියලා.ඉතින් ඒක තොට අදාල නෑනේ අවජාතක කල්ලතොනි කලු සුද්දෝ...මින් ඉදිරියට සියලු ඉන්දියානු දෑ වර්ජනය කල යුතුයි . සිගරට් එකක් ගහන් ඉන්නේ ජොන් කාරයානම් වහාම ඒක අයින් කරන්න ඔනි .අනික ඒ පික් එකේ ඉන්නේ ජොන් කාරයා කියලා කොහෙවත් ලියලා නෑ.ජෝන් එබ්‍රහම්ද කියලා අදුරගන්නත් බෑ පදපරමයෝ.... :rolleyes:

    උඹේ කපාල ධාරිතාවය ගැන පුදුමත් හිතෙනවා. උඹ රීප්‍රෙඩියුස් නොකරන තරමට හොඳයි.සමාජ සත්කාරයක් ඒක.

    පට්ට ඉන්දියන් විරෝධියගෙ ප්‍රොෆයිල් එකේ තියන ෆොටෝ එක
    rxzJ_fZz8Xvmk3VarNwRVIYYY_ujpqsDB1nr7QRbnDe9h4yGLHj-eU2zM63qqERX7KLZQYjS1LZuOYw1h-oJjrP8Nzttjn4NCpPnLy1yx3xf0UbVwGQ1UliIes3bUO-iTgTmoqZBrR8=w470-h234-no

    මෙන්න සර්ච් රිසල්ට් එකක්.

    YCEPQao_V2S_m6dDjj5nbrj1m3t0Bq6Db0jPnEPOIKVd4Q3CdpASQdDOkSpNsOTnjBon1LLCzJVUrppIw6yRBk5uzgj3waJIGaVyl9-TuKzQGQa7gD4oCN8iYJercI6IqAY4hKTfW6g=w512-h234-no

    බායි ප්‍රෙන්.....

    ප්ස්.... ප්ස්... SJ..... පංච නීවරණ දහයක් තියනවා.... ඕනද ? :rofl::rofl::rofl::rofl:

    තනියම පාරෙ යන්න එපා බං.. තම්බියෙක් දැක්කොත් අතරමංවෙච්චි හරකෙක් කියලා අනිවා මස්කඩේට දක්කනවා උඹව....
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹේ කපාල ධාරිතාවය ගැන පුදුමත් හිතෙනවා. උඹ රීප්‍රෙඩියුස් නොකරන තරමට හොඳයි.සමාජ සත්කාරයක් ඒක.

    rxzJ_fZz8Xvmk3VarNwRVIYYY_ujpqsDB1nr7QRbnDe9h4yGLHj-eU2zM63qqERX7KLZQYjS1LZuOYw1h-oJjrP8Nzttjn4NCpPnLy1yx3xf0UbVwGQ1UliIes3bUO-iTgTmoqZBrR8=w470-h234-no

    මෙන්න සර්ච් රිසල්ට් එකක්.

    YCEPQao_V2S_m6dDjj5nbrj1m3t0Bq6Db0jPnEPOIKVd4Q3CdpASQdDOkSpNsOTnjBon1LLCzJVUrppIw6yRBk5uzgj3waJIGaVyl9-TuKzQGQa7gD4oCN8iYJercI6IqAY4hKTfW6g=w512-h234-no

    බායි ප්‍රෙන්.....

    ප්ස්.... ප්ස්... SJ..... පංච නීවරණ දහයක් තියනවා.... ඕනද ? :rofl::rofl::rofl::rofl:

    තනියම පාරෙ යන්න එපා බං.. තම්බියෙක් දැක්කොත් අතරමංවෙච්චි හරකෙක් කියලා අනිවා මස්කඩේට දක්කනවා උඹව....

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Similar threads