ඉන්දියාව පට්ට දියුණුයි නේද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    බලහල්ලකෝ මුන්ගේ ටවුන් වල හැටි. දියුණුව බේරෙනවා.

    සිංහලු ඇවිල්ලා තියෙන්නේ මේ පැත්තෙන් කියලා තමයි කියන්නේ. සිංහලුන්ගේ ජාන වලින් 75% විතර බෙන්ගාල (බංගලි) ජාන ලු. මේ ඉන්දියාවේ බටහිර බෙන්ගාල ප්රාන්තේ කල්කටා නගරේ.

    Dreamer2019

    Active member
  • Oct 26, 2021
    105
    170
    43
    වීඩියෝ එකක් විතරක් බලල ඉන්දියාව දියුණු නෑ කියල Conclusion එකට එනවා කියන්නේ මගේ දැනුමේ හැටියට නම් මෝඩ වැඩක්. :no:

    ඉන්දියාවේ සමහර පැති පට්ට නොදියුනුයි. ඒ වගේම මුම්බායි වගේ සමහර සිටිස් පට්ට දියුණුයි.
    2013 මම ගියා බැංගලෝර්, කම්පැනි එකෙන් දුන්නු ට්‍රේනින් එකකට. බැංගලෝර් වල IT පාර්ක් එකක තමයි ඒ කම්පැනි එක තිබ්බේ.පට්ට ලොකු පාක් එකක්. වෙනම බස්, කැබ් තියෙනවා ඇතුලේ transport වලට. ඒ තරම් ලොකුයි. IT කම්පැනි සැහෙන්න ගානක් ඒ කාලෙත් තිබ්බ. Tech Mahindra , TCS , මතක විදියට Oracle ඔෆිස් එකකුත් තිබ්බ.
    දැනට ඉන්දියාවේ හැම magnificent company එකකම ඔෆිස් එකක් තියෙනවා.
    Ex

    Google (මේක දැම්මේ 2005 දන්නා තරමින් )
    Microsoft
    Oracle
    Samsung
    VMWare
    Adobe
    Cisco
    Qualcomm
    Intel
    Mu Sigma
    HCL Technologies
    IBM
    TCS
    Xerox Services
    Societe Generale
    Harman
    General Motors
    Capital One
    IPsoft Global Services
    Delph
    i

    IT ඒවාට අමතරව
    Visa , EBay, Amazon ඔෆිස් නුත් තියෙනවා දන්නා තරමින්. උබ හිතනවද ඔයින් එක company එකක් හරි ලංකාවේ අඩු ගානේ ඉදිරි අවුරුදු 5 ටවත් branch එකක් දාවි කියලා.

    2500 යක්ක පුත්තු කොහේ හරි එකක් දැකල අපි තමයි දියුණු කියල හිත සනසගන්නවා. :angry:
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    රාජ්‍යක් විදියට ඉතාම පොහොසත් සහ බලවත්..පට්ටම වේගෙන් රාජ්‍යය දියුණු වෙනවා
    නමුත් මිනිස්සු දුප්පත්... ඒ ඉංදියාව ආර් ථිකය මේන්ටේන් කරන විදිය.. නැත්නම් චීනේට උන වැඩේ තමා ඉංදියාවටත් වෙන්නේ..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බලහල්ලකෝ මුන්ගේ ටවුන් වල හැටි. දියුණුව බේරෙනවා.

    සිංහලු ඇවිල්ලා තියෙන්නේ මේ පැත්තෙන් කියලා තමයි කියන්නේ. සිංහලුන්ගේ ජාන වලින් 75% විතර බෙන්ගාල (බංගලි) ජාන ලු. මේ ඉන්දියාවේ බටහිර බෙන්ගාල ප්රාන්තේ කල්කටා නගරේ.

    අපි උන්ගෙන් ණයට කනවා
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    රාජ්‍යක් විදියට ඉතාම පොහොසත් සහ බලවත්..පට්ටම වේගෙන් රාජ්‍යය දියුණු වෙනවා
    නමුත් මිනිස්සු දුප්පත්... ඒ ඉංදියාව ආර් ථිකය මේන්ටේන් කරන විදිය.. නැත්නම් චීනේට උන වැඩේ තමා ඉංදියාවටත් වෙන්නේ..
    chineta mokakda une?
     
    • Like
    Reactions: NRTG

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    chineta mokakda une?
    දුප්පත් උන්ගෙ අතේ සල්ලි ගැවසෙද්දි උන් පට ගාල මධ්‍යම පන්තියට ආව...කොස්ට් ඔෆ් ලිවින් වැඩි උනා.. වැඩියෙන් පඩි ඕන වුනා.. ලේබර් කොස්ට්1 වැඩි උනා.. ආයෝජන රටින් එළියට යන්න ගත්තා...
    ලංකාවෙන් මාස්,බ්‍රැන්ඩික්ස් ගලවන්නත් ඕක හේතුවක්..මෙහේ දෙන්නෙක්ට ගෙවන පඩිය බංග්ලාදේශ්,වියට්නාම් වල 3කට දෙන්න පුලුවන්..
    ඉංදියාවේ පාරේ රෙන්නෙ ඒකයි මිනිස්සු තාමත්..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,500
    25,795
    113
    දුප්පත් උන්ගෙ අතේ සල්ලි ගැවසෙද්දි උන් පට ගාල මධ්‍යම පන්තියට ආව...කොස්ට් ඔෆ් ලිවින් වැඩි උනා.. වැඩියෙන් පඩි ඕන වුනා.. ලේබර් කොස්ට්1 වැඩි උනා.. ආයෝජන රටින් එළියට යන්න ගත්තා...
    ලංකාවෙන් මාස්,බ්‍රැන්ඩික්ස් ගලවන්නත් ඕක හේතුවක්..මෙහේ දෙන්නෙක්ට ගෙවන පඩිය බංග්ලාදේශ්,වියට්නාම් වල 3කට දෙන්න පුලුවන්..
    ඉංදියාවේ පාරේ රෙන්නෙ ඒකයි මිනිස්සු තාමත්..
    Solution?
     
    • Like
    Reactions: Any.key and NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ඉරිසියාවට කියන කතන්දර

    ඉන්දියාව ලෝකේ ජනගහනයෙන් අධිකම රට වෙනවා 2024 දී
    ඉන්දියාව අඟහරු වලට යානයක් යැවුවා
    ඉන්දියාව ලෝකයේ 3වෙනි ලොකුම ආර්ථිකය තියෙන රට
    ඉන්දියාවේ ක්‍රිකට් ලෝකේ අංක එක (ද කොහෙද)
    ඉන්දියාවේ ලෝකේ ධනවතුන් ඉන්න රටක්
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    සිංහලු ඇවිල්ලා තියෙන්නේ මේ පැත්තෙන් කියලා තමයි කියන්නේ. සිංහලුන්ගේ ජාන වලින් 75% විතර බෙන්ගාල (බංගලි) ජාන ලු
    Meka mm atta Sinhala bangaliyo wage thamai not like indians

    Source ekak thiyenawada oka gana ?
     
    • Dislike
    Reactions: Tz4400

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එක දැම්මෙ

    සල්ලි තිබුනත් වාහනේට ෆුල් ටෑංක් පෙට්‍රල් ගහගන්න බැරි​
    සල්ලි තිබුනත් බෙහෙත් ගන්න බැරි​
    සල්ලි තිබුනත් අලුත් වාහනයක් ගන්න බැරි​
    ලෝකෙටම නය වෙලා කන්න බඩු ටික ගේන​
    හොඳ රටකට විසිට් එකක් දාන්නවත් වීසා ගන්න බැරි​
    ඩොලර් 300ක් කාඩ් එකෙන් පේ කරන්න බැරි​

    රටක ඉඳඟෙන
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    බලහල්ලකෝ මුන්ගේ ටවුන් වල හැටි. දියුණුව බේරෙනවා.

    සිංහලු ඇවිල්ලා තියෙන්නේ මේ පැත්තෙන් කියලා තමයි කියන්නේ. සිංහලුන්ගේ ජාන වලින් 75% විතර බෙන්ගාල (බංගලි) ජාන ලු. මේ ඉන්දියාවේ බටහිර බෙන්ගාල ප්රාන්තේ කල්කටා නගරේ.

    onama rataka chatter city area tiyenawa ban ekan rate tatwe kiyanna baha. tech side eken nam ithin indian un thami hamathanama.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඉන්දියා economic model එක හෙන අමුතුයි බං ඉන්දියාවේ අරටුව තමා ඒ රටේ විශ්වවිද්යාල පද්ධතිය උගත් ශ්රමිකයෝ බිහිකරලා උංව job වලට placement කරනවා අපේ වගේ නිකං එලියට දාන්නෑ,ඉන්දියාව අද යම් තත්ත්වයක ඉන්නවද ඒකට හේතුව indian education system එක.