ඉන්දියාව රනිල් විරෝධී ද?

ඉන්දියාව රනිල් විරෝධී ද?

රනිල් කරන්නේ කාගේ ගේමක් ද?
රනිල් කරන්නේ චීනයේ ගේම් ද ඉන්දියාවේ ගේම් ද ඇමරිකාවේ ගේම් ද කොටින්ගේ ගේම් ද?

මම දැක්කා කතාවක් දාලා තියෙනවා...රනිල් දැන් චීනට දෙන නිසා ඉන්දියාව අසතුටුයි කියලා...ඒක අමූලික බොරුවක්...රනිල් ලංකාවට හැර හැමෝටම දෙනවා...චීනටත් දෙනවා ඉන්දියාවටත් දෙනවා.....

රනිල් ඉන්දියාවට දෙන හැටි

ඔයාලට මතකද මෝදි ආවා? ඇවිත් සිංහයා වගේ යාපනයේ ගියා අපේ පාර්ලිමේන්තුව ඇමතුව? කිව්වේ මොකක්ද ලංකාව ෆෙඩරල් ව්‍යවස්ථාවකට යන්න ඕන කියලා...දැන් රනිල් ඒක කරන්නේ නැද්ද?

ඊඨ පස්සේ ආවා ජයශංකර් කියලා මෝදි රජයේ ප්‍රධානියෙක්...මැන්ට කියන්නේ ලංකාවේ point man කියලා..ඒ කියන්නේ ලංකාව ගැන මෝදි රජයේ උපදේශක තමයි...මැන් ලංකාවට ආවම එයාව හම්බෙන්න ගියා දෙමළ සන්ධානයේ සෙට් එක.........
උන් ටික ජෙයශංකර්ට කිව්වා උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කරලා දෙන්න කියලා.....
ජයශංකර් කිව්වේ මොකක්ද ? ඒකට හදිසි වෙන්න එපා...........පොඩ්ඩක් ඉන්න අපි මුලින්ම ලංකාවේ ආර්ථිකයේ ඉන්දියානු අධිකාරිය බලවත් කරන්න ඕන කියලා.......ඊට පස්සේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම හෝ ෆෙඩරල් හෝ හරි ලේසි වැඩ...
.ලංකාවේ මුළු ආර්ථිකයම අල්ල ගත්තාම නිකම් මිනිහෙක්ගේ බෙල්ලෙන් අල්ලගන්නවා වගේ නේ

ආයිත් ආවා අපේ පඹයා හා හරකා ගේ බොස්..මෝදි....මතකද මැන් නුවර එලියේ ගිහින් කරපු කතාව? සිංහලුන්ගේ තියන අවුල තමයි හැම එකක්ම සති දෙකයි...මතක නැ...උ මොකක්ද කිව්වේ? ලංකාවේ ඉන්න දමිළ මිලියන ගාණම ඉන්දියානු ඩයස්පෝරාවක් තමයි ඔයාලා වෙනුවෙන් අපි
ඉන්නවා කියලා.............
මට මතකයි මම දන්න කපටි මුස්ලිම් මිනිහෙක් දැම්මා...මෝදි ලංකාවේ තවත් යුධ පෙරමුණක් ඇති කළා කියලා Modi opened another front in Sri Lanka....ඒ වගේ දෙයක් තේරුම් ගන්න අපේ ගොන් සිංහලුන්ට මොළ නැ......

ඉන්දියාව ටාගට් කරන්නේ ත්‍රිකුණාමලය....
ඔය අතරේ මේ ආණ්ඩුවට එදිනෙදා වියදම් කරගන්න බැරි නිසා මත්තල වික්කා චීනයට...ඒ ගිවිසුම අපිට සැහෙන පාඩුයි.....මාධ්‍ය වලින් ඉන්දියානු රජයේන ඇහුවා ඒක ප්‍රශ්නයක් නෙමෙයි ද කියලා...........ඉන්දියානුවා කිව්වේ ඒක ප්‍රශ්නයක් තමයි...හැබැයි මත්තලයි ත්‍රිකුණාමලයයි දෙනවා නම් කමක් නැ කියලා................
ඔන්න ඔය විදිහට තමයි මත්තලයි ත්‍රිකුණාමලයයි දෙන්නේ....
දැන් ත්‍රිකුණාමලයයි මත්තලයි දෙන රනිල් ගේ ආණ්ඩුවට ඉන්දියාව කැමති නැද්ද?

තවත් ගිවිසුමකට රනිල් ඉන්දියාවේ ගිහින් අත්සන් කළා...ඒ මොකක්ද? ලංකාවේ මාර්ග පද්ධතිය දියුණු කරන්න ගිවිසුමක්...මරු නේ...ලංකාවේ පාරවල් හදන්න ලු.......දැන් මොනාද මේ පාරවල්....මන්නාරම මධ්‍යස්ථානය්ක විදිහට දියුණු කරන්න .....කෙලින්ම ත්‍රිකුණාමලයට සම්බන්ධ කරන්න....හ්ම්....දැන් ඕක අපිට කොහොමද රටක් විදිහට වැදගත්?
මන්නාරම වෙනම මධ්‍යස්ථානයක් විදිහට දියුණු කරන එක අපිට රටක් විදිහට වැදගත් වන්නේ ඇයි? මොකද මට නම් එහෙම පැහැදිලි වැදගත්කමක් නැත.........
ඒක කරන්නේ ඉන්දියාවේ වුවමනාවට......ඉන්දීය සැලසුම තමයි මන්නාරම හා තමිල්නාඩුව යා කරන එක..එහෙම කරලා දකුණු ඉන්දියාව එක්ක එක යුනිට් එකක් විදිහට ලංකාවේ උතුර හා නැගෙනහිර සංවර්ධනය කරන්න......

දැන් මේක කරන්නද මචං අපේ රටේ 29000ක් දිවි දුන්නේ......

මේ ළඟදි රනිල් ආපහු ඉන්දියාවට ගියාම මොකද කිව්වේ??? අර පොරොන්දු වෙච්ච ඒවා ටක් ගාලා කරමු....ඒ කියන්නේ ඉන්දියාව බයයි රනිල් ගේ ආණ්ඩුව පෙරළෙයි කියලා.....ඒ දේ වෙන්න කලින් ඉන්දියාවට අවශ්‍ය දේ කරගන්න තමයි වුවමනා.................

රනිල් ඇයි ඒකට පර්ෆෙක්ට් වෙන්නේ? රනිල් කියන්නේ ඔය ටොයියෝ හිත්න ඉන්න වගේ මොළයක් නෙමෙයි, මිනිහට අනුන්ගේ ගේම් මෙලෝ සසරක් තේරෙන්නේ නැ...මැන්ට ලංකාවේ strategic interests කියන එක ගැන කිසි අදහසක් නැ......ඒ නිසා තමයි නෝර්වේ කාරයින්ගේ උගුලට 2002 දි ආව සැරේ ලංකාවම දැම්මේ...............

images

ඉතින් එහෙම මෝඩ මනුස්සයෙක් ලංකාවේ අගමැති වෙනවට ඉන්දියාව කැමතියි...........ටොයියෝ හිතන් ඉන්නේ මු හෙණ මොළ කාරයා කියලා...කියන හැම ගොන් වැඩක් ම ගොන් කතාවක්ම සාධාරණීයකරණය කරන්නේ අපිට නොතේරෙන මොකක් හෝ බුද්ධිමත් වැඩක් මේකේ අති කියලා...............
රනිල්ගෙන් ඉන්දියාව, චීනය, ඇමරිකාව කොටි පට්ට ලෙස වාසි ගත්තා..........
 
Last edited:

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
රනිල් හදන්නේ එක්ටා ගහලා හම්බන්තොට චීනගේ බඩු ඉන්දියාවට දෙන්න. ඔකට ඉන්දියන් උන් ආසා නැ. දැන් එක්ටා එකට පස්සගහන්නේ ඉන්දියන් උන්.. ලන්කාව ෆුල් ට්‍රයි එක දානවා ගිවිසුම ගහන්න. ඉන්දියන් උන් පස්ස ගහනවා.. චයිනා උන් සිල්ක් රොඩ් එකේ වැඩේට ඉන්දියා කැමති නැ පකී උන් ඉන්න නිසා. චයිනො බලන්නේ ලන්කාව හරහා ඉන්දියා මාකට් එකට ගොඩ වෙන්න. රනිලා බලන්නේ තැරැව්කාරයෙක් කරන්න ලන්කාව.
 
උඹට පිස්සුද බං? කොහෙද ඉන්දියාව එට්කා අත්සන් කරන්න පස්ස ගහන්නේ? පහුගිය දවස් වල උන් කිව්වේ ලංකාවේ බිස්නස් කාරයි්නට ඕන විදිහට එට්කා අත්සන් කරන්න බැ කියලා...........එට්කා අත්සන් කිරීමේ තදබල වුවමනාව තියෙන්නේ ඉන්දියාවට
 
ඒක තමා උන් කියන්නේ. ඔය බිස්නස් කාරයො කියලා උන් හදුන්වන්නේ මොක්කුද කියලා බලහන්. චයිනීස් සබ්සිඩයර්ලා.. උන් ලන්කාවේ උන්, බෙදන්නේ චීන බඩු.
 
රනිල් හදන්නේ එක්ටා ගහලා හම්බන්තොට චීනගේ බඩු ඉන්දියාවට දෙන්න. ඔකට ඉන්දියන් උන් ආසා නැ. දැන් එක්ටා එකට පස්සගහන්නේ ඉන්දියන් උන්.. ලන්කාව ෆුල් ට්‍රයි එක දානවා ගිවිසුම ගහන්න. ඉන්දියන් උන් පස්ස ගහනවා.. චයිනා උන් සිල්ක් රොඩ් එකේ වැඩේට ඉන්දියා කැමති නැ පකී උන් ඉන්න නිසා. චයිනො බලන්නේ ලන්කාව හරහා ඉන්දියා මාකට් එකට ගොඩ වෙන්න. රනිලා බලන්නේ තැරැව්කාරයෙක් කරන්න ලන්කාව.

1. එට්කා එක අදාළ වෙන්නේ භාණ්ඩ වලට නෙමෙයි..එට්කා අදාළ වෙන්නේ සේවා සම්බන්ධයෙන්...ඒ නිසා තමයි අයි ටි වගේ සේවා පැත්තේ එවුන් ඒකට විරුද්ධ.......

2. භාණ්ඩ සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කරලා ඉවරයි.......ඒක ගැහුවෙය් 1998 දී......උඹ කියන විදිහට ඒ දේ වෙන්න ඕන මේ වෙන කොට 1998 ඉඳන්....ඉන්දියාව කියන්නේ මාරම protectionist policy එකක් තියන රටක්............උන් කාගෙවත් බඩු එන්න දෙන්නේ නැ....ඒ නිසා තමයි ඔය ඉන්දියාවට ටොපේ ටොප් එකට බඩු යවන්න පුළුවන් කියලා හිතන හරි ළඳ බොළඳ මානසිකත්වය යතාර්ථයේ නොපවතින්නේ.....ඉන්දියාව ඒ සියල්ල බ්ලොක් කරනවා...පොඩ්ඩක් සොයා බලන්න
 
ඒක තමා උන් කියන්නේ. ඔය බිස්නස් කාරයො කියලා උන් හදුන්වන්නේ මොක්කුද කියලා බලහන්. චයිනීස් සබ්සිඩයර්ලා.. උන් ලන්කාවේ උන්, බෙදන්නේ චීන බඩු.

අනේ මචං පොඩ්ඩක් හොයලා බලලා කතා කරහන්.......මේකට විරුද්ධ ලංකාවේ IT industry එකේ අයයි.....ලංකාවේම මැනුෆැක්චර්ස්ලයි.

කවුද බං උඹ කියන චයිනිස් සබ්සිඩර්ස්ලා...උන් මොන හේතුවකට විරුද්ධ වෙන්නේ? උඹ කියන එකේ කිසි තර්කයක් නැනේ
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
1. එට්කා එක අදාළ වෙන්නේ භාණ්ඩ වලට නෙමෙයි..එට්කා අදාළ වෙන්නේ සේවා සම්බන්ධයෙන්...ඒ නිසා තමයි අයි ටි වගේ සේවා පැත්තේ එවුන් ඒකට විරුද්ධ.......

2. භාණ්ඩ සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කරලා ඉවරයි.......ඒක ගැහුවෙය් 1998 දී......උඹ කියන විදිහට ඒ දේ වෙන්න ඕන මේ වෙන කොට 1998 ඉඳන්....ඉන්දියාව කියන්නේ මාරම protectionist policy එකක් තියන රටක්............උන් කාගෙවත් බඩු එන්න දෙන්නේ නැ....ඒ නිසා තමයි ඔය ඉන්දියාවට ටොපේ ටොප් එකට බඩු යවන්න පුළුවන් කියලා හිතන හරි ළඳ බොළඳ මානසිකත්වය යතාර්ථයේ නොපවතින්නේ.....ඉන්දියාව ඒ සියල්ල බ්ලොක් කරනවා...පොඩ්ඩක් සොයා බලන්න

ගිවිසුමේ එක්ටා එකේ තියෙන්නේ සේවා කියලා ලන්කාවට එන එවට. ඒකටයි ලන්කාවේ උන් අකමැති.. ලන්කාවෙන් ඉන්දියාවට යන්නේ සේවා නෙමෙයි.. අපි මොනවද උන්ට සේවා කියලා දෙන්නේ, මෙහේ ගැනුද? උන් මෙහෙට සේවා දෙනවා, මෙහෙන් උන්ට බඩු දෙනවා. ඔකයි ඇත්ත සීන් එක. ඔකට උඅ කිව්වා වගේ ඉන්දියන් උන් කැමති නැ. ඒකයි පස්ස ගහන්නේ..
 
ශා ඉන්දියාව හරි ලොකු ජනගහනයක් තියන රටක්.....බිලියන ගාණක මාකට් එකක්...බලන්න අපේ බිස්නස් කාරයින්ට බඩු යවන්න පුළුවන් වාව් වාව්.....
මේ එක සිඟිති මානසිකත්වයක්...........ඉන්දියාව එහෙම වෙන්න දෙන්නේ නැ.........
ඉන්දියාවේ ප්‍රාන්ත වල වෙනම නීති තියනවා...අපි මොන ගිවිසුම් ගැහුවත් ප්‍රාන්ත වල නීති වලින් හා වෙන යටි කුට්ටු වැඩ වලින් උන් අපේ බඩු එවන ඒවා නතර කරනවා හා නතර කළා...........උඹ පොඩ්ඩක් හොයලා බලපන් මැලිබන් බිස්කට් ඉන්දියාවට ගෙනිහින් වෙච්ච දේ................
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අනේ මචං පොඩ්ඩක් හොයලා බලලා කතා කරහන්.......මේකට විරුද්ධ ලංකාවේ IT industry එකේ අයයි.....ලංකාවේම මැනුෆැක්චර්ස්ලයි.

කවුද බං උඹ කියන චයිනිස් සබ්සිඩර්ස්ලා...උන් මොන හේතුවකට විරුද්ධ වෙන්නේ? උඹ කියන එකේ කිසි තර්කයක් නැනේ
උබට කියන දේ තෙරෙන්නේ නැ බන්.. චයිනීස් සබ්සිඩර්ලා තමායි ලන්කාවේ ඔය බිස්නස්කාරයො. උන් හදන්නේ ලන්කාවට චීන බඩු ගෙනත්, චීන කම්පනි ලන්කාවේ දාලා එවල ප්‍රඩක්ට් එක ඉන්දියාවට විකුනන්න.. ඉන්දියන් උන් ඔකට කැමති නැ.. උබ කියන්නේ IT ඉන්ඩස්ට්‍රී එක ගැන. ඒක ලන්කාවට ඉන්දියාවෙන් එන එක.ඒකට අපේ උන් කැමති නැ.. ඒ වගේ ඉන්දියාවේ උන් කැමති නැ ලන්කාවෙන් චයිනීස් බඩු ඉන්දියාවට එනවට. ගිවිසුමක් කියන්නෙ එක පැත්තක් නෙමෙයි දෙපැත්තක්. ඉන්දියා උන් අපිට IT උන් දෙනවා. අපි උන්ට බඩු දෙනවා. ඔකයි ගිවිසුමේ මූලික හරය. නැති නම් උබ කියන්නේ ගිවිසුමේ හැටියට ලන්කාවෙන් ඉන්දියාවට දෙන්න හදන්නේ මොනාද?
 
මම තව උදාහරණයක් කියන්නද? අපේ අය තේ යවන්න පටන් ගත්තා....

හැබැයි 98 ගැහුව ගිවිසුමෙන් ඉන්දියාව මොකක්ද කිව්වේ අපේ මෙන්න මේ වරායෙන් ( මට නම මතක නැ) විතරයි තේ එවන්න පුළුවන් කියලා....

දැන් අපේ අය යවන්න ගත්තා........
මොකද වුණේ?
ඒ වරාය තියෙන්නේ උන්ගේ තේ වතු තියන පැත්තේ........
අපි තේ කන්ටේනර් එකක් ගෙනිච්ච හැටියේ තේ වතු කාරයෝ කරන්නේ මොකක්ද දාස් ගණන් සෙනඟ ඇදලා උද්ඝෝෂණය කරවනවා............අන්තිමට තේ රිලිස් කරන්නේ නැ..ආපහු එනවා......

ඔන්න ඕක තමයි අපි යවන බඩු වලට වෙන්නේ.........ඒ තමයි අත්දැකීම.....අපේ ආණ්ඩුව අපේම මිනිස්සුන්ගේ කතාවට සවන් දෙන්න කැමති නැ​
 
ගිවිසුමේ එක්ටා එකේ තියෙන්නේ සේවා කියලා ලන්කාවට එන එවට. ඒකටයි ලන්කාවේ උන් අකමැති.. ලන්කාවෙන් ඉන්දියාවට යන්නේ සේවා නෙමෙයි.. අපි මොනවද උන්ට සේවා කියලා දෙන්නේ, මෙහේ ගැනුද? උන් මෙහෙට සේවා දෙනවා, මෙහෙන් උන්ට බඩු දෙනවා. ඔකයි ඇත්ත සීන් එක. ඔකට උඅ කිව්වා වගේ ඉන්දියන් උන් කැමති නැ. ඒකයි පස්ස ගහන්නේ..

උඹට පිස්සුද බං? උඹ මෙලෝ දෙයක් නොදැන නේද කතා කරන්නේ? මචං භාණ්ඩ ගිවිසුම අත්සන් කළා 1998 දී....මේ සේවා ගිවිසුම...මේක යටතේ ඉන්දියානුවෝට පුළුවන් ලංකාවට ඇවිත් ජොබ් කර්නන........අපේ ජොබ් මාකට් එකට කෙල වෙනවා විතරක් නෙමෙයි...ජනවර්ග ප්‍රශ්නය දැඩි වෙනවා...........තමිල් නාඩුවේ දෙමළ තවත් මෙහෙ ඇවිත් පදිංචි වෙලා ජොබ් කරන්න ගත්තොත් උඹ මොන පුක ද කරන්නේ? මෙහෙ දෙමළ ගැනු ගත්තොත් මොන පුකද අපි කරන්නේ? මේක සේවා ඉන්දියානුකරණය ලක්වෙන එකක් විතරක් නෙමෙයි......තව සැහෙන බරපතල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් එකක්
 
උබට කියන දේ තෙරෙන්නේ නැ බන්.. චයිනීස් සබ්සිඩර්ලා තමායි ලන්කාවේ ඔය බිස්නස්කාරයො. උන් හදන්නේ ලන්කාවට චීන බඩු ගෙනත්, චීන කම්පනි ලන්කාවේ දාලා එවල ප්‍රඩක්ට් එක ඉන්දියාවට විකුනන්න.. ඉන්දියන් උන් ඔකට කැමති නැ.. උබ කියන්නේ IT ඉන්ඩස්ට්‍රී එක ගැන. ඒක ලන්කාවට ඉන්දියාවෙන් එන එක.ඒකට අපේ උන් කැමති නැ.. ඒ වගේ ඉන්දියාවේ උන් කැමති නැ ලන්කාවෙන් චයිනීස් බඩු ඉන්දියාවට එනවට. ගිවිසුමක් කියන්නෙ එක පැත්තක් නෙමෙයි දෙපැත්තක්. ඉන්දියා උන් අපිට IT උන් දෙනවා. අපි උන්ට බඩු දෙනවා. ඔකයි ගිවිසුමේ මූලික හරය. නැති නම් උබ කියන්නේ ගිවිසුමේ හැටියට ලන්කාවෙන් ඉන්දියාවට දෙන්න හදන්නේ මොනාද?

මම දන්න තරමින් එට්කා එකට ලොකුම විරෝධය දක්වන්නේ IT sector, GMOA හා නේචර් සික්‍රට් වගේ ලංකාවෙම කොම්පැනි......
දැන් මේ ගිවිසුම භාණ්ඩ සම්බන්ධ දෙයක් නෙමෙයි සේවා සම්බන්ධ දෙයක් කියලා පැහැදිලිව කියද්දි...මේකෙන් භාණ්ඩ පිටරට ඉන්දියාවේ යවන්න පුළුවන්.....ඒකට චීන කවුදලු අකමැති මොන ගොන් කතාද බං?

ඉන්දිය්න එවුන් අකමැති මොකටද බං? උන් උඩින් කැමතියි. උන් තමයි ගෙනාවේ...

මචං ආපහු පාරක් කියන්නේ එට්කා කියන්නේ භාණ්ඩ සම්බන්ධ ගිවිසුමක් නෙමෙයි සේවා සම්බන්ධ එකක්...භාණ්ඩ සම්බන්ධ ගිවිසුම අත්සන් කළා 1998 දි...අනේ මචං කඩේ යද්දි හොයලා පලයන්
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
උඹට පිස්සුද බං? උඹ මෙලෝ දෙයක් නොදැන නේද කතා කරන්නේ? මචං භාණ්ඩ ගිවිසුම අත්සන් කළා 1998 දී....මේ සේවා ගිවිසුම...මේක යටතේ ඉන්දියානුවෝට පුළුවන් ලංකාවට ඇවිත් ජොබ් කර්නන........අපේ ජොබ් මාකට් එකට කෙල වෙනවා විතරක් නෙමෙයි...ජනවර්ග ප්‍රශ්නය දැඩි වෙනවා...........තමිල් නාඩුවේ දෙමළ තවත් මෙහෙ ඇවිත් පදිංචි වෙලා ජොබ් කරන්න ගත්තොත් උඹ මොන පුක ද කරන්නේ? මෙහෙ දෙමළ ගැනු ගත්තොත් මොන පුකද අපි කරන්නේ? මේක සේවා ඉන්දියානුකරණය ලක්වෙන එකක් විතරක් නෙමෙයි......තව සැහෙන බරපතල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් එකක්
ඔය එක පැත්තක් බන්.. ඔක 100%ක් හරි මම පිලිගන්නවා.. ඔකේ උබ කියන්නේ නැනේ ඉන්දියන් උන්ට ලන්කාවෙන් යවන සේවා මොනාද කියලා.. අන්න එතනයි ගැටලුව තියෙන්නේ. නැතුව මම එක්ටා එකට පක්ශ එක නෙමෙයි. ඔක අත්සන් කලොත් ඉස්සෙල්ලාම කෙලවෙන ජොබ් අතරේ මගේ ජොබ් එකත් තියනවා.. සේවා ගිවිසුම අදාල වෙන්නේ ලන්කාවට ඉන්කමින් හැටියට. ලන්කාවෙන් අවුට්ගොයින් වෙන්නේ සේවා නෙමෙයි. අර උබ කිව්ව කලින් අත්සන් කල ගිවිසුමේ බාන්ඩ.. ඒකට ඉන්දියන් උන් කැමති නැ. එක්ටා අත්සන් කල ගමන් බාන්ඩ ගිවිසුම බලාත්මක වෙනවා. එතකොට හම්බන්තොට චයිනීස් ෆැක්ටරිවලින් හදන ඔක්කොම ඉන්දියා මාකට් එකට දාලා ෆ්ලඩ් කලඇකි චයිනීස් උන්ට ලන්කාව හරහා. ඒකට ඉන්දියන් උන් කැමති නැ..
 
HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    උඹ කරපු research අනුව එක් එක් දේශපාලකයින් ගැන, උන්ගේ හැකියාවන් ගැන තක්සේරුවක් ඇතිනේ. ඒ අනුව මීළඟට බලයට ගේන්ඩ හොඳම පුද්ගලයා හා පක්ෂය මොකක්ද කියල විග්‍රහයක් කරන්ඩ. මොකද එක පුද්ගලයෙක්ට බැන බැන ඉඳලා හරියන්නේ නෑ. දැන්ම ඉඳන් calculated decision එකක් ගන්න එක හොඳයි ඊගාවට ගන්න පියවර ගැන. නැත්නම් හැමදාම වගේ චන්දෙ ලං වෙද්දී දෙපැත්තෙන් කියන බොරු අහලා තීරණයක් ගන්ඩ අපහසු වෙනවා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම දන්න තරමින් එට්කා එකට ලොකුම විරෝධය දක්වන්නේ IT sector, GMOA හා නේචර් සික්‍රට් වගේ ලංකාවෙම කොම්පැනි......
    දැන් මේ ගිවිසුම භාණ්ඩ සම්බන්ධ දෙයක් නෙමෙයි සේවා සම්බන්ධ දෙයක් කියලා පැහැදිලිව කියද්දි...මේකෙන් භාණ්ඩ පිටරට ඉන්දියාවේ යවන්න පුළුවන්.....ඒකට චීන කවුදලු අකමැති මොන ගොන් කතාද බං?

    ඉන්දිය්න එවුන් අකමැති මොකටද බං? උන් උඩින් කැමතියි. උන් තමයි ගෙනාවේ...

    මචං ආපහු පාරක් කියන්නේ එට්කා කියන්නේ භාණ්ඩ සම්බන්ධ ගිවිසුමක් නෙමෙයි සේවා සම්බන්ධ එකක්...භාණ්ඩ සම්බන්ධ ගිවිසුම අත්සන් කළා 1998 දි...අනේ මචං කඩේ යද්දි හොයලා පලයන්
    මොනාද බන් ඔය කියන්නේ. මම කිව්ව කතාවට සම්පූර්න ප්‍රති විරුද්ද කතාවක් උබ කියන්නේ. මේ ගිවිසුම ගහන්න වැඩිම උවමනාව තියෙන්නේ චීනෙට. මොකද චීනෙට ඉන්දියා මාකට් එකට යන්න තියන එකම ක්‍රමේ තමා ලන්කාව හරහා ඔය ගිවිසුමෙන්.. උබ ඔය කියන සේවා අදාල වෙන්නේ ලන්කාවට එන කියන ක්ටගරියට. ලන්කාවෙන් යන කියන කැටගරිය කියවලා බලහන්. ඒකේ සේවා නැ. බාන්ඩ තියෙන්නේ.. ඔයිට වඩා උබට තෙරුම් කරන්න බැ.. තෙරෙන උන් තෙරුම් ගනියි.. රනිලා ගහපු ගේම දැන් ඌට ලිහා ගන්න බැ.. ඌ ප්ලැන ගැහුවේ මහින්දගේ ප්‍රොජෙක්ට් එකෙන් ඌ ගොඩ යන්න.. ඌ ඉස්සෙල්ලාම ගිහින් චීනුන්ට කිව්ව මෙහේ ෆැක්ටරි දාන්න කියලා. ඊට පස්සේ එක්ටා එක ගහන්න ගියා ඉන්දියාවේ මාකට් එක චීනුන්ට අරන් දෙන්න. ඔකට ඉන්දියන් උන් කැමති නැ. එක්ටා එකසයින් කරන්න බැ කියන්නේ දැන් ඉන්දියන් උන්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය එක පැත්තක් බන්.. ඔක 100%ක් හරි මම පිලිගන්නවා.. ඔකේ උබ කියන්නේ නැනේ ඉන්දියන් උන්ට ලන්කාවෙන් යවන සේවා මොනාද කියලා.. අන්න එතනයි ගැටලුව තියෙන්නේ. නැතුව මම එක්ටා එකට පක්ශ එක නෙමෙයි. ඔක අත්සන් කලොත් ඉස්සෙල්ලාම කෙලවෙන ජොබ් අතරේ මගේ ජොබ් එකත් තියනවා.. සේවා ගිවිසුම අදාල වෙන්නේ ලන්කාවට ඉන්කමින් හැටියට. ලන්කාවෙන් අවුට්ගොයින් වෙන්නේ සේවා නෙමෙයි. අර උබ කිව්ව කලින් අත්සන් කල ගිවිසුමේ බාන්ඩ.. ඒකට ඉන්දියන් උන් කැමති නැ. එක්ටා අත්සන් කල ගමන් බාන්ඩ ගිවිසුම බලාත්මක වෙනවා. එතකොට හම්බන්තොට චයිනීස් ෆැක්ටරිවලින් හදන ඔක්කොම ඉන්දියා මාකට් එකට දාලා ෆ්ලඩ් කලඇකි චයිනීස් උන්ට ලන්කාව හරහා. ඒකට ඉන්දියන් උන් කැමති නැ..

    ඉන්දියාව අපි වගේ චීනෙ හදන කන් බලන් ඉන් නෑ ගොනෝ. උන්ගේ රටේ හුගක් උන්ම හදාගන්නවා. චීනෙන් ගේන්නෙ බොහොම ටිකයි. බලන් හිටහන් අපේ රටේ හදන බඩු වලින් ඉන්දියන් මාකට් එක ෆ්ලඩ් වෙන කන්... :rofl::rofl::rofl:

    උන් යකෝ පිටරට හදන බඩුවක් ගන්නෙ වෙන කරන්න දෙයක් නැතිම උනාම. එහෙම සක්කිල අපි හදන බඩු ගනී කියල තෝ හිතනවද?
     
    ඔය එක පැත්තක් බන්.. ඔක 100%ක් හරි මම පිලිගන්නවා.. ඔකේ උබ කියන්නේ නැනේ ඉන්දියන් උන්ට ලන්කාවෙන් යවන සේවා මොනාද කියලා.. අන්න එතනයි ගැටලුව තියෙන්නේ. නැතුව මම එක්ටා එකට පක්ශ එක නෙමෙයි. ඔක අත්සන් කලොත් ඉස්සෙල්ලාම කෙලවෙන ජොබ් අතරේ මගේ ජොබ් එකත් තියනවා.. සේවා ගිවිසුම අදාල වෙන්නේ ලන්කාවට ඉන්කමින් හැටියට. ලන්කාවෙන් අවුට්ගොයින් වෙන්නේ සේවා නෙමෙයි. අර උබ කිව්ව කලින් අත්සන් කල ගිවිසුමේ බාන්ඩ.. ඒකට ඉන්දියන් උන් කැමති නැ. එක්ටා අත්සන් කල ගමන් බාන්ඩ ගිවිසුම බලාත්මක වෙනවා. එතකොට හම්බන්තොට චයිනීස් ෆැක්ටරිවලින් හදන ඔක්කොම ඉන්දියා මාකට් එකට දාලා ෆ්ලඩ් කලඇකි චයිනීස් උන්ට ලන්කාව හරහා. ඒකට ඉන්දියන් උන් කැමති නැ..

    අනේ නිකම් පලයං යන්න..උඹ කලින් දැනන් හිටියේ නැනේ ද එට්කා එකට භාණ්ඩ ඇතුලත් නැති බව?

    අපි කොහෙවත් සේවා යවන්නේ නැ..ඉන්දියන් කාරයින්ට මෙහෙ ජොබ් මාකට් එකට ලංකාවේ මිනි්සසු වගේම එන්ටර් වෙන්න දෙනවා...තෝරාගත්ත ක්ෂේත්‍ර වලට......ඒකයි මේ ගිවිසුමෙන් කරන්නේ...මේකෙන් දිගු කාලීනව බලපෑමක් තියේ..........

    අනික ඉන්දියාව කලින් ගහපු ගිවිසුමට කැමති නැ කියලා කියන්නේ කොහොමද උඹ? කාටද ඒ ගිවිසුමෙන් වැඩි වාසිය? ඉන්දියාවට නේ...සියළු දත්ත පෙන්වන්නේ ඒක..එහෙම තියෙද්දි ඉන්දියාව මොකටද අකැමැති වෙන්නේ? ඉන්දියාව ඒකනේ තවත් එකක් ගේන්න දඟලන්නේ?

    ලංකාවේ ව්‍යාපාර කරන අය කෙලින්ම කිව්වා අලුතින් එට්කා අත්සන් කරනවා නම් පරණ ගිවිසුමේ ලංකාවට අවාසි.....ඒක නිවැරදි කරලා තමයි අත්සන් කරන්න ඕන තව එකක් කියලා.....ඒකට ඉන්දියාව කැමති නැ....උඹ නිව්ස් බලන්නේ නැද්ද බං?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම තව උදාහරණයක් කියන්නද? අපේ අය තේ යවන්න පටන් ගත්තා....

    හැබැයි 98 ගැහුව ගිවිසුමෙන් ඉන්දියාව මොකක්ද කිව්වේ අපේ මෙන්න මේ වරායෙන් ( මට නම මතක නැ) විතරයි තේ එවන්න පුළුවන් කියලා....

    දැන් අපේ අය යවන්න ගත්තා........
    මොකද වුණේ?
    ඒ වරාය තියෙන්නේ උන්ගේ තේ වතු තියන පැත්තේ........
    අපි තේ කන්ටේනර් එකක් ගෙනිච්ච හැටියේ තේ වතු කාරයෝ කරන්නේ මොකක්ද දාස් ගණන් සෙනඟ ඇදලා උද්ඝෝෂණය කරවනවා............අන්තිමට තේ රිලිස් කරන්නේ නැ..ආපහු එනවා......

    ඔන්න ඕක තමයි අපි යවන බඩු වලට වෙන්නේ.........ඒ තමයි අත්දැකීම.....අපේ ආණ්ඩුව අපේම මිනිස්සුන්ගේ කතාවට සවන් දෙන්න කැමති නැ​

    කල්කටා වරාය වෙන්න ඇති. ඩාර්ජිලින් තේ වතු තියෙන්නෙ ඒ පැත්තෙනේ...

    ඉන්දියන් සක්කිල අපේ බඩු කොච්චර හොද උනත් ගන්නෙ නෑ. අපිට කෙල වන්නමයි යන්නෙ. බොරැනන් දම්රෝ කාරයාගෙන් අැහුව නන් කියයි...
     
    මොනාද බන් ඔය කියන්නේ. මම කිව්ව කතාවට සම්පූර්න ප්‍රති විරුද්ද කතාවක් උබ කියන්නේ. මේ ගිවිසුම ගහන්න වැඩිම උවමනාව තියෙන්නේ චීනෙට. මොකද චීනෙට ඉන්දියා මාකට් එකට යන්න තියන එකම ක්‍රමේ තමා ලන්කාව හරහා ඔය ගිවිසුමෙන්.. උබ ඔය කියන සේවා අදාල වෙන්නේ ලන්කාවට එන කියන ක්ටගරියට. ලන්කාවෙන් යන කියන කැටගරිය කියවලා බලහන්. ඒකේ සේවා නැ. බාන්ඩ තියෙන්නේ.. ඔයිට වඩා උබට තෙරුම් කරන්න බැ.. තෙරෙන උන් තෙරුම් ගනියි.. රනිලා ගහපු ගේම දැන් ඌට ලිහා ගන්න බැ.. ඌ ප්ලැන ගැහුවේ මහින්දගේ ප්‍රොජෙක්ට් එකෙන් ඌ ගොඩ යන්න.. ඌ ඉස්සෙල්ලාම ගිහින් චීනුන්ට කිව්ව මෙහේ ෆැක්ටරි දාන්න කියලා. ඊට පස්සේ එක්ටා එක ගහන්න ගියා ඉන්දියාවේ මාකට් එක චීනුන්ට අරන් දෙන්න. ඔකට ඉන්දියන් උන් කැමති නැ. එක්ටා එකසයින් කරන්න බැ කියන්නේ දැන් ඉන්දියන් උන්..

    රනිලා ගැහුව ගේම? රනිලා ගැහුවා රෙද්දේ ගේම ලංකාවටම රෙවෙන්න......

    යකෝ චීනා උඹලා වගේ මැටි නැ....උන් දන්නවා ඉන්දියාව කියන්නේ පට්ට protectionist ආර්ථික ක්‍රමයක් තියන රටක් කියලා....උනුත් එහෙමයි........උන් දන්නවා උන්ට මේ ගිවිසුම් වලින් ඇති පලක් නැ කියලා...සේවා සම්බන්ධ ගිවිසුමක් කියලා කීප සැරය්ක කියද්දි ඇයි බං ආපහු භාණ්ඩ යැවිල්ලක් ගැන කියන්නේ?

    අනික බං...ඔය භාණ්ඩ ගිවිසුම ලංකාව අත්සන් කළේ 1998 දි ඒක අවාසියි.ඒක අත්සන් කළේ චන්ද්‍රිකා........රනිල්ගේ රෙද්දේ ගැටේ නෙමෙයි